15දා වන විට මුළු රටම අඩපණ කරනවා..- GMOA 😍😍😍

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    ponnayo..tho danna deshapaalane...

    kuliyata puka dena ponnaya methana labbak liyala :rofl:

    nikan ugannanawa kiyala ekak na kiwwama eka therum ganna bari haraka...tho wage gon wassek galapenne rajapakkalage pukawal hodannama thamai :lol:
    බලන්නෙ නැතිව සපා කන බල්ලෙක්, පොස්ට් එක කියවපම්, ඇස් දෙක පොට්ටද?
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    උඹල මොනවද මේ කියවන්නේ? රජයට විරෝධය දක්වන්න කියල සෞඛ්‍ය අංශ වැඩ වර්-ජනය කරන එක හරියි කියලද උඹල කියන්නේ? උන් හිතන් ඉන්නේ රජය බිත්තියට හේත්තු කරවන්න වෙන්න පුළුවනි. ඒ කියන්නේ මිනිස්සුනට පීඩනය වැඩි කරලා ඒ පීඩනයත් රජයට එල්ල කරන්න. මිනිස්සු බිල්ලට ගන්න එක නම් මහ පව්කාර වැඩක්!

    මමත් රජයේ විධායක පෝස්ට් එකක ඉන්නේ. මට වුනත් මේ පඩියෙන් ජීවත් වෙන්න අමාරුයි. (මගේ පඩිය ලක්ෂයක් නැති නිසා බදු ගහන්නේ නැහැ, හැබැයි එන්ටයිට්ල්ඩ් දීමනා ගොඩක් කැපුවා) මගේ යටතේ ඉන්නවා මට වඩා දීමනාත් එක්ක පඩි ගන්න එවුන්. ඇත්තම කියනවා නම් මම දැනුවත්ව දෙන්නෙක් ඉන්නවා මගේ වගේ දෙගුණයක විතර පඩි ගන්න. ඕව කිය කිය අපේ එවුනුත් වර්-ජනය කරන්න ගත්තොත් ලංකාවටම හික් ගෑවෙනවා. ඇත්තම කියනවා නම් අපි වර්-ජනයක් කළොත් ඒකෙ ඉම්පැක්ට් එක වැඩියි, දොස්තරලගේ වර්-ජනයකට වඩා!

    මිනිස්සුන්ගේ බදු සල්ලිවලින් පඩි ගන්න ගමන් "අපි අහවල් දවසේ මෙච්චර ප්‍රමාණයක් වහල දැම්ම හෝ පාඩු කළා" කියල ගිල්ටි ෆීලින්ග් එකක් නැතුව කියන්නේ කොහොමද කියල මට නම් හිතාගන්න බැහැ! ඇත්තටම නම් රාජ්‍ය සේවකයෝ හැටියට අපි ලැජ්ජ වෙන්න ඕනේ, එහෙම කියන්න පුළුවන් වීම ගැන. මොකද, අපිට හොඳ ඉන්ෂුවරන්ස් එකක් තියෙනවා, පෙන්ෂන් එකක් එක්ක. අපෙන් සේවය ගන්න එන දවසේ ආදායම හොයන කුලීවැඩකාරයට හරි, රිස්ක් එකක් අරගෙන පොඩි බිස්නස් එකක් කරගෙන යන මිනිහට ඔය එකක්වත් නැහැ!

    ගොමා එකේ ගොබ්බ පාදෙණිය පොන්සියා ලැජ්ජ නැතුව නාකිමයිනට කඩේ යද්දීවත්, 1990 අම්බියුලන්ස් සර්-විස් එක ලංකාවට ගෙනෙද්දී බොරු ඉන්දියානුභීතිකාවක් පතුරවද්දීවත්, ඒකට විරුද්ධව කතා කරන්න ගොමා එකේ කිසිම එකෙකුට කොන්දක් තිබ්බේ නැහැ! තමන්ගේ රස්සාව ගණිකා වෘත්තියේ යොදවද්දීත් ලැජ්ජාවක් නැතුව හිටපු පොන්න බල්ලෝ ටිකක් (කිරියේ ඉන්න, මේ කාරණේට අදාළ ඩොකාලත් ඇතුළුව) ස්ට්‍රයික් කරද්දී උන්ව උස්සල තියන්නේ මොන එහෙකටද?
    බදු සල්ලි වලින් ඩොක්කුන්ට පඩි ගන්න දෙයක් නෑ. ප්‍රයිවෙට් කරලා දවසට රුපියල් ලක්ශේ දෙක හොයන උන් ඉන්නවා 🥴 .
     
    • Like
    Reactions: RedProMaxxa_2

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    992
    1,529
    93
    Doclageth 90% wage jeppo inne.

    Source: trust me.


    Ne

    Mayinata / ranilta puka dena ewun inne.
    Un jepponta kamathi ne,

    Class eka nathi wey kiyala.


    Apeth innawa set ekak relationla
    Gotage polla Kate thiyan unne 2019 wala.

    Dan ranilge polla 🤣
     
    • Haha
    Reactions: Cypress

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    බලන්නෙ නැතිව සපා කන බල්ලෙක්, පොස්ට් එක කියවපම්, ඇස් දෙක පොට්ටද?

    modayoth ekka kathawak na...

    tho pohotuwata kade yana ekek ne..??

    ratata mechara hikawela thiyeddi thawath kade yanawa kiyanne thota molayak thiyena ekek wenna ba :rofl: e nisa ignored..
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,646
    113
    උසස් පෙළ S 3ක් තියෙන ඕනෑම කෙනෙකුට මුදල් ගෙවා රජයේ විශ්ව විද්‍යාලයක කැමති පාඨමාලවක් හැදෑරීමට අවස්ථාව ලබා දිය යුතුයි.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,475
    15,442
    113
    Gampaha
    උසස් පෙළ S 3ක් තියෙන ඕනෑම කෙනෙකුට මුදල් ගෙවා රජයේ විශ්ව විද්‍යාලයක කැමති පාඨමාලවක් හැදෑරීමට අවස්ථාව ලබා දිය යුතුයි.
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: nalin0001