138 මහරගම බස් එකේ තරුණියකගේ අඟ පසඟ අතගෑ අනංගය

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    රේඩියෝ එනකම් තමයි මාත් ඉන්නේ. ලොල්.
    උබ කියන දේ හරි වෙන්න ඕන. මොකද මම දන්න උන් ඉන්නව, මේ වගේ දෙයක් දැක්කම ලේ කෝප වෙනව. ඒත් උනුත් හොද කෑල්ලක් සෙට් උනාම ජැක් ගහනව බස් වල. මට හිතෙන්නේ ගොඩක් අයට ඕක තමන්ගේ කෙනෙක්ට වෙයි කියන සිතිවිල්ල නිසයි බයක්, තරහක් එන්නේ..
    මේ ත්‍රෙඩ් එකේ පොර ටෝක් දෙන උන් ඔය කෑගහන්නෙ උන්ට චාන්ස් එක මිස්වුන දුකට මිසක් කෙල්ලට තියෙන හිතවත්කමකට නෙමෙයි:yes:
     
    • Like
    Reactions: comsec

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නියම කෙල්ලෙක්..ඔය වගේ උන්ට ඔහොම තමයි කරන්න ඕනේ..හිතන් ඇති ටයි එකක් දාගෙන බ්ලූටූත් එක කනේ ගහන් ඉද්දි ඕනේ දෙයක් කරගන්න කියලා නිකන් ඉඳී කියලා..ඔහොම නෙමෙයි කන පැලෙන්න ගහන්න තිබ්බේ..දුවන්න පාර මදි අනාථයට..
     
    • Like
    Reactions: Ayeshlive

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මේ ත්‍රෙඩ් එකේ පොර ටෝක් දෙන උන් ඔය කෑගහන්නෙ උන්ට චාන්ස් එක මිස්වුන දුකට මිසක් කෙල්ලට තියෙන හිතවත්කමකට නෙමෙයි:yes:

    :yes::yes::yes:
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    මට පොඩි ප්‍රශ්නයක් තියනව බන්. මේ වගේ කාන්තා හිංසන මාතෘකාවකදී කතා කරන හැමදෙනාම කාන්තා හින්සනය වැරදී අරූගේ බිජ්ජ තලන්න ඕන වගේ මත වල ඉන්නේ. ඒ කියන්නේ සමාජයක් විදිහට ගත්තම හැම කෙනාම වගේ ඕකට විරුද්දයි. එතකොට බස් වල කෝච්චි වල මේ තරම් ජැක්සන්ලා ඉන්නේ කොහොමද?
    සාමන්යෙන් ඉස්කෝල යන වයසේදී ජැකක් ගහලා නැති එකෙක් හොයා ගන්න අමාරුයි ඇත්තටම ගත්තොත්. ඒත් තරුණ කාලෙට එද්දී බස් වල ජැක් ගහන්න ට්‍රයි කරන අය බොහොම අඩුයි. ඔටෝ සෙට් උනොත් ගහන් යන අය තමා වැඩි. ඕනෙම ජැක් ගහන එකෙක්ට උනත් වෙන එකෙක් ජැක් ගහනව දැක්කම කේන්ති යනවා සාමන්යෙන්. කෙල්ල ගැන දුක හිතෙනවා. ගොඩක් උන් බැන්නට උන් දන්නවා උනුත් ජැක ගහල තියෙනවා කියලා. කොටින්ම සමහර කෙල්ලෝ ඉන්නවා කොල්ලොන්ට ජැක් ගහන. ඒත් සුළුතරයක් ඉන්නවා ඇත්තටම ජැක් නොගහන.

    ජැක් කෙසේ වෙතත් මේ වගේ බයක් නැතිව අල්ලන්න යන උන් නං හරිම අඩුයි. ඌ දැන් ලංකාවේ ඌව අඳුරන උන්ට මූන දීලා ඉවරයි.
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    සිනහවෙන්,
    කතාවෙන්,
    ලතාවෙන්,
    පෙනුමෙන්,
    බෑ මනින්නට මිනිසා...
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කෙල්ලො දැනගන්න ඕන කොල්ලන්ට ගරු කරන්න. ලංකාවෙ ගෑනු හෙන කෑලි කියල හිතන් ඉන්නෙ. අපි පිටරටවල ඉඳල තියනව. එහෙ කෙල්ලො මෙහෙම අතක් වැදුනට කොල්ලට බෙරිහන් දෙන්නෙ නෑ. උඹල කොල්ලො විදිහට කොල්ලව පජාත නොකර හිටපන්.

    හා..වෙන?:dull::dull::dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පතිරණයද දන්නේ නෑ :P
    ෂුවර් අෟ තමා.......:rofl::rofl::rofl:
    කෙල්ලො දැනගන්න ඕන කොල්ලන්ට ගරු කරන්න. ලංකාවෙ ගෑනු හෙන කෑලි කියල හිතන් ඉන්නෙ. අපි පිටරටවල ඉඳල තියනව. එහෙ කෙල්ලො මෙහෙම අතක් වැදුනට කොල්ලට බෙරිහන් දෙන්නෙ නෑ. උඹල කොල්ලො විදිහට කොල්ලව පජාත නොකර හිටපන්.
    ආ..මේ ඉන්නෙ ඇවිත් පතිර-නයා........
    යකෝ ඒ අකත් වදිනව ද?
    අර අත කිහිල්ල අස්සෙ දාගෙන ඌ ඌටම කිචි කවා ගන්නව ද?

    ඇත්ත කියපං....
    ඔය පජාත වැඩේ කරන්න ගිහින් පුකේ ටිංකිරි ගා ගත්ත මේ ඉන්න එකා උඹ නේද?
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    mun hithagena athi tie eka dala awama porak wage penawa kiyala. anee manda bn. mata nam tie nemeyi monawa adala awath muna balapu gaman uge thathwe penawa. kohoma penawada kiyanna danne na. eth hodata therenawa. oya parawal gane badu wikunanna ena ewun enneth shirt adala tie dala. un dakkama penawa ne kauda kiyala. muge munath a wagemayi. hoda wade okata
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කෙල්ලො දැනගන්න ඕන කොල්ලන්ට ගරු කරන්න. ලංකාවෙ ගෑනු හෙන කෑලි කියල හිතන් ඉන්නෙ. අපි පිටරටවල ඉඳල තියනව. එහෙ කෙල්ලො මෙහෙම අතක් වැදුනට කොල්ලට බෙරිහන් දෙන්නෙ නෑ. උඹල කොල්ලො විදිහට කොල්ලව පජාත නොකර හිටපන්.

    Me inne dial eka.:rofl:
     

    djuk

    Active member
  • Jun 5, 2007
    393
    89
    28
    Colombo
    කෙල්ලම video කරා කියල මට නම් හිතන්න අමාරැයි හිරැ එකෙන් හදපු එකක් වගේ