13 මුළුමනින් කි‍්‍රයාත්මක කරන්න

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මුං මාර ජාතියක් බං :lol: මහින්දයම 13+ දෙනවා කිව්වම සද්දයක්වත් නෑ මෙතන ඉන්දියාවෙන් දෙන්න කියල ඉල්ලුවම සිංහයෝ වෙලා :rofl:

    ආඩු ගානේ මයිත්‍රීපාල දෙනවා කියල කිව්වනම් තව කමකුත් නෑ

    :rofl::rofl: බයියෝ තමයි බයියෝ..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මහින්දකිවුවා 13 ගැන ඉඩම් පොලිස් බලතල නොදි උතුරට පලනය දෙනවා කියලා එ වගෙම පලාත් සබ්හා චන්දය තියාල ප්ර්ජාතාර්න්තවාදය ඇති කරා දැන් මොඩි ලන්කාවටම ඇවිල්ලා 13 දෙන්න කියනකොට මියට පිම්බා වගෙ ඉන්නෙ ඇයි මොඩිගෙ කටහවට මෙ ආන්ඩුව මොනවද කිවුවෙ 13 ගැන අයි වචනයක්වත් ලන්කවෙ නයකයො නොකියන්නෙ පාලකයො චන්දෙන් පස්සෙ 13 දෙන නිසාද චන්දෙට කලින් ඔව් කිවුවොට් චන්දය පැරදෙයි කියලාද

    මහින්ද ඉන්දියාවට ගිහින් කිව්වේ ඉඩම් පොලිස් බලතල විතරක් නෙවෙයි 13න එහා ගිය බලයක් පවරනවා කියලයි :P

    ඉන්දියාව හැමදාමත් 13 ඉල්ලනවා ඕක අමුතු දෙයක් නෙවෙයි.........ලංකාවට ආව කියල මහින්ද වගේ වෙනම කතාවක් කියන්නේ නෑ මෙච්චර කල් කියපු එකම තමයි කියල තියෙන්නේ.

    මහින්ද වගේ මයිත්රීපාල 13+ හෝ - දෙනවා කියලවත් නෑ නේ? ඇයි නිකන් ලොකුවට දඟලන්නේ?
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    මහින්ද ඉන්දියාවට ගිහින් කිව්වේ ඉඩම් පොලිස් බලතල විතරක් නෙවෙයි 13න එහා ගිය බලයක් පවරනවා කියලයි :P

    ඉන්දියාව හැමදාමත් 13 ඉල්ලනවා ඕක අමුතු දෙයක් නෙවෙයි.........ලංකාවට ආව කියල මහින්ද වගේ වෙනම කතාවක් කියන්නේ නෑ මෙච්චර කල් කියපු එකම තමයි කියල තියෙන්නේ.

    මහින්ද වගේ මයිත්රීපාල 13+ හෝ - දෙනවා කියලවත් නෑ නේ? ඇයි නිකන් ලොකුවට දඟලන්නේ?

    appachchi maruna dukata ban.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මහින්ද ඉන්දියාවට ගිහින් කිව්වේ ඉඩම් පොලිස් බලතල විතරක් නෙවෙයි 13න එහා ගිය බලයක් පවරනවා කියලයි :P

    ඉන්දියාව හැමදාමත් 13 ඉල්ලනවා ඕක අමුතු දෙයක් නෙවෙයි.........ලංකාවට ආව කියල මහින්ද වගේ වෙනම කතාවක් කියන්නේ නෑ මෙච්චර කල් කියපු එකම තමයි කියල තියෙන්නේ.

    මහින්ද වගේ මයිත්රීපාල 13+ හෝ - දෙනවා කියලවත් නෑ නේ? ඇයි නිකන් ලොකුවට දඟලන්නේ?

    පව් නේ බන් ඔහොම කනට ගැහුවා වගේ කිව්වම මානසිකව වැටෙනවනේ .අට වෙනිද මානසිකව වැටුන පාර හිත හදාගන්න කියලා මොනවා හරි කිව්වම උබලා ආතල් කුඩු කරනවා .:angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මහින්ද ඉන්දියාවට ගිහින් කිව්වේ ඉඩම් පොලිස් බලතල විතරක් නෙවෙයි 13න එහා ගිය බලයක් පවරනවා කියලයි :P

    ඉන්දියාව හැමදාමත් 13 ඉල්ලනවා ඕක අමුතු දෙයක් නෙවෙයි.........ලංකාවට ආව කියල මහින්ද වගේ වෙනම කතාවක් කියන්නේ නෑ මෙච්චර කල් කියපු එකම තමයි කියල තියෙන්නේ.

    මහින්ද වගේ මයිත්රීපාල 13+ හෝ - දෙනවා කියලවත් නෑ නේ? ඇයි නිකන් ලොකුවට දඟලන්නේ?

    ඉන්දිඅයවෙ නායකයෙක් ලනකවට ඇවිලලා ඔය කටහව කියනකොට එතන ලොකු වෙනසක් තියෙනවා එ අයගෙ බලය තම්යි යොදවන්නෙ මෙ රජිවුගාන්දිගෙ දෙක මොඩි විශන් එක
    එ කාලෙත් උබලා වගෙ උන් හිටියා ජෙ ආර් ව සුද්ද කරන්න අද රනිල්ලා ඉන්නවා උබලට සුද්ද කරන්න
    එදා ඉදලාම ඔවාට විරුද්දව හිටපු ජෙවිපි එක මෙ 13 කතා ලන්කාවටම ඇවිලාල් කියනකොට කට පියන් ඉන්න එකනම් හොද දෙයක් නෙමෙ පුතො අනුරගෙ කාලෙ ජෙවිපි එක රනිල්ගෙන් ලැබෙන සල්ලි කුට්ටියට රනිල්ගෙ හොර අබුවක් වෙලා :rofl::rofl::rofl: ඔකට විරුද්දව ජන මතයක් හැදුවෙ නැතොත් 13 නදෙනාව මෙ අප්පුලා 13 දුන්නොත් උබටත් මටත් දෙන්නාටම තම්යි ප්ර්හනය එ නිසා උබලත් කරන්න ඔන යහපාලන ආන්ඩුවෙන් හරි කෙලින් පිලිතුරක් බලාපොරොත්තු වෙන එක එ අය කොලෙ වහනවා කියන්නෙ අනිත් පැත්තට අපිට අරිනවා කියන එක එතකොට බයියාද ටොයියාදකියලා තොර ගන්න එකක නැහැ අපි හැමොටම තමයි අරින්නෙ :rofl:
     
    මග හැරුන ටිකක් ඉන්දියන් නායකයො 4 දෙනයි ඇවිල්ලා තියෙන්නෙ ලන්කාවට තාම එ අපු 4 දෙනාම
    කියපු කටහ බලපන් එවා නිසා නෙමෙද අපි තාමත් දුක් විදින්නෙ කොටි හැදුවෙ කවුද එ ආපු නායකයොම තමයි
     
    මහින්ද 13+ පොරොන්දු වෙලා නොදුන්නේ ජනමතය විරුද්ද උන නිසාද බං :rofl:

    ලංකාවේ නායකයා ගිහින් 13+ දෙන්න පොරොන්දු වෙද්දී හොඳයි අවුලක් නෑ නමුත් ඉන්දියාවේ නායකයා ඇවිත් 13 ඉල්ලද්දී අම්මෝ ඉවරයි මෙන්න දෙනවෝ රට ඉවරෝ :rofl:

    අඩුගානේ මයිත්‍රී 13 දෙනවා කියලවත් නෑ නේද?:P එහෙම කිව්වනම් බයියෝ ටික මේ වෙද්දී ගුවන් ගත වෙලා :rofl:

    මෝඩි ඉල්ලුවයි කියල දෙන්න අපිට කිසිම වගකීමක් නෑනේ බං......ඔන්න අපේ රටේ නායකයා පොරොන්දු උනා නම් වගකීමක් තියනවා :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මහින්ද 13+ පොරොන්දු වෙලා නොදුන්නේ ජනමතය විරුද්ද උන නිසාද බං :rofl:

    ලංකාවේ නායකයා ගිහින් 13+ දෙන්න පොරොන්දු වෙද්දී හොඳයි අවුලක් නෑ නමුත් ඉන්දියාවේ නායකයා ඇවිත් 13 ඉල්ලද්දී අම්මෝ ඉවරයි මෙන්න දෙනවෝ රට ඉවරෝ :rofl:

    අඩුගානේ මයිත්‍රී 13 දෙනවා කියලවත් නෑ නේද?:P එහෙම කිව්වනම් බයියෝ ටික මේ වෙද්දී ගුවන් ගත වෙලා :rofl:

    ok
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0

    රනිල් පැනලා දෙනවා.:yes:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ඔව් මහින්ද කිව්වට දෙන්නේ නෑ රනිල් නොකිව්වත් දෙනවා :rofl:

    බයි logic :rofl:

    2001දි දෙන්නම බෑ කිව්ව රනිල්. කොල කෑල්ලකුත් ලියල, මයි ගහල කිව්ව දෙන්නම බෑ කියලා.:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඔව් මහින්ද කිව්වට දෙන්නේ නෑ රනිල් නොකිව්වත් දෙනවා :rofl:

    බයි logic :rofl:

    ඔව් එක පරක් දුන්නෙ සාම ගිවිසුමක් කියාල එකක් උතුරට එකෙ වෙච්ච හරිය මතක නැද්ද එක නෙමෙ උබට වයස කියද මචන් පුලුවන්නම් කියපන් :P 16 ද? එහෙමනම් මොනාවද උනෙ කියලා මතක නැතිව ඇති
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    2001දි දෙන්නම බෑ කිව්ව රනිල්. කොල කෑල්ලකුත් ලියල, මයි ගහල කිව්ව දෙන්නම බෑ කියලා.:rofl:

    එකෙන් නෙද කොටි පුකවල් පෙන්නුවෙ අපෙ ආර්මි එකට :rofl::rofl: මිලෙනියම් සිටි එක එහෙම සුද්ද කරෙ
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ඔව් එක පරක් දුන්නෙ සාම ගිවිසුමක් කියාල එකක් උතුරට එකෙ වෙච්ච හරිය මතක නැද්ද එක නෙමෙ උබට වයස කියද මචන් පුලුවන්නම් කියපන් :P 16 ද? එහෙමනම් මොනාවද උනෙ කියලා මතක නැතිව ඇති

    අතීතෙ දන්නෙ නැතුව ඔහේ දොඩවනව මුන්
     
    මිලේනියම් සිටි? එහෙම දෙයක් උනාද?
    උතුර බෙදල දුන්නා? කවද්ද?
    කොටි පස්ස පෙන්නුව? විහිලුවට වෙන්න ඇති? අපෙ ප්‍රබාකරන් මහතයගෙ අය කවදාවත් එහෙම දෙයක් කරන්නෙ නෑ:no:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    අද ඉතිහාසය පාඩම:

    තොප්පිගල කියන්නේ මහ කැලයක්
    කිලිනොච්චි කියල මැදවචි යනව
    අලිමන්කඩ කියලා පාමන්කඩ යනවා
    යුද්දෙ කරන්න ඕනෙ ගොනෙකුට පුලුවන් ආයුද තියෙනවනම්

    කවුරුන් විසින්, කවදා, කොතැනකදි, කුමක් අරබයා කියන ලද්දක්ද?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අතීතෙ දන්නෙ නැතුව ඔහේ දොඩවනව මුන්

    වයස ඇහුව නිසාද කොහෙද පොර මාරු උනා ශුවර් එකටම අද ඉස්කොලෙන් කට්ටි පැනලා :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් එක පරක් දුන්නෙ සාම ගිවිසුමක් කියාල එකක් උතුරට එකෙ වෙච්ච හරිය මතක නැද්ද එක නෙමෙ උබට වයස කියද මචන් පුලුවන්නම් කියපන් :P 16 ද? එහෙමනම් මොනාවද උනෙ කියලා මතක නැතිව ඇති

    වයස ඇහුව නිසාද කොහෙද පොර මාරු උනා ශුවර් එකටම අද ඉස්කොලෙන් කට්ටි පැනලා :rofl:

    ගයාන් බයි ආතල් ගන්න එපා අද සෙනසුරාද.......සෙනසුරාදට ඉස්කෝලේ නැහැ :P

    ඉස්කෝලෙකට වැස්සකටවත් ගොඩ වෙලා තිබ්බනම් දැනගන්න තිබ්බ :lol: