අලුතෙන් අරින්න දෙයක් තියෙනවද බන්? ගෙදර ඉදල ඉදලා ඊයේ හේමාස් යන්න කියලා පාරට ගියා..අපි විතරයි ගෙදර ඉදලා තියෙන්නේ..ඒ මදිවට හෙනට ට්‍රැෆික්..මෙහම වහන් ඉන්නවට නිල වශයෙන් අරින එක හොදයි..නිකන් පොලිසිය විහිලුවට ලක් වෙන එක විතරයි වෙන්නේ..
Kadawatha Barier එකේ උන් නිදි... රෑට බනිස් කාලා, විටක් කාලා ඉන්නවා (පාලම යට) එකෙක්ව නතර කළේ නැ.. උන්ටත් එපා වෙලා ඇති හැමෝටම පාස් තියෙනවනේ
විහිළුවක් මේක නම්...

