Go to japanSinhalu 120v geni ekak use karoth mokada wenne?230v nethuwa![]()
Kiyapanko
Low supply walin duwanne kohomada kiyapan 230v ona ewata 120v dunnama harida?Kiyapanko
agent @NEMISIS mage aulath balanna poddak 3phase to 1phase puluwanda ?ගෙදර fridge/rice cooker/heater/fan වගේ ඒව වැඩ කරන්නෙ නැහැ
සමහර බ්‍රෑන්ඩ් වල LED වැඩ කරනවා
ලයිට් විතරක් දාන් ඉන්නවා නං අවුලක් නැහැ
Laptop charger එහෙම කොහොමත් 100-280V විතර රේන්ජ් එකේ වැඩ කරනවා
6.5 used japan geniyak set karnna broගෙදර fridge/rice cooker/heater/fan වගේ ඒව වැඩ කරන්නෙ නැහැ
සමහර බ්‍රෑන්ඩ් වල LED වැඩ කරනවා
ලයිට් විතරක් දාන් ඉන්නවා නං අවුලක් නැහැ
Laptop charger එහෙම කොහොමත් 100-280V විතර රේන්ජ් එකේ වැඩ කරනවා
ඕව අඩුවට ගන්න තියනවා, කොට ගානකට සෙට් වෙනවා නං ලාබයි වැඩේ.
Lankawe geni hariyanne.man baluwe import karanna 230v ekak hoyala diyankoගෙදර fridge/rice cooker/heater/fan වගේ ඒව වැඩ කරන්නෙ නැහැ
සමහර බ්‍රෑන්ඩ් වල LED වැඩ කරනවා
ලයිට් විතරක් දාන් ඉන්නවා නං අවුලක් නැහැ
Laptop charger එහෙම කොහොමත් 100-280V විතර රේන්ජ් එකේ වැඩ කරනවා
ඕව අඩුවට ගන්න තියනවා, කොට ගානකට සෙට් වෙනවා නං ලාබයි වැඩේ.
ඉතින් බන් 3Phase එකෙන් එක phase එකක් විතරක් යූස් කරන්න පුලුවන් වෙන්න එපැයි, හැම බඩුවක්ම 3phase නෙමයිනේ, 3phase යූස් කරත් සින්ගල් පේස් යූස් කරන බඩු ටික යූස් කරගන්න එපැයිagent @NEMISIS mage aulath balanna poddak 3phase to 1phase puluwanda ?
6.5 used japan geniyak set karnna bro
------ Post added on Feb 24, 2022 at 2:53 PM
6.5 -7.5 atara geniyak kiyak weyda ?ඉතින් බන් 3Phase එකෙන් එක phase එකක් විතරක් යූස් කරන්න පුලුවන් වෙන්න එපැයි, හැම බඩුවක්ම 3phase නෙමයිනේ, 3phase යූස් කරත් සින්ගල් පේස් යූස් කරන බඩු ටික යූස් කරගන්න එපැයි
4-6KVA ජෙනි හොයන්න පට්ට අමාරුයි, මොකද සෑහෙන්න දෙනෙක් හොයන සයිස් එකක් ඔය
ගෙන්නන තැනක එකෙක් කිවුව මට ඔය සයිස් වල ජෙනි කන්ටේනරයක් ගෙනවාම දවසෙන් විකුනන්න පුලුවන කියලා.
ජෙනි ලංකාවෙ ලාබයි, අලුත් ඒව පිටරටින් ගෙන්නන එක පට්ට පාඩුයිLankawe geni hariyanne.man baluwe import karanna 230v ekak hoyala diyanko
මමත් බන් මෙහෙ ඔය තැන් තැන් වලට කෝල් කරලා හොයා ගන්නෙ6.5 -7.5 atara geniyak kiyak weyda ?
1k set karnawada ?
Lankawe Inverter ewa 4lks penalane bn.honda/yamaha.ausi walin gennana puluwanne $999 walata.ai paduජෙනි ලංකාවෙ ලාබයි, අලුත් ඒව පිටරටින් ගෙන්නන එක පට්ට පාඩුයි
ලංකාවෙන් හොයලා එකක් ගනින්, ඒක තමයි ලාබම සහ ලේසිම වැඩේ
එහෙම නැත්තං ඔය Honda/Yamaha වගේ branded එකක් අලුතෙන් ගනින්. made in india/china ඇත්තෙ ඒ උනාට කාලයක් යූස් කරන්න පුලුවන් වෙයි.
taxLankawe Inverter ewa 4lks penalane bn.honda/yamaha.ausi walin gennana puluwanne $999 walata.ai padu
ජෙනි ලංකාවෙ ලාබයි, අලුත් ඒව පිටරටින් ගෙන්නන එක පට්ට පාඩුයි
ලංකාවෙන් හොයලා එකක් ගනින්, ඒක තමයි ලාබම සහ ලේසිම වැඩේ
එහෙම නැත්තං ඔය Honda/Yamaha වගේ branded එකක් අලුතෙන් ගනින්. made in india/china ඇත්තෙ ඒ උනාට කාලයක් යූස් කරන්න පුලුවන් වෙයි.
මමත් බන් මෙහෙ ඔය තැන් තැන් වලට කෝල් කරලා හොයා ගන්නෙ
එහෙම මම දන්න තැන් කියලා නැහැ
Sea shiping $80 wage yayne?tax itin 50000 gehuwath aduinetax
shipping cost
???
ehenam aulak na ne ban ath labaySea shiping $80 wage yayne?tax itin 50000 gehuwath aduine
Mata nan awulak ne no kids.සඳගුරු ඕව ගැන උගන්නන්නෙ නැද්ද?
උඹලත් තියෙන කාලය නාස්ති කර කර ලෝකේ නැති ලබ්බවල් ඔලුවට ඔබාගෙන ඩෙය්යන්නාන්සේල සතුටු කරන්න ගිහින් දැන් රස්සාවලුත් නැති කරගෙන ගෙවල් වලට වෙලා ඉන්න ගමන් අහන ප්‍රශ්න...