උඹල මොනවද මේ කියවන්නේ? රජයට විරෝධය දක්වන්න කියල සෞඛ්‍ය අංශ වැඩ වර්-ජනය කරන එක හරියි කියලද උඹල කියන්නේ? උන් හිතන් ඉන්නේ රජය බිත්තියට හේත්තු කරවන්න වෙන්න පුළුවනි. ඒ කියන්නේ මිනිස්සුනට පීඩනය වැඩි කරලා ඒ පීඩනයත් රජයට එල්ල කරන්න. මිනිස්සු බිල්ලට ගන්න එක නම් මහ පව්කාර වැඩක්!
මමත් රජයේ විධායක පෝස්ට් එකක ඉන්නේ. මට වුනත් මේ පඩියෙන් ජීවත් වෙන්න අමාරුයි. (මගේ පඩිය ලක්ෂයක් නැති නිසා බදු ගහන්නේ නැහැ, හැබැයි එන්ටයිට්ල්ඩ් දීමනා ගොඩක් කැපුවා) මගේ යටතේ ඉන්නවා මට වඩා දීමනාත් එක්ක පඩි ගන්න එවුන්. ඇත්තම කියනවා නම් මම දැනුවත්ව දෙන්නෙක් ඉන්නවා මගේ වගේ දෙගුණයක විතර පඩි ගන්න. ඕව කිය කිය අපේ එවුනුත් වර්-ජනය කරන්න ගත්තොත් ලංකාවටම හික් ගෑවෙනවා. ඇත්තම කියනවා නම් අපි වර්-ජනයක් කළොත් ඒකෙ ඉම්පැක්ට් එක වැඩියි, දොස්තරලගේ වර්-ජනයකට වඩා!
මිනිස්සුන්ගේ බදු සල්ලිවලින් පඩි ගන්න ගමන් "අපි අහවල් දවසේ මෙච්චර ප්‍රමාණයක් වහල දැම්ම හෝ පාඩු කළා" කියල ගිල්ටි ෆීලින්ග් එකක් නැතුව කියන්නේ කොහොමද කියල මට නම් හිතාගන්න බැහැ! ඇත්තටම නම් රාජ්‍ය සේවකයෝ හැටියට අපි ලැජ්ජ වෙන්න ඕනේ, එහෙම කියන්න පුළුවන් වීම ගැන. මොකද, අපිට හොඳ ඉන්ෂුවරන්ස් එකක් තියෙනවා, පෙන්ෂන් එකක් එක්ක. අපෙන් සේවය ගන්න එන දවසේ ආදායම හොයන කුලීවැඩකාරයට හරි, රිස්ක් එකක් අරගෙන පොඩි බිස්නස් එකක් කරගෙන යන මිනිහට ඔය එකක්වත් නැහැ!
ගොමා එකේ ගොබ්බ පාදෙණිය පොන්සියා ලැජ්ජ නැතුව නාකිමයිනට කඩේ යද්දීවත්, 1990 අම්බියුලන්ස් සර්-විස් එක ලංකාවට ගෙනෙද්දී බොරු ඉන්දියානුභීතිකාවක් පතුරවද්දීවත්, ඒකට විරුද්ධව කතා කරන්න ගොමා එකේ කිසිම එකෙකුට කොන්දක් තිබ්බේ නැහැ! තමන්ගේ රස්සාව ගණිකා වෘත්තියේ යොදවද්දීත් ලැජ්ජාවක් නැතුව හිටපු පොන්න බල්ලෝ ටිකක් (කිරියේ ඉන්න, මේ කාරණේට අදාළ ඩොකාලත් ඇතුළුව) ස්ට්‍රයික් කරද්දී උන්ව උස්සල තියන්නේ මොන එහෙකටද?