සමහර විට නම් දෙකම හරි ඇතිඅපි බෝල්ලු කියන්නේ ඕකට. අනේ මන්දා..... උබ හරි ඇති. උබ ලේල්ලමට ලග නිසා
එක නෙමේ උඩ අද මාළු කඩේද ඉන්නේ... කියන පමාවෙන් මාළු ෆොටෝ දානවා නේ..........
මං හොයල බලන්නං
සමහර විට නම් දෙකම හරි ඇතිඅපි බෝල්ලු කියන්නේ ඕකට. අනේ මන්දා..... උබ හරි ඇති. උබ ලේල්ලමට ලග නිසා
එක නෙමේ උඩ අද මාළු කඩේද ඉන්නේ... කියන පමාවෙන් මාළු ෆොටෝ දානවා නේ..........
වරෙං වරෙංmalu tikak ganna ennada?

ලේලමට දැන ගියොත් ලාබයි. නැත්තන් පාඩුයි. මොකද ගොඩට කුරියා ට ගණන් කියන්නේ....පෑලියගොඩ අවම යන්නෙ කිලෝග්රෑම් එක.
ලොකු මාළු ගොඩක් එන්නෙ පෑලියගොඩට..
සමහර විට නම් දෙකම හරි ඇති
මං හොයල බලන්නං
ලේලමට දැන ගියොත් ලාබයි. නැත්තන් පාඩුයි. මොකද ගොඩට කුරියා ට ගණන් කියන්නේ....
පාලියගොඩට නම් පොඩ්ඩක් කපටි නම් shape කරගන්න පුළුවන්
උබ ගන්නේ අර පාලම් තුන ඉදන් කොස්වත්ත පැත්තට යනකොට මාළු ගොඩක් විකුණන තැන නේද?අඩෝ මුහුදේ අයිනේ ඉදලත් උබලා ගණන් වැඩියෙන් බන් කන්නේ... උබ මේ හැම එකකම මිල දාලා තියෙන්නේ 500 ග්රෑම් නේද... එහෙම ගත්තාම වැඩි නේ බන්... අපි බත්තරමුල්ලේ ඉදලත් ඔයිට අඩුවට ගන්නවා නේ.. සාලයෝ 220/- කිලෝ එක... සුඩයා 160 /- කිලෝ එක... ගිය සතියේ ඉරිදා මිල කිව්වේ... මුහුදු කුකුලා 270 වගේ කිලෝ එක... හල්මස්සෝ 350/- කිලෝ එක...
මම නම් කියන්නේ මෙතනට යන්න ඕනා පොඩ්ඩක් දවල් වෙලා. උදේට 5-7 වගේ තොග ගන්න කට්ටිය එක්ක හැප්පෙන්න අමාරුයි. කට්ටිය කලබල නිසා ගන්නත් අමාරුයි. අනික ගණන් වැඩියෙනුත් කියනවා. පොඩ්ඩක් දවල් උනාම ගණන් අඩුයි. මාළු තේරිලා හැබැයි ඉතුරු තියෙන්නේ. මිල ගණන පිළිබද අවබෝදයක් තියනවා නම් අඩුවට ගන්න පුළුවන්.... අඩුම කිලෝ 2-3ක් ගන්න ඕනා ලාබෙට සෙට් වෙන්න නම්.උදේ 8 -9 ගියොත් හරි
------ Post added on Nov 12, 2021 at 10:18 AM
කුමබලා ඇස පොඩි, බෝල්ලු ඇස ලොකුයි. වරලත් පොඩි වෙනසක් තියනවා. කුම්බලා හම පොඩ්ඩක් වැඩිපුර කහ පාටයි. මම දන්නා විදිහට හොදේ.කුම්බලාවත් ඔය වගේ
ඔව් බන්... සිරිලක් එකෙන්... සතියකට වතාවක් වගේ යනවා සෙනසුරාදට... උබ කොහෙද ඉන්නේ.... උන්ගේ හෝම් ඩිලිවරි තියෙනවා... නිකන් කෝල් එකක් ගහලා අහලා බලන්න ඩිලිවරි වලට කොහමද ගණන් කියලා... උබ යනවට වඩා ලාබයි නම් අවුලක් නෑ නෙ.උබ ගන්නේ අර පාලම් තුන ඉදන් කොස්වත්ත පැත්තට යනකොට මාළු ගොඩක් විකුණන තැන නේද?
එක ලාබයි. වැඩේ තියෙන්නේ යනකොට පාඩුයි. දුර වැඩි නිසා.
උබ ගන්නේ අර පාලම් තුන ඉදන් කොස්වත්ත පැත්තට යනකොට මාළු ගොඩක් විකුණන තැන නේද?
එක ලාබයි. වැඩේ තියෙන්නේ යනකොට පාඩුයි. දුර වැඩි නිසා.
මම නම් කියන්නේ මෙතනට යන්න ඕනා පොඩ්ඩක් දවල් වෙලා. උදේට 5-7 වගේ තොග ගන්න කට්ටිය එක්ක හැප්පෙන්න අමාරුයි. කට්ටිය කලබල නිසා ගන්නත් අමාරුයි. අනික ගණන් වැඩියෙනුත් කියනවා. පොඩ්ඩක් දවල් උනාම ගණන් අඩුයි. මාළු තේරිලා හැබැයි ඉතුරු තියෙන්නේ. මිල ගණන පිළිබද අවබෝදයක් තියනවා නම් අඩුවට ගන්න පුළුවන්.... අඩුම කිලෝ 2-3ක් ගන්න ඕනා ලාබෙට සෙට් වෙන්න නම්.
රැපියල් 5000 ක 6000ක වත් ගත්තාම නම් ලාබයි. කපන්න රුපියල් 50 100-200ක් දුන්නාම සියිඩ් එකේ උන් කපලා දෙනවා.
කුමබලා ඇස පොඩි, බෝල්ලු ඇස ලොකුයි. වරලත් පොඩි වෙනසක් තියනවා. කුම්බලා හම පොඩ්ඩක් වැඩිපුර කහ පාටයි. මම දන්නා විදිහට හොදේ.
------ Post added on Nov 12, 2021 at 1:14 PM
දවසේ මාලු මිල ඔබ වෙත ගෙන ආවෙ ලෙල්ලමේ අනුරාද විසිනි.
කුම්බලා මාළු කෑවා නම් විදවාපන් බලලෝ කිව්වේ අනුරාධයටනේද..උබ ගන්නේ අර පාලම් තුන ඉදන් කොස්වත්ත පැත්තට යනකොට මාළු ගොඩක් විකුණන තැන නේද?