කෝ දෙනවා කිව්වට දුන්නේ නැනේ... මැරිච්ච අප්පොච්චාගේ බයියෝ දැන් එක අල්ලන් හිනා වෙනවා මාර පොන්සියෝ සෙට් එකක්...![]()
ගන්කබරයා දෙන්වා කිව්වා කාලේ එක ගැන කතාවක් වත් නැ
![]()
මචන් ගියේ නැද්ද මෝඩි බලන්න හිටං ?
කෝ දෙනවා කිව්වට දුන්නේ නැනේ... මැරිච්ච අප්පොච්චාගේ බයියෝ දැන් එක අල්ලන් හිනා වෙනවා මාර පොන්සියෝ සෙට් එකක්...![]()
ගන්කබරයා දෙන්වා කිව්වා කාලේ එක ගැන කතාවක් වත් නැ
![]()
jabukඔව් බං අපි සෙනසුරාදා ඉස්කෝලේ ගිහින් නෑනේ
ඔය දේශප්‍රේමී පාඩම් උගන්නන්න ඇත්තේ සෙනසුරාද![]()

අනේ ඔව් නේද? චෝදනා ගෙනාවනම් ගේන්නේ ප්රෙමදාසටම විතරයි
යකෝ තමන්ගේ රටට විරුද්දව විදේශ රටවල් වලට මැදිහත් වෙන්න කියල ඉල්ලා ඉල්ලා ඇවිදින එක තකොට හරි හොඳ වැඩක් නේද?![]()

ඔව් බං අපි සෙනසුරාදා ඉස්කෝලේ ගිහින් නෑනේ
ඔය දේශප්‍රේමී පාඩම් උගන්නන්න ඇත්තේ සෙනසුරාද![]()
නැතුව? හමුදාව වැඩ කරන්නෙ ප්‍රේමදාස කියන විදියටනෙ? උඹ හිතන් ඉන්නෙ ආමි එක ස්වයංක්‍රීයව වැඩ කරනවා කියලද?
![]()

ඈ වස්සෝ එහෙනම් දැන් මානවහිමිකම් චෝදනා ඇයි හමුදාවට එන්නේ?
මහින්ද කිව්වා නිසා කරා කියල ඇත පිහාගන්න පුළුවන් නේ![]()
අනේ ඔව් නේද? චෝදනා ගෙනාවනම් ගේන්නේ ප්රෙමදාසටම විතරයි
යකෝ තමන්ගේ රටට විරුද්දව විදේශ රටවල් වලට මැදිහත් වෙන්න කියල ඉල්ලා ඉල්ලා ඇවිදින එක තකොට හරි හොඳ වැඩක් නේද?![]()
හමුදාවට මානව හිමිකම් චෝදනා කියන්නෙ ඔය 2009 වෙල්ලමුල්ලිවයික්කාල් වලදි වෙච්ච දේවල් නිසා. ඒකට එකපාරම දේශපාලන නායකත්වය ගාවන්න බැහැ. මුලින්ම චෝදනාව එන්නෙ ආමි එකට. එතකොට ආමි එකට කියන්න පුලුවන් නෑ අහවලා තමා කිව්වෙ ඒ නිසයි අපි කලේ කියල.

පෙමදාස මැරුවෙ රටෙ අනාගතය එක නවත්වලා තරුන පරපුර බෙර ගත්තෙ මහින්ද එ වගෙම කොටි මරාල අයෙත් මුලු රටම බෙර ගත්තෙ මහින්ද එ නිඅස එල්ලමු නෙද?

එතකොට ඒකත් රජයට විරුද්ද (අහවලා = මහින්ද) ක්‍රියාමාර්ගයක්නේ?![]()
ඔව් මහින්ද රටේ රජයට විරුද්දව වැඩ කරද්දී හොන්දයි ඒක නිසා මහින්දව ආපහු ගේමු නේද?
අනික මෝඩි 13ත් ඉල්ලනවා මහින්ද ගෙනල්ල 13 බෑ 13+ ම දෙන්නම් කියල කියවමු![]()
මහින්දයා ජිනීවා ගියේ ගොන්ටො අාන්ඩුවෙ වැරදි පෙන්නන් මිසක් රටේ වැරදි පෙන්නන්න නෙමේ. ඒ වෙනස තේරැන් ගන්න බැරි උන් යහපාලනේට චන්ද දුන්න බව අපි දන්නවා.
එතකොට ඒකත් රජයට විරුද්ද (අහවලා = මහින්ද) ක්‍රියාමාර්ගයක්නේ?![]()
ඔවු. වෙනස තියෙන්නෙ මහින්ද මොනවද කලේ. ප්‍රේමදාස මොනවද කලේ කියන තැනයි.
මහින්දයා රටට අහිතක් නොකරන බව අපි දන්නවා.....

mahindha naawath kamak naehae thopi owaaat virudhdha weyalalaඔව් මහින්ද රටේ රජයට විරුද්දව වැඩ කරද්දී හොන්දයි ඒක නිසා මහින්දව ආපහු ගේමු නේද?
අනික මෝඩි 13ත් ඉල්ලනවා මහින්ද ගෙනල්ල 13 බෑ 13+ ම දෙන්නම් කියල කියවමු![]()

This message is hidden because gayankuwait is on your ignore list.
;lol:ඉස්සල්ල කිව්වේ මොනවද දැන් මේ කියන්නේ මොනවද?![]()
උඹල මහින්දව වන්දනාමාන කරන බවත් අපි දන්නවා![]()
උඹල මහින්දව වන්දනාමාන කරන බවත් අපි දන්නවා![]()