14 අරි ද ? ඊයේ කොරොනා මරණ 100 පනි. BREAKINGNEWS

keshannilanga

Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    දවස් 14ක් රට වැහුව නම් ටිකක් හරි අඩු කරගන්න තිබ්බ. දැන් තියෙන්නෙ නාමික සංචරණ සීමා. පොඩි මිනිහට උගෙ රස්සව කරගන්න බෑ අනික් එවුන් ඔක්කොම හැමතැනම යනව කර්ෆිව් පාස් හදාගෙන
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,625
    167,233
    113
    එකමත් එක රටක
    මිනිස්සුන්ට 5000 දෙන්න බැරි කමක් නෑනේ .මොකද අපි ඉපදුන දවසේ ඉදල බදු ගෙවනවානේ .තාම ගෙවනවානේ .
    5000 පිලිවලට දෙනවලු. ඉරෝස්න් කියන්නේ :rofl:
     

    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    මිනිස්සු කොහොමත් මැරෙනවා.එහෙම කියල රට වහන්න පුලුවන්ද්ද..ඔයගොල්ලෝ පැනික් වෙන්නේ නැතුව වැඩක් කරගන්න ගිහින්...👉
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,319
    2,922
    113
    මේ අර පටලොල කියන මරණ 100ක් ද
    නැත්නම් 2021/06/09 මැරිච්ච ගානද?

    සාමාන්‍යයෙන් දවසට කියක් මරෙනවද?

    June 06
    June 07
    June 08
    June 09

    මේ වගේ ගත්තොත්? Stats නැත්ද මෙහෙම, අදාල දිනේ කීයක් මැරුණද බලාගන්න.

    ඉන්දියා එහෙම සරල විදියට නේද Chart කරන්නේ, අපේ වගේ කරකොලා අත අරින්නේ නැහැ නේ?
    මේ කියන විදිහනං විකාරයක් තමයි..
    ඒත් බං අන්තිමට බැලුවම මිනිස්සු 101ක් කොරෝනා නිසා මැරිලනෙ..
    ඉතිං අද මැරුණද ඊයෙ මැරුණද කියන එක වැඩක් නෑ නේ?
    මිනිස්සු 100ක් මැරෙනව කියන එක සෙල්ලමක්ද බන්?


    මුන්ට මේක හරියට පොඩ්ඩක් හරි පාලනය කරගන්න ඕනෙනං, මේ සංසර්ග සීමා රෙද්ද හරියන්නෙ නෑ.. හරියට curfew දාන්න ඕනෙ දවස් 14ක් වත් අඩුම..
     
    • Like
    Reactions: Janithsl88

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,166
    34,781
    113
    මෙ තත්වේත් එක්ක ඇරියොත්. ඇරියාම තමා
    මේ තත්වෙත් එක්ක ඇරියොත් වැලි දාලා ඇරියා වගේ තියෙයි.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අද ඔක්කොම කඩවල් පොලීසියෙන් වැස්සුව...වැඩේ එන්න එන්න අවුල් වගේ.. සම්පත් බෑන්ක් එකට ගන්න කොට චෙක් කරද්දී 2න්නෙක්ට යන්න දුන්නේ නෑ...2න්නගේම body temp එක වැඩි...ෆුක නෑ සිංහලු...කන්න බොන්න ගන්න විදියක් නෑ වගේ.. එන වාහන වල එළවුළු විතරයි...හාල් පරිප්පු තුනපහ වර්ග ගන්න විදියක් තමා නැත්තේ :(:(:(
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,852
    932
    113
    හමුදාපති කිව්වා අරිනවා කියලා
    ඒ නිසා 13 හවස කියයි අරින්නෑ කියලා නැත්තම් 14 හවස ආයේ වහනවා කියයි
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මුන් නම් මහා මෝඩයෝ ටිකක්.ඇත්ත ගණන් දැම්ම නම් මිනිස්සු එකට හරි බයවෙලා පරිස්සම් වෙන්න බලනවා තව ටිකක් .

    ඉන්ජෙක්ෂන් එකටයි 5000 දෙන්න වෙයි කියලයි බයවෙලා
    Awurudu dawas walat hemadama dawasata 200 - 300 hambuna leddu, kawda eka balala parissam wune?
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    713
    2,062
    93
    33
    සාමාන්‍යයෙන් දවසට කියක් මරෙනවද?

    June 06
    June 07
    June 08
    June 09

    මේ වගේ ගත්තොත්? Stats නැත්ද මෙහෙම, අදාල දිනේ කීයක් මැරුණද බලාගන්න.

    ඉන්දියා එහෙම සරල විදියට නේද Chart කරන්නේ, අපේ වගේ කරකොලා අත අරින්නේ නැහැ නේ?
    ආණ්ඩුවෙන් ඔහොම chart දාන්නෙ නැති නිසා gossiplanka එකෙන් හදල
    https://www.gossiplankanews.com/2021/06/covid-deaths-analysis.html?m=1
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,294
    10,587
    113
    අලුතෙන් අරින්න දෙයක් තියෙනවද බන්? ගෙදර ඉදල ඉදලා ඊයේ හේමාස් යන්න කියලා පාරට ගියා..අපි විතරයි ගෙදර ඉදලා තියෙන්නේ..ඒ මදිවට හෙනට ට්‍රැෆික්..මෙහම වහන් ඉන්නවට නිල වශයෙන් අරින එක හොදයි..නිකන් පොලිසිය විහිලුවට ලක් වෙන එක විතරයි වෙන්නේ..
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උබල වහන්න කලින් ඔහොම කිව්වද
    වහපල්ලා කියල මැරෙන්න හැදුව
    දැන් අරපල්ලා කියල මැරෙන්න හදනවා
    රටක් වහගන්න තේරෙන්නෑති පඹයෙක් ගෙ පාන්ඩුවක් තියෙන්නෙ. මිනිස්සු නෙවෙයි පලි