13 මුළුමනින් කි‍්‍රයාත්මක කරන්න

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    කෝ දෙනවා කිව්වට දුන්නේ නැනේ... මැරිච්ච අප්පොච්චාගේ බයියෝ දැන් එක අල්ලන් හිනා වෙනවා මාර පොන්සියෝ සෙට් එකක්... :rofl::rofl::rofl:

    ගන්කබරයා දෙන්වා කිව්වා කාලේ එක ගැන කතාවක් වත් නැ
    :rolleyes::rolleyes::rolleyes:

    මචන් ගියේ නැද්ද මෝඩි බලන්න හිටං ?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ඔව් බං අපි සෙනසුරාදා ඉස්කෝලේ ගිහින් නෑනේ :rofl:
    ඔය දේශප්‍රේමී පාඩම් උගන්නන්න ඇත්තේ සෙනසුරාද :rofl:
    jabuk :rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ ඔව් නේද? චෝදනා ගෙනාවනම් ගේන්නේ ප්රෙමදාසටම විතරයි :rofl:
    යකෝ තමන්ගේ රටට විරුද්දව විදේශ රටවල් වලට මැදිහත් වෙන්න කියල ඉල්ලා ඉල්ලා ඇවිදින එක තකොට හරි හොඳ වැඩක් නේද?:rofl:

    නැතුව? හමුදාව වැඩ කරන්නෙ ප්රේමදාස කියන විදියටනෙ? උඹ හිතන් ඉන්නෙ ආමි එක ස්වයංක්රීයව වැඩ කරනවා කියලද?
    :lol::lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නැතුව? හමුදාව වැඩ කරන්නෙ ප්රේමදාස කියන විදියටනෙ? උඹ හිතන් ඉන්නෙ ආමි එක ස්වයංක්රීයව වැඩ කරනවා කියලද?
    :lol::lol::lol::lol:

    ඈ වස්සෝ එහෙනම් දැන් මානවහිමිකම් චෝදනා ඇයි හමුදාවට එන්නේ?:rofl:
    මහින්ද කිව්වා නිසා කරා කියල ඇත පිහාගන්න පුළුවන් නේ :rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඈ වස්සෝ එහෙනම් දැන් මානවහිමිකම් චෝදනා ඇයි හමුදාවට එන්නේ?:rofl:
    මහින්ද කිව්වා නිසා කරා කියල ඇත පිහාගන්න පුළුවන් නේ :rofl:

    හමුදාවට මානව හිමිකම් චෝදනා කියන්නෙ ඔය 2009 වෙල්ලමුල්ලිවයික්කාල් වලදි වෙච්ච දේවල් නිසා. ඒකට එකපාරම දේශපාලන නායකත්වය ගාවන්න බැහැ. මුලින්ම චෝදනාව එන්නෙ ආමි එකට. එත‍කොට ආමි එකට කියන්න පුලුවන් නෑ අහවලා තමා කිව්ව‍ෙ ඒ නිසයි අපි කලේ කියල.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අනේ ඔව් නේද? චෝදනා ගෙනාවනම් ගේන්නේ ප්රෙමදාසටම විතරයි :rofl:
    යකෝ තමන්ගේ රටට විරුද්දව විදේශ රටවල් වලට මැදිහත් වෙන්න කියල ඉල්ලා ඉල්ලා ඇවිදින එක තකොට හරි හොඳ වැඩක් නේද?:rofl:

    පෙමදාස මැරුවෙ රටෙ අනාගතය එක නවත්වලා තරුන පරපුර බෙර ගත්තෙ මහින්ද එ වගෙම කොටි මරාල අයෙත් මුලු රටම බෙර ගත්තෙ මහින්ද එ නිඅස එල්ලමු නෙද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හමුදාවට මානව හිමිකම් චෝදනා කියන්නෙ ඔය 2009 වෙල්ලමුල්ලිවයික්කාල් වලදි වෙච්ච දේවල් නිසා. ඒකට එකපාරම දේශපාලන නායකත්වය ගාවන්න බැහැ. මුලින්ම චෝදනාව එන්නෙ ආමි එකට. එත‍කොට ආමි එකට කියන්න පුලුවන් නෑ අහවලා තමා කිව්ව‍ෙ ඒ නිසයි අපි කලේ කියල.

    එතකොට ඒකත් රජයට විරුද්ද (අහවලා = මහින්ද) ක්‍රියාමාර්ගයක්නේ? :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පෙමදාස මැරුවෙ රටෙ අනාගතය එක නවත්වලා තරුන පරපුර බෙර ගත්තෙ මහින්ද එ වගෙම කොටි මරාල අයෙත් මුලු රටම බෙර ගත්තෙ මහින්ද එ නිඅස එල්ලමු නෙද?

    ඔව් මහින්ද රටේ රජයට විරුද්දව වැඩ කරද්දී හොන්දයි ඒක නිසා මහින්දව ආපහු ගේමු නේද?

    අනික මෝඩි 13ත් ඉල්ලනවා මහින්ද ගෙනල්ල 13 බෑ 13+ ම දෙන්නම් කියල කියවමු :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එතකොට ඒකත් රජයට විරුද්ද (අහවලා = මහින්ද) ක්‍රියාමාර්ගයක්නේ? :lol:

    ඔවු. වෙනස තියෙන්නෙ මහින්ද මොනවද කලේ. ප්රේමදාස මොනවද කලේ කියන තැනයි.
     
    මහින්දයා රටට අහිතක් ‍නොකරන බව අපි දන්නවා.....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මහින්දයා ජිනීවා ගියේ ගොන්ටො අාන්ඩුවෙ වැරදි පෙන්නන් මිසක් රටේ වැරදි පෙන්නන්න නෙමේ. ඒ වෙනස තේරැන් ගන්න බැරි උන් යහපාලන‍ේට චන්ද දුන්න බව අපි දන්නවා.

    එතකොට ඒකත් රජයට විරුද්ද (අහවලා = මහින්ද) ක්‍රියාමාර්ගයක්නේ? :lol:

    ඔවු. වෙනස තියෙන්නෙ මහින්ද මොනවද කලේ. ප්රේමදාස මොනවද කලේ කියන තැනයි.

    දැන්වත් තේරුනාද?
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මහින්දයා රටට අහිතක් ‍නොකරන බව අපි දන්නවා.....

    උඹල මහින්දව වන්දනාමාන කරන බවත් අපි දන්නවා :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඔව් මහින්ද රටේ රජයට විරුද්දව වැඩ කරද්දී හොන්දයි ඒක නිසා මහින්දව ආපහු ගේමු නේද?

    අනික මෝඩි 13ත් ඉල්ලනවා මහින්ද ගෙනල්ල 13 බෑ 13+ ම දෙන්නම් කියල කියවමු :lol:
    mahindha naawath kamak naehae thopi owaaat virudhdha weyalala
    ratata thamayi kela wenne :dull:
    This message is hidden because gayankuwait is on your ignore list.

    පන්සලෙ පින් කැටෙ කඩලා සල්ලි අරන් ගෙදර ගැනිවත් අරන් හොටලෙට ගිහින් යතුරු උඩ දලා ගැනි වෙන වාහනයක යවපු එකා මට්ටු උනාට පස්සෙ පන්සලෙ අතෙ ගහාලා නමත් මාරු කරන් වෙන එකවුන්ට් එකකින් ඇවිත් අනිත් උන්ව මගහරිනවා කියනකොට කුජිතයි නෙද?:rofl:;lol:
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    පන්සලෙ පින් කැටෙ කඩලා සල්ලි අරන් ගෙදර ගැනිවත් අරන් හොටලෙට ගිහින් යතුරු උඩ දලා ගැනි වෙන වාහනයක යවපු එකා මට්ටු උනාට පස්සෙ පන්සලෙ අතෙ ගහාලා නමත් මාරු කරන් වෙන එකවුන්ට් එකකින් ඇවිත් අනිත් උන්ව මගහරිනවා කියනකොට කුජිතයි නෙද?:rofl:;lol:[/QUOTE]

    :D:D:D:D:D:D:D:D:D:D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    උඹල මහින්දව වන්දනාමාන කරන බවත් අපි දන්නවා :lol:

    ඔව්

    මෙ රට ලෙ විලක් වෙලා තියෙනකොට 88/89 ත් 2009 ත් මෙ රට බෙර ගත්තෙ මහින්ද තම්යි

    නැතිව 88/89 බටලන්ද රන් කරපු රනිල්ට නෙමෙ 2001 කොටියට ගිවිසුම් ගහපු රනිල්ව නෙමෙ
    අපි වන්දනාමාන කරන්නෙ