15දා වන විට මුළු රටම අඩපණ කරනවා..- GMOA 😍😍😍

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,475
    15,442
    113
    Gampaha
    එළැඹෙන 15 වනදා වනවිට මුළු රටම වසා දැමෙන තත්වයක් ඇති කරන වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට වෘත්තීය සමිති 40ක් එක්ව තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

    එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසන්නේ මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගයන් හෙට දිනයේ සිට ආරම්භ වන බවයි.

    කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

    ‘අපි තීරණය කළා අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගණනාවක් 9 වෙනිදා ඉඳන් ක්‍රියාත්මක කරන්න. වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුවේ ඉන්න බහුතරයක් වෘත්තීය සමිති 13 වෙනිදායින් පස්සේ – ඒ කියන්නෙ 9 වෙනිදා ආරම්භ වෙනවා වැඩවර්ජන ක්‍රියාමාර්ග – 13 වෙනිදායින් පස්සේ මේ ක්ෂේත්‍ර 15ක් නියෝජනය කරන සමස්ත වෘත්තීය සමිති 40 ම ඉතාම තීරණාත්මක ක්‍රියාමාර්ගවලට ගිහිල්ලා 15 වෙනිදා වෙනකොට මේ රටම අඩපණ කරන, මේ රටම වැහෙන තැනට ගමන් කරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල උච්ඡතම තැනට ගමන් කළ යුතුයි කියලා තීරණය කළා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විදියටත් 13 වෙනිදා ඉඳන් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සම්බන්ධ වීමටත් තීරණය කරලා තියෙනවා’

    -LCN-

    ගෙදරට ලයිට් බිල ආවම අනිත් එවුන්ට IMF මතක් වේවි කියලාද හිතන් ඉන්නේ ? 🤭 🤭 🤭 @2osama @erozan @N A K A M U R A @nicjosh83 @Mawathagama @hirugalbandara @JBLs @weer 11 @monson @elajani @hirashgeff
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    Padeniya.gif
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ගෙදර ලයිට් බිල ආවම..... මෝඩ ගොන්සන් කියන්නකෝ.... ඔහොම ගහන රාජ්‍යාතනය අපේ බදු මුදල්වලින් නඩත්තු කරන එකද හොඳ නැත්තන් ප්‍රතිව්‍යූහගතකරන එකද හොඳ.... ලයිට් බිල ගැන කතාකරපු හින්දා ඇහුවේ​

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    උඹල මොනවද මේ කියවන්නේ? රජයට විරෝධය දක්වන්න කියල සෞඛ්‍ය අංශ වැඩ වර්-ජනය කරන එක හරියි කියලද උඹල කියන්නේ? උන් හිතන් ඉන්නේ රජය බිත්තියට හේත්තු කරවන්න වෙන්න පුළුවනි. ඒ කියන්නේ මිනිස්සුනට පීඩනය වැඩි කරලා ඒ පීඩනයත් රජයට එල්ල කරන්න. මිනිස්සු බිල්ලට ගන්න එක නම් මහ පව්කාර වැඩක්!

    මමත් රජයේ විධායක පෝස්ට් එකක ඉන්නේ. මට වුනත් මේ පඩියෙන් ජීවත් වෙන්න අමාරුයි. (මගේ පඩිය ලක්ෂයක් නැති නිසා බදු ගහන්නේ නැහැ, හැබැයි එන්ටයිට්ල්ඩ් දීමනා ගොඩක් කැපුවා) මගේ යටතේ ඉන්නවා මට වඩා දීමනාත් එක්ක පඩි ගන්න එවුන්. ඇත්තම කියනවා නම් මම දැනුවත්ව දෙන්නෙක් ඉන්නවා මගේ වගේ දෙගුණයක විතර පඩි ගන්න. ඕව කිය කිය අපේ එවුනුත් වර්-ජනය කරන්න ගත්තොත් ලංකාවටම හික් ගෑවෙනවා. ඇත්තම කියනවා නම් අපි වර්-ජනයක් කළොත් ඒකෙ ඉම්පැක්ට් එක වැඩියි, දොස්තරලගේ වර්-ජනයකට වඩා!

    මිනිස්සුන්ගේ බදු සල්ලිවලින් පඩි ගන්න ගමන් "අපි අහවල් දවසේ මෙච්චර ප්‍රමාණයක් වහල දැම්ම හෝ පාඩු කළා" කියල ගිල්ටි ෆීලින්ග් එකක් නැතුව කියන්නේ කොහොමද කියල මට නම් හිතාගන්න බැහැ! ඇත්තටම නම් රාජ්‍ය සේවකයෝ හැටියට අපි ලැජ්ජ වෙන්න ඕනේ, එහෙම කියන්න පුළුවන් වීම ගැන. මොකද, අපිට හොඳ ඉන්ෂුවරන්ස් එකක් තියෙනවා, පෙන්ෂන් එකක් එක්ක. අපෙන් සේවය ගන්න එන දවසේ ආදායම හොයන කුලීවැඩකාරයට හරි, රිස්ක් එකක් අරගෙන පොඩි බිස්නස් එකක් කරගෙන යන මිනිහට ඔය එකක්වත් නැහැ!

    ගොමා එකේ ගොබ්බ පාදෙණිය පොන්සියා ලැජ්ජ නැතුව නාකිමයිනට කඩේ යද්දීවත්, 1990 අම්බියුලන්ස් සර්-විස් එක ලංකාවට ගෙනෙද්දී බොරු ඉන්දියානුභීතිකාවක් පතුරවද්දීවත්, ඒකට විරුද්ධව කතා කරන්න ගොමා එකේ කිසිම එකෙකුට කොන්දක් තිබ්බේ නැහැ! තමන්ගේ රස්සාව ගණිකා වෘත්තියේ යොදවද්දීත් ලැජ්ජාවක් නැතුව හිටපු පොන්න බල්ලෝ ටිකක් (කිරියේ ඉන්න, මේ කාරණේට අදාළ ඩොකාලත් ඇතුළුව) ස්ට්‍රයික් කරද්දී උන්ව උස්සල තියන්නේ මොන එහෙකටද?
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    එහෙම කලොත් ගොමා එකෙ ඔක්කොගෙම උපාදි අහොසි කර්ලා දාල, වෙදකම් කරනන් සුදුසුයි කියල පොඩි සැටිපිකට් එකක දෙනවා, උන්ට නිකන් උගන්නපු උපාදිය ඔනම වෙලාවක නැවත ලබා ගන්න රජයට අයිතිය තියෙන්නොන,, පලෙයන්කො ඉට පස්සෙ රටවල රස්ස හොයාගෙන්,, මෙ රටෙ මුන්ට සකලකනවා වැඩි .. හැම හුත්තම නිකන් කර්ලා දිලා, සැප දිලා, වාහන දිලා, ලමයි ඉස්කොල වලට ප්‍රමුක කම දිලා, මොක හුත්තක්ද?
    රනිල් මට දියන් ජනාදිපති කම සතියකට,,,
    මුන්ට මෙහෙම සලකලා බැහැ,, ඇමතිලා ඉන්දන් හිගන්නා වෙනකම් සලකන්න ඔන පුකෙ මිරිස් දාලා,,

    බල්ලොන්ට සැප ගන්න බදු ගෙවන මිනිස්සු දුක් විදින්නොන
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    katawath nikan ugannala naa pons :rofl:

    nikan ugannanna rajayata salli ulpathak nane :lol: thopi wage harak..

    education denne tax income eken,,,tax gewanne api wage un (tho nam gewanawa kiyala hithnna amarui comment eke hatiyata :lol:) anyway, tax gewana one ekeekta e education system eke igena ganna aithiya thiynawa..

    rajayata kisima balayak na owata,,,rajaya inne facilitate karanna witharai :yes:

    ekata wiruddawa thamai udgoshanaya karanne..oya inne tax gewana minissu

    e tax sallli walin pinta kanna balan inna un nemei :lol:
     
    • Like
    Reactions: haunte

    ගොන් පොන්ස් නිකම් අද්‍යාපනෙ ලැබෙන්නෙ ඉගෙන ගන්න එකාට - සල්ලි එන්නෙ ටැක්ස් වලින් සහ ලොන් වලින්, පකෙ ටැක්ස්- රටෙ වියදමට ටැක්ස් ලැබෙනවානම් මොන බම්බුවකටද ලොන් ගන්නෙ.
    1 වසරෙ ඉදන් කැම්පස් එකෙන් අයින් වෙනකම් ලමෙයාගෙ දෙපාපියන් ගෙන් ගන්න ටැක්ස් වලින්ද ගොන්ස් උට අද්‍යාපනෙ දෙන්නෙ? එකෙක්ට උගන්නන රටෙ කිදෙනෙක්ගෙ ටැක්ස් ඔනද? එතකොට උන් ස්ටරයික් කරාම අර මහ ජොඩුවට විතරද කට්ට ඇනෙනෙන්?

    උබ මට වඩා ගොන් වස්සෙක් නෙ, කොමන් සෙන්ස් සහ සාමාන්‍ය කතාව කියන දෙ තෙරුම් ගන්න බැ නෙ, උබ මට රටෙ ෆිනැන්ස් ගැන උගන්නන ඔන නෑ, මෙකෙ

    හරියට කියවපම්, බල්ලො නිර්වචනය කර්ලා ඇති (මුන්ට මෙහෙම සලකලා බැහැ,, ඇමතිලා ඉන්දන් හිගන්නා වෙනකම් සලකන්න ඔන පුකෙ මිරිස් දාලා,,) මෙ කියන්නෙ?

    බල්ලන්ට දැනෙන්න බල්ලොන්ගෙම කොටසක් ස්ට්‍රයික් කරනවා, පක තමයි, බුල්ඩොග්ලාට විරුද්දව පොමනෙරියන්ස්ලා ස්ට්‍රයික් කරා වගෙ, ඔකුන් ඔක්කොම එකයි, ඇමතිලාත් එකයි, රජයෙ අතිමහත් බහුතර සෙවකයනුත් එකයි, ඔක්කොම හොරු
     
    ponnayo..tho danna deshapaalane...

    kuliyata puka dena ponnaya methana labbak liyala :rofl:

    nikan ugannanawa kiyala ekak na kiwwama eka therum ganna bari haraka...tho wage gon wassek galapenne rajapakkalage pukawal hodannama thamai :lol: