12000BTU A/C එකක් පැයක් දාල තිබුණ කොච්චර යුනිට් ගාණක් යනවද?

HsrX_NsrX

Well-known member
  • Feb 6, 2015
    585
    525
    93
    12 hrs walata dawasata 3 units wage yanne. Eka depend wenna room eka hariyata seal karalada, outdoor temp eka wage dewal matha.
     
    • Like
    Reactions: AnuradhaRa

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,599
    951
    113
    No Place
    12000 btu hisense inverter ac me dawas wala nm 27.5ta wage cool wenna unit 6,7k yanwa rasne wadi nisa giya mase nm daily usage eka unit 3-4 wage
     
    • Love
    Reactions: AnuradhaRa

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,705
    8,980
    113
    kandy
    මේ මාසෙටAC දැනට units 3.54 ... මේ වගේ තව 3ක් තියනවා ..

    WhatsApp Image 2024-04-06 at 7.30.21 PM.jpeg


    අද සෝලා production එක .. (වැස්ස දවසක් )


    WhatsApp Image 2024-04-06 at 7.31.05 PM.jpeg
     

    AnuradhaRa

    Well-known member
  • Per hour mchn mey,
    100sqft room 1k tamai mey usage 1k.


    View attachment 227650
    අපිත් AC එකක් අරන් අවුරුද්දෙ මේ කාලෙට විතරක් දවල්ට පැය 5 ක් විතර දැම්මනං හරි
    ලබන අවුරුද්දෙ ආයෙ ඔන් කරන්න යනකොට මේක වැඩ කරයිද බං 😅
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    කිරියෙ කොල්ලොන්ගෙන් සල්ලි ඉල්ලගෙනද a/c එක ගන්න හිතන් ඉන්නෙ?

    අපිත් AC එකක් අරන් අවුරුද්දෙ මේ කාලෙට විතරක් දවල්ට පැය 5 ක් විතර දැම්මනං හරි
    ලබන අවුරුද්දෙ ආයෙ ඔන් කරන්න යනකොට මේක වැඩ කරයිද බං 😅
    :lol: :lol:
    පිස්සුද බං..
    ගෑස් ගහන්නම බර ගානක් යාවි a/c එක ටික කාලයක් off කරල තිබිල
    ------ Post added on Apr 6, 2024 at 9:49 PM
     
    • Sad
    Reactions: AnuradhaRa

    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    අපිත් AC එකක් අරන් අවුරුද්දෙ මේ කාලෙට විතරක් දවල්ට පැය 5 ක් විතර දැම්මනං හරි
    ලබන අවුරුද්දෙ ආයෙ ඔන් කරන්න යනකොට මේක වැඩ කරයිද බං 😅
    Kohomada AC dagena fleshlight parak danakota neda machan? Ela ela..
     
    • Love
    Reactions: AnuradhaRa

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,418
    5,783
    113
    singer inverter AC 12000BTU
    start ekedi 800-1100W
    after 1hr wage: 600W
    After 2hrs wage avrg: 400W
    night time or cold days: 180-250W + compressor eka off wenawa ethakota 20W wage yanawa fan ekata

    night time dammot 7PM-6AM
    me dawas wala 2-2.5KW
    normal days 1.5-1.8KW

    checked with wattage/energy meter