No. Vaccine ඔක්කොම ගහලා අරින්නේ.මේ තියෙන විදිහ ආන්ඩුවට පාඩුවක් නැ13 රට අරියිද නිළ වශයෙන්ම?
Vaccine okkoma kiyanne mokakda machan benchmark eka?No. Vaccine ඔක්කොම ගහලා අරින්නේ.මේ තියෙන විදිහ ආන්ඩුවට පාඩුවක් නැ
https://lankacnews.com/එන්නත්කරන-ඉලක්ක-සපුරා-සං/
Yes 70%-80Vaccine okkoma kiyanne mokakda machan benchmark eka?
70% of population ekata doses 2ma dena ekada?
මෙහෙ ටවුන් එකෙත් එලවලු කඩ ඇරල, පොලිසියෙ බුවා ඇවිල්ල, එබිලා, යනවා
බාරුත් ඇරියොත්, ඉතින් ඔක්කොම කම්ප්ලිට්.