12v 90Ah , 500W inverter Help කොච්චර වෙලා වැඩ කරන්න පුලුවන්ද ?

Chootyputha2014

Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    15 W LED Bulb - 2
    20 W Laptop Charger - 1
    20 W LCD Monitor - 1

    12v 90Ah EXIDE New Battery , 500W inverter

    1. කොච්චර වෙලා වැඩ කරන්න පුලුවන්ද ? මෙ Calculation එක හදන හැටි පොඩ්ඩක් කියන්න
    2.. බැට්‍රී එක Daily චාජ් කන්න ඔනේද ? දැනට චාර්ජර් එකක් නැහැ. Battery එකෙන් 50% යූස් කරන Recomend එක කරන නිසා කොච්චර බැහැලද කියලා දැන ගන්න විදිහක් තියෙනවද ? (චාර්ජ එක ඔඩර් කරලා තියෙන්නෙ. තාම ආවෙ නැහැ එනකන් පාවිච්චි කරන්න බැලුවේ )
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,622
    113
    battery-voltage-soc-chart.jpg
     
    • Like
    Reactions: Chootyputha2014

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,819
    113
    එක දිගට පැය 6ක් පමණ

    15w led bulb x2 =30w
    20w Lap charger 1 =20w
    20w monitor x1 =20w

    Toatal wattage = 70w (30+20+20)

    Battery Capacity 12v x 90Ah x50% = 540Wh

    Working Time = 540Wh/ 70W = 7.71hours

    විවිධ ශක්ති හානි සලකා බැලූ විට පැය 6ක් විතර එක දිගට පුලුවන් වෙයි. බැටරිය ෆුල් චාර්ජ් නම්
     

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    එක දිගට පැය 6ක් පමණ

    15w led bulb x2 =30w
    20w Lap charger 1 =20w
    20w monitor x1 =20w

    Toatal wattage = 70w (30+20+20)

    Battery Capacity 12v x 90Ah x50% = 540Wh

    Working Time = 540Wh/ 70W = 7.71hours

    විවිධ ශක්ති හානි සලකා බැලූ විට පැය 6ක් විතර එක දිගට පුලුවන් වෙයි. බැටරිය ෆුල් චාර්ජ් නම්
    Thank you ! :)
     

    peakySwifter

    Active member
  • May 27, 2021
    210
    151
    43
    Battery ganan yanawa, 24 ta sathi dekakata kalin gatta 90ah eka Dan 36k
    Deep cycle ekak da machan?

    Mage thiyenne 90Ah battery

    Load eka maximum 150W wage

    60% - 70% weddi 3.5 - 4 hours wage use kranna puluwani full charge ekakin
    ------ Post added on Apr 19, 2022 at 3:35 AM
     

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    Deep cycle ekak da machan?

    Mage thiyenne 90Ah battery

    Load eka maximum 150W wage

    60% - 70% weddi 3.5 - 4 hours wage use kranna puluwani full charge ekakin
    ------ Post added on Apr 19, 2022 at 3:35 AM
    Thama math hadana gaman mchn, order karapuwa thama na, haduwama update ekak daannam, deep cycle nemei exide 2years warranty eka