14$ කටත් අඩුවෙන් Windows 10 අයෙත් Crack කරන්න එපා

tha123

Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113


    මේව ඇත්තද..:shocked: මෙහෙම site වලින් අරන්දාන එක සුවර්ද? අවුලක් නැද්ද? lifetime validද බන්?

    එතකොට මුන් කොහොමද මේ keys ඔහොම අඩුවට විකුණන්නේ?:baffled:
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඇත්තටම කියනවනන් මූගේ වීඩියෝ බලන් නැත

    IT දැනුමක් වැඩිය නැති අහිංසක කොල්ලො රවට්ටලා සල්ලි හොයන එක මූ කරන්නේ :yes:
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    OEM Version vennethi :geek:
    OEM Version කියන්නෙ මොනවද බන්..


    oya ussapu keys wikunana site ekak..
    youtube eken salli hoyanna views ganna oya dana reddawal karanna epa
    oita aduwata $2 ta ebay eke windows 10 keys thiyanawa.
    ඒවත් හොර keyද බන්.. අහුවුනොත් cancel වෙලා යනවද.. දැම්මට අවුලක් නැද්ද බන්..