මේව ඇත්තද..
මෙහෙම site වලින් අරන්දාන එක සුවර්ද? අවුලක් නැද්ද? lifetime validද බන්? එතකොට මුන් කොහොමද මේ keys ඔහොම අඩුවට විකුණන්නේ?

මෙහෙම site වලින් අරන්දාන එක සුවර්ද? අවුලක් නැද්ද? lifetime validද බන්? 
OEM software wikunanna baha.. license valid naha.. OEM horen gathath ochchra adu wenne naha. $80 wath wenawaOEM Version vennethi![]()
ඇත්තටම කියනවනන් මූගේ වීඩියෝ බලන් නැත

OEM Version කියන්නෙ මොනවද බන්..OEM Version vennethi![]()
ඒවත් හොර keyද බන්.. අහුවුනොත් cancel වෙලා යනවද.. දැම්මට අවුලක් නැද්ද බන්..oya ussapu keys wikunana site ekak..
youtube eken salli hoyanna views ganna oya dana reddawal karanna epa
oita aduwata $2 ta ebay eke windows 10 keys thiyanawa.
awlk na bn...dapu un oni tharan innawa danna ayaOEM Version කියන්නෙ මොනවද බන්..
ඒවත් හොර keyද බන්.. අහුවුනොත් cancel වෙලා යනවද.. දැම්මට අවුලක් නැද්ද බන්..


Dan thamaii video eka beluwe, man oka gatta Ebay eken, OEM kiyannei "original equipment manufacturer" machine ekath ekka enne cd key eka.OEM Version කියන්නෙ මොනවද බන්..