මිනිස්සුන්ට 5000 දෙන්න බැරි කමක් නෑනේ .මොකද අපි ඉපදුන දවසේ ඉදල බදු ගෙවනවානේ .තාම ගෙවනවානේ .
5000 පිලිවලට දෙනවලු. ඉරෝස්න් කියන්නේමිනිස්සුන්ට 5000 දෙන්න බැරි කමක් නෑනේ .මොකද අපි ඉපදුන දවසේ ඉදල බදු ගෙවනවානේ .තාම ගෙවනවානේ .

මේ අර පටලොල කියන මරණ 100ක් ද
නැත්නම් 2021/06/09 මැරිච්ච ගානද?
මේ කියන විදිහනං විකාරයක් තමයි..සාමාන්‍යයෙන් දවසට කියක් මරෙනවද?
June 06
June 07
June 08
June 09
මේ වගේ ගත්තොත්? Stats නැත්ද මෙහෙම, අදාල දිනේ කීයක් මැරුණද බලාගන්න.
ඉන්දියා එහෙම සරල විදියට නේද Chart කරන්නේ, අපේ වගේ කරකොලා අත අරින්නේ නැහැ නේ?
මෙ තත්වේත් එක්ක ඇරියොත්. ඇරියාම තමා14 අරින එකක් නැද්ද![]()
මේ තත්වෙත් එක්ක ඇරියොත් වැලි දාලා ඇරියා වගේ තියෙයි.මෙ තත්වේත් එක්ක ඇරියොත්. ඇරියාම තමා



Ai un minissu newida ?ගෙවල් වලම මැරෙන සෙට් ඵක වෙන්න අැති..
Awurudu dawas walat hemadama dawasata 200 - 300 hambuna leddu, kawda eka balala parissam wune?මුන් නම් මහා මෝඩයෝ ටිකක්.ඇත්ත ගණන් දැම්ම නම් මිනිස්සු එකට හරි බයවෙලා පරිස්සම් වෙන්න බලනවා තව ටිකක් .
ඉන්ජෙක්ෂන් එකටයි 5000 දෙන්න වෙයි කියලයි බයවෙලා
ආණ්ඩුවෙන් ඔහොම chart දාන්නෙ නැති නිසා gossiplanka එකෙන් හදලසාමාන්යයෙන් දවසට කියක් මරෙනවද?
June 06
June 07
June 08
June 09
මේ වගේ ගත්තොත්? Stats නැත්ද මෙහෙම, අදාල දිනේ කීයක් මැරුණද බලාගන්න.
ඉන්දියා එහෙම සරල විදියට නේද Chart කරන්නේ, අපේ වගේ කරකොලා අත අරින්නේ නැහැ නේ?
රටක් වහගන්න තේරෙන්නෑති පඹයෙක් ගෙ පාන්ඩුවක් තියෙන්නෙ. මිනිස්සු නෙවෙයි පලිඋබල වහන්න කලින් ඔහොම කිව්වද
වහපල්ලා කියල මැරෙන්න හැදුව
දැන් අරපල්ලා කියල මැරෙන්න හදනවා