Mta nam season 2 ekath balalama thamai oka kiyanna wenneමගුලේ අවසානයක්නේ තිබුනේ..අපරාදේ බැලුවේ කියල හිතුන..

Lassna kellek innawaමොකද්ද මේකේ මේකේ වෙන්න...! පොඩ්ඩක් කියපන් බලන්න.


Eya suicide kragannwa

ehama suicide karagththe ai kiyala hethu 13k meya kiynwa..

Eka thami 13 Reasons Why kiyala me series eka yanne


ඕක කම්ප්ලීට් උනාමම බලනවා බං උට්ට.. නැත්තං අර ලාස්ට් ශිප් එක වගේ ගූ ගොඩේ රෝස් පාන් සීන් එකක් වෙන්න පුලුවන්..