ඒ අසල දරුවෙකු ළඟතබාගෙන සිටි මවක් කරකියාගත නොහැකිවදෝ සිය සාරිපටෙන් දරුවාගේ ඇස්වසන්නට උත්සාහ කරන අතර ඇයටත් මෙම දරු සුරතල් බැලිමට අවස්තාවක් උදාවූ ඒ සුන්දර මොහොත ක්ෂණිකයෙන් සිහියට නැගි, අතීතයේ ආදරණිය මොහොතක තනි වූවාය
යකෝ ඇමරිකාවේ ලංකාවෙ උනුත් සහෝදර බැදිමෙන් කෙල්ලෙක් කොල්ලෙක්ට හග් එකක් දුන්නොත් එක ලංකාවේ කරොත් ඉවරයි මිඩියා කාරයෙක් දැක්කොත් ඇඩෙනවා මට සැකයි මේ මෙහ ශීට් තියෙන බස් නැහැ එ138 සිංහලූ