120v geni?

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    You need a step-up transformer... 120V to 240V. Note the Wattage is halved.

    To run your computers and most TVs it should be fine... They operate between 110 to 240 auto select. Also lighting if you convert to DC.
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    2000w above converter ekakuth 50k wage wenawa ban.wedak ne
    පිස්සුද බන්
    මගේ ලඟ තියනවා 2000VA එකක්, ඒක මම ගත්තෙ 7500ට ද කොහෙද, Ikman එකෙන් සෙට් උනේ Made in Italy එකක්, branded transformer එකක්.
    පානදුරේ IE එවුන් ලඟ තිබ්බා හොඳට කේසින් එහෙම දාල හදපුවා 12ට වගේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,831
    66,369
    113
    පිස්සුද බන්
    මගේ ලඟ තියනවා 2000VA එකක්, ඒක මම ගත්තෙ 7500ට ද කොහෙද, Ikman එකෙන් සෙට් උනේ Made in Italy එකක්, branded transformer එකක්.
    පානදුරේ IE එවුන් ලඟ තිබ්බා හොඳට කේසින් එහෙම දාල හදපුවා 12ට වගේ.
    Step up ewa nane bn.step down nan tibba dekka.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    Step up ewa nane bn.step down nan tibba dekka.
    :D
    ස්ටෙප් ඩවුන් එක අනෙක් පැත්තට යූස් කරන්න පුලුවන් Step UP වෙන්න. ට්‍රානස්ෆෝමරේ ස්ටෙප් අප්/ස්ටෙප් ඩවුන් වෙන්නෙ යූස් කරන විදිය අනුව. එකම ට්‍රානස්ෆෝමරේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,831
    66,369
    113
    :D
    ස්ටෙප් ඩවුන් එක අනෙක් පැත්තට යූස් කරන්න පුලුවන් Step UP වෙන්න. ට්‍රානස්ෆෝමරේ ස්ටෙප් අප්/ස්ටෙප් ඩවුන් වෙන්නෙ යූස් කරන විදිය අනුව. එකම ට්‍රානස්ෆෝමරේ
    Mata set unoth kiyapanko.ikman eke okoma tiyenne 500va wage.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    https://nilambaraelectronics.com/product/220v-to-110v-stepdown-transformer/

    not sure about the wattage

    edit: It seems 1000W stocks available.
    මට ඕන වෙලා පොඩි ට්‍රාන්ස්ෆෝමරයක් මම ඔතනින් ගත්තා එකක්, මහන මැශින් එකකට
    ලොකු අවුලක් නැහැ, තඹ පාට ගාපු ඇලුමිනියම් කම්බි වලින් ඔතලා තියෙන්නෙ ඒක තමයි එකම අවුල. මැශින් එක ඉඳල හිටල යූස් කරන නිසා මට අවුලක් නැහැ ඒක.
     
    • Wow
    Reactions: topkollek

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    120 aran monawa karannada machan,ehenan dekak gahanna one,ita passe phase eka balance karanna unit ekak one
    USA walath two hot wires enawa ne ohoma ehemayi ehe 240 hadenne
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,819
    1
    56,824
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට ඕන වෙලා පොඩි ට්‍රාන්ස්ෆෝමරයක් මම ඔතනින් ගත්තා එකක්, මහන මැශින් එකකට
    ලොකු අවුලක් නැහැ, තඹ පාට ගාපු ඇලුමිනියම් කම්බි වලින් ඔතලා තියෙන්නෙ ඒක තමයි එකම අවුල. මැශින් එක ඉඳල හිටල යූස් කරන නිසා මට අවුලක් නැහැ ඒක.
    එතන හදන ඒවත් තියෙනවද?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    Mata set unoth kiyapanko.ikman eke okoma tiyenne 500va wage.
    ටිකක් බල බල ඉන්න ඕන බං
    මම ඩේලි ඉක්මන් එකට විසිට් එකක් දාල බලනවා මොනවද මට සෙට් වෙන ඒව තියෙන්නෙ කියලා
    හොඳ ඩීල් සෙට් වෙනවා