120 bus route help?

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    මේ සෙනසුරාදා උදේ 6 වෙද්දී කොටුවට යන්න ඕනේ මචන්ලා. පිළියන්දල ඉදන් යන්න උදෙන්ම බස් තියෙයිද? උදෙන්ම යන බස් එක කීයටද තියෙන්නේ? (කෑස්බැව හෝ හොරණ ඉදන් එන එකක් හරි)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ සෙනසුරාදා උදේ 6 වෙද්දී කොටුවට යන්න ඕනේ මචන්ලා. පිළියන්දල ඉදන් යන්න උදෙන්ම බස් තියෙයිද? උදෙන්ම යන බස් එක කීයටද තියෙන්නේ? (කෑස්බැව හෝ හොරණ ඉදන් එන එකක් හරි)

    අපෝ ඕන තරම් තියෙනවා බං... ;)
    උඹ පිලියන්දල ඉන්නවනම් ඕක දන්නේ නැද්ද බොල..? ගේ අස්සෙද ඉන්නේ... :lol:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Horana idala ehen paandara 3.30 wage CTB ekak enawa, welawa hariyatama mathaka naha. Horana depot ekata call ekak deela ahapan. 5 idala Kesbewa Pettah bus ehema tiyanawa
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අපෝ ඕන තරම් තියෙනවා බං... ;)
    උඹ පිලියන්දල ඉන්නවනම් ඕක දන්නේ නැද්ද බොල..? ගේ අස්සෙද ඉන්නේ... :lol:
    උබනෙහ් ගේ ආස්සේ ඉදගෙන ගේ වැඩ කරන්නේ:baffled: