14 වෙනිද බැංකු වහලලු

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    14 වෙනිද බැංකු වහලලු

    bank officers ලගෙ පඩි මේ පාර වැඩි කරල තියන්නෙ සොච්චමලු

    උන් ඒක නිසා 14 වෙනිද වර්ජනය කරන්නලු හදන්නෙ, ඔක්කොම බැංකු

    ඔන්න අවුරුද්දට හා හා පුරා කියල බැංකුත් එක්ක ගනු දෙනු කරන්න හිතන් ඉන්න උන් පරිස්සන් වෙයල්ල