13 Reasons Why

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,574
    5,851
    113
    @ගෙදර
    16143639_859398437496079_2963832611971480462_o-640x213.png

    :( කාලෙකට පස්සේ බලපු සිරාම Series එකක් :(
    මේක බලපු වෙන අය කවුද ඉන්නේ....?
    :sorry: බැලුවට පස්සේ නිකන් හිත වාවන්නේ නෑ වගේ සහෝලා :sorry:
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මොන මගුලක්ද බන් අවසානේ..
    එක දිගට බලාගෙන බලාගෙන් ගියා... පට්ට හින්ද.. කුතුහලය හින්ද..
    මගුලේ අවසානයක්නේ තිබුනේ..අපරාදේ බැලුවේ කියල හිතුන..
    එත් පට්ට කතාව :yes::yes::yes: බැලුවට පාඩුත් නැහැ..
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,574
    5,851
    113
    @ගෙදර
    මොන මගුලක්ද බන් අවසානේ..
    එක දිගට බලාගෙන බලාගෙන් ගියා... පට්ට හින්ද.. කුතුහලය හින්ද..
    මගුලේ අවසානයක්නේ තිබුනේ..අපරාදේ බැලුවේ කියල හිතුන..
    එත් පට්ට කතාව :yes::yes::yes: බැලුවට පාඩුත් නැහැ..

    Iwasapan kollo season 2 ekedi thami end ekek enne man hithana widiyata :oo:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    මගුලේ අවසානයක්නේ තිබුනේ..අපරාදේ බැලුවේ කියල හිතුන..