1300 cc සහ 1500cc එන්ජිමක තියන වෙනස් කම් මොනවද? වැඩියෙන් තෙල් පිච්චෙන්නේ මොකේද? මාකට් එකේ මේ දෙකට තියන ඉල්ලුම කොහොමද? එන්ජින් එකේ පවර් එක එහෙම.....මේක ගැන දන්න කවුරුහරි පොඩි විස්තරයක් දෙන්නකො