13 amp කියලා එකක් තියනවද​?

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ඔව් මචන්. අවන් එකක් ගත්තා. ඒකේ තියන්නේ 13A එකක්. ඒක අපි මේ සාමන්‍ය ගහන Plug point එකට ගහන එක අවුල්ද​? Computers වල තියන්නෙත් මේකනේ? Computer එක නම් සාමන්‍ය ගෙදර තියන 5A එකටනේ ගහන්නේ. එකට ගැහුවම ගින්නක් නැතුව වැඩ computer 1​.

ඒත් අවන් එක ගැහුවම ප්ලග් එක උනු වෙනවනේ :shocked:
ගෙදර 13A හෝ ඊට වැඩි MCB තියනවද බලපං ඔක්කොටෝම කලිං. කුස්සියට, බාත්රූම් වලට එහෙම අනිවා දාලා ඇති 13A MCB.

ඕක මල්ටිප්ලග් එකක් හරහා ගහනවනං ස්පාක් වෙනව ඇති ඒකයි ප්ලග් පොයින්ට් එක උණු වෙන්නෙ :yes:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
5A MCB එකක් හරහා උපරිම යන්න පුලුවන් උපරිම 1000w බඩු වලට විතරයි. අනිවා ඔය අවන් එක 2000w වත් ඇති so 13A MCB එකක් හරහා දෙන්න :yes:
 
mastersir

Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    පැටියා;19427750 said:
    5A MCB එකක් හරහා උපරිම යන්න පුලුවන් උපරිම 1000w බඩු වලට විතරයි. අනිවා ඔය අවන් එක 2000w වත් ඇති so 13A MCB එකක් හරහා දෙන්න :yes:

    na lankawe 230 awoth ,W=AxV ,W=5x230=1150w :P:P
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මචං ඔය plug වල rocket- science නෑ ! පහත සදහන් කරන දේ කරලා බලන්න , එච්චරයි!;)

    home application වල එන plug වල amp rating කිහිපයක් දකින්න පුළුවන් ..(3A, 5A,8A, 10A,13A,15A & 16A). නමුත් ලංකාවේ home wiring circuit එක ප්‍රදාන වසයෙන් ගොඩනගන්නේ 5A හා 15A පරිපථ 2 ලෙසයි. එමනිසා plug එකේ මොන rating තිබුනත් ඔයාට ඕක plug කරන්න වෙන්නේ 5A හෝ 15A base එහෙකට. ඇත්තටම ඕක වැඩකරන අවස්ථාවේ 5A වඩා ගන්නවනම් ඔය plug එක 5A
    (Square Base) Typeඑකකට ගහන්න පුලවන් ආකාරයෙන් නිෂ්පාදකයා විසින් සකසන්නේ නෑ. සරලව කියනවනම් ඕක අනිවර්යේම ඕක 5A වලට වඩා අඩුවෙන් ගන්න ඕනේ. ඕක බයනතුව 5A base එකකට ගහන්න, ඕක 5A වලට වඩා ගන්නවනම් එම base එකට අදාල barker එක off වෙයි. එහෙම උනොත් විතරක්, ඔය උපකරණය නැවතත් එම 5A base එකට සමබ්න්ද නොකර 15 එකකට සම්බන්ද කරන්න. හැබැයි බැරිවෙලාවත් 15A එකකට සම්බන්ද කරන්න උනොත් 5A base එක ගලවලා ඒ වෙනුවට 15 එකක් දන්නේ නැතව switch board එකේ ඉදල 15 A wiring එකක් කරලා එකට 15 base එකක් සවිකරන්න, මොකද පරණ 5 A එකට තියෙන්නේ 5 A wiring එකක් හා 5A barker එකක් . අනික 5A හෝ 15A උනත් ඔයවගේ උපකරණ වල plug එක කෙලින්ම plug base එකට ගහන්න extension code හෝ multi plug නැතුව !!!:D:D
     
    Last edited:

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda

    yakoo thoo danna deewal thanks machan aththatama ape gewal wala wiring karana widiha danne nehe den meeka dekkahama podi idea ekak awa
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,828
    2,665
    113
    Kadawatha, Sri Lanka
    ඔව් මචන්. අවන් එකක් ගත්තා. ඒකේ තියන්නේ 13A එකක්. ඒක අපි මේ සාමන්‍ය ගහන Plug point එකට ගහන එක අවුල්ද​? Computers වල තියන්නෙත් මේකනේ? Computer එක නම් සාමන්‍ය ගෙදර තියන 5A එකටනේ ගහන්නේ. එකට ගැහුවම ගින්නක් නැතුව වැඩ computer 1​.

    ඒත් අවන් එක ගැහුවම ප්ලග් එක උනු වෙනවනේ :shocked:
    appatahudu. oven eka gahanna epa ban 5A ekata:shocked:. 13A hari 15A ekakata gahapan
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    මචං ඔය plug වල rocket- science නෑ ! පහත සදහන් කරන දේ කරලා බලන්න , එච්චරයි!;)

    home application වල එන plug වල amp rating කිහිපයක් දකින්න පුළුවන් ..(3A, 5A,8A, 10A,13A,15A & 16A). නමුත් ලංකාවේ home wiring circuit එක ප්‍රදාන වසයෙන් ගොඩනගන්නේ 5A හා 15A පරිපථ 2 ලෙසයි. එමනිසා plug එකේ මොන rating තිබුනත් ඔයාට ඕක plug කරන්න වෙන්නේ 5A හෝ 15A base එහෙකට. ඇත්තටම ඕක වැඩකරන අවස්ථාවේ 5A වඩා ගන්නවනම් ඔය plug එක 5A
    (Square Base) Typeඑකකට ගහන්න පුලවන් ආකාරයෙන් නිෂ්පාදකයා විසින් සකසන්නේ නෑ. සරලව කියනවනම් ඕක අනිවර්යේම ඕක 5A වලට වඩා අඩුවෙන් ගන්න ඕනේ. ඕක බයනතුව 5A base එකකට ගහන්න, ඕක 5A වලට වඩා ගන්නවනම් එම base එකට අදාල barker එක off වෙයි. එහෙම උනොත් විතරක්, ඔය උපකරණය නැවතත් එම 5A base එකට සමබ්න්ද නොකර 15 එකකට සම්බන්ද කරන්න. හැබැයි බැරිවෙලාවත් 15A එකකට සම්බන්ද කරන්න උනොත් 5A base එක ගලවලා ඒ වෙනුවට 15 එකක් දන්නේ නැතව switch board එකේ ඉදල 15 A wiring එකක් කරලා එකට 15 base එකක් සවිකරන්න, මොකද පරණ 5 A එකට තියෙන්නේ 5 A wiring එකක් හා 5A barker එකක් . අනික 5A හෝ 15A උනත් ඔයවගේ උපකරණ වල plug එක කෙලින්ම plug base එකට ගහන්න extension code හෝ multi plug නැතුව !!!:D:D

    අනේ හුටා ඒකියන්නේ අයිත් wiring එකත් වෙනස් කරන්න ඕනිද​ :sorry: මේක 5 එකට ගැහුවම Plug එක උනු වුනා මචන්
     
    dunstand

    Member
    Feb 27, 2015
    41
    7
    0
    Kelaniya
    මටත් ඔය සීන් එකම වෙලා තියෙනවා. multiplug එකකට ගහල ගෑහුවම එක උනු වෙනවා. ඈම්පියර් ගාන වෑඩි multiplug තියෙනවද? එහෙම එකක් ගෑහුවොත් හරි යාවිද?මොකද ඒ item වල තියෙන්නේ කොටු plug එක. ගෙදර තියෙන්නෙ රවුම් wall socket එක. :rolleyes::rolleyes:
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    අනේ හුටා ඒකියන්නේ අයිත් wiring එකත් වෙනස් කරන්න ඕනිද​ :sorry: මේක 5 එකට ගැහුවම Plug එක උනු වුනා මචන්

    machan 15A ena wire eken line ekak adapan...refrigerator eka gahala tiyana tana inadan.
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    අනේ හුටා ඒකියන්නේ අයිත් wiring එකත් වෙනස් කරන්න ඕනිද​ :sorry: මේක 5 එකට ගැහුවම Plug එක උනු වුනා මචන්

    Multi-plug හරහා ගහන්න එපා !!!!!!!!!!

    මචෝ මේක හොදට අවබෝද කරගන්න ඕනේ.... :yes::yes::yes: ඔයාගේ උපකරණය වැඩකරන්න, plug එක උණුවෙන්න, වයර් රත්වෙන්න අවශ්‍ය සම්පුර්න current (ඇම්පියර්) ප්‍රමාණයම ගන්නේ ඔයකියන plug base එකට අදාල barker එක හරහා !!!! ඔය සේරම මගුල්ටික වෙද්දීත් ඔයාගේ barker off වුනේ නෑ කියන්නේ ඔය සේරම මගුල් ටිකට අවශ්‍ය current ප්‍රමාණය 5 A වලට වඩා අඩුයි (barker එක හොදට වැඩකරනවා කියලා උපකල්පනය කරලා, නැතිනම් වෙන base එකකට ගහලා බලන්න). එහෙනම් යේ වයරින් මොකොවත් වෙනස් කරන්න ඕනේනෑ!! ඔයාගේ plug එක කෙලින්ම baseට ගහලා බලන්න adapter හරහා නැතුව !!! තවත් රත්වෙනවනම් base එක ගලවලා ඇතුලේ වයර් හොදින් තදවෙලා තියනවද බලන්න. plug එකත් ගලවලා ඇතුලේ වයර් හොදින් තදවෙලා තියනවද බලන්න! :D
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    5A ekakta gahanna (extension nathi) wall plug ekakta gahanna, draw eka wadi nam trip eka off wenava. Ape Kettle eka 2500 watts , normal Type D plug ekak tiyenne. 5A eken adinava. Baya wenna epa ban draw eka wadi nam trip switch eka off wenava.

    10.4A wage adinawa he.
    Mage athin extension code ekak ginigaththa ban A/C ekakata current eka denna gihin. Parissamin.

    Apeth gedara hot water shower ekaksta current eka denne 5A ekakin. Hanadama Mary karanna innawa welawak na.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    10.4A wage adinawa he.
    Mage athin extension code ekak ginigaththa ban A/C ekakata current eka denna gihin. Parissamin.

    Apeth gedara hot water shower ekaksta current eka denne 5A ekakin. Hanadama Mary karanna innawa welawak na.
    හොට් වෝටර් ෂවර් එකේ වොට් ගාන කීයද? 1000ට වැඩි නම් MCB එක වැඩ නෑ. :D
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මටත් ඔය සීන් එකම වෙලා තියෙනවා. multiplug එකකට ගහල ගෑහුවම එක උනු වෙනවා. ඈම්පියර් ගාන වෑඩි multiplug තියෙනවද? එහෙම එකක් ගෑහුවොත් හරි යාවිද?මොකද ඒ item වල තියෙන්නේ කොටු plug එක. ගෙදර තියෙන්නෙ රවුම් wall socket එක. :rolleyes::rolleyes:

    Extension plug ekak Nam one wire eke gahala athi power rating eks (2500W max wage ekak). Eeta wada power Adina items pluflg karoth (total power consumption eka) wire eka pichchenawa.

    Wire gauge eka aduma thanin thama pichchenne.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    පැටියා;19428689 said:
    හොට් වෝටර් ෂවර් එකේ වොටු ගාන කීයද? 1000ට වැඩි නම් MCB එක වැඩ නෑ. :D

    4000W machan. Eke Ara timing thiyeba nisa hama wekawema current eka adinne na.
    15A ekakin current eka aragena thiyenne num. ETH plug eka 5A.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    4000W machan. Eke Ara timing thiyeba nisa hama wekawema current eka adinne na.
    15A ekakin current eka aragena thiyenne num. ETH plug eka 5A.
    ඒක මිසක්. මම හිතුවා 5A MCB එකක් හරහා දීලා තියලා. :D
    අපේ ගෙදරත් හතරැස් පින් එකකින් දීලා තියෙන්නෙ හොට් වෝටර් එකට ඒක නම් ටැංකිය නැති එකක් එවෙලෙම හීට් වෙන්නෙ. ඉස්සර තිබ්බෙ ටැංකිය තියන හොට් වෝටර් එකක් උඹලගෙ වගේ. ඒකටත් හතරැස් පින් සොකට් එකකින් පවර් දීලා තිබ්බෙ. ;)