කිස් එකක් දෙනව දැකල සාරි පොටෙන් ඇස් වහල පට්ට ආතල් ඕයි![]()
![]()




නොදකින්, තොගේ කමෙන්ට් එකක් තියෙනවා දැක්කම මම හිතුවේ, ගේම් ඔෆ් ත්‍රොන්ස් එක, සොම්බි සීන් එකක් වගේ එකක් එක්ක මේක සම්බන්ද කරලා, කමෙන්ට් කරලා ඇති කියලා.තෝත් දැන් නුයුට්‍රලයිස් වෙලා
අද බම්ප් නෑ මචන්![]()


මහා ගෑනු/මිනිස්සු බස් එකේ කුණුහරප කියාගෙන ගහ බැන ගන්නකොට අම්මලා පොඩි උන්ගේ ඇස් වහන්නේ නෑ.
කෙල්ලෙකුයි කොල්ලෙකුයි ලව් කරද්දී පොඩි එකාගේ ඇස් වහනවා.
--------------------------------------------------------------
ආදර්ශය : ආදරයට වඩා ගහමරා ගැනීම උතුම්.
ලංකාවේ මිනිස්සුන්ගේ පුහු ආකල්ප මැකෙනකන් ඉතින් ඔය දේවල් හරි යන්නේ නැහැ. හැදෙන්නෙත් නැහැ. අර ගෑණු කෙනා පොඩි එකාගේ ඇස් දෙක සාරී පොටෙන් වැහුවට ඌත් කවදා හරි ලොකු වෙලා මොකෝ කෙල්ලෙක් කිස් කරන්නේ නැද්ද? ඕක පොඩි එකා දැක්කා හෝ නොදැක්කා ඕකා කවදා හරි ඔය දේ කරනවා. කෙනෙක් කියයි පොඩි කාලේ ඔය දේවල් දැක්කම කරලා බලයි අරකයි මේකයි, කරන එකා පොඩි කාලේදි වුනත් කරනවා. කරන් නැති එකා කරන්නේ නෑ. ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන මේ ලිංගික කුහකත්වය නිසා තමා අද මේ පොඩි කෙල්ලෝ කොල්ලෝ රූම් යන එක වැඩි වෙලා තියෙන්නේ. මොකද පාරක තොටක අතින් අල්ලන් ඉන්න බැහැ හීන මානේ තියෙන උන්ගේ කතා අහගන්න වෙනවා. ඉතින් කරන්නේ රූම් එකකට හරි බොක්ස් එකකට හරි නැත්තම් අඩු ගානේ ඒසී බස් එකකට හරි ගොඩ වෙන එක. යන්නේ කතා බහ කරන්න වෙන්න පුලුවන්, ඒත් හැඟීම් ඇවිස්සෙන්න ගත්තාම වෙන්නේ තව තව දේවල්. ලංකාවේ මේ තියෙන තුට්ටු දෙකේ මානසිකත්වය නැති වෙනකන් කවදාවත් හරියට මේ දේවල් හැදෙන්නේ නැහැ
ඉතින් මොකෝ බන්.![]()

