15 මහා වැඩ වර්ජනය!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,507
    7,876
    113
    මොනා වෙයිද බන් ? හැමෝම රජයේ උන් ස්ට්‍රයික් එදාට...
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    ඔය කිව්වට ඕකුන් වර්ජනේ කරන්නේ නෑ බං.
    ඕකුන් මේ අහේනි කාලේ ජොබ් එක ගහල යයි කියල බයයි.
    බලපන් හෙට ඩොක්ටර්ලා වර්ජනේ කරනවද කියලා.
    ඕකුන් හෙට ඉස්පිරිතාලේ නැතත් ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරනවා.
     
    • Like
    Reactions: Anathai

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මොනා වෙයිද බන් ? හැමෝම රජයේ උන් ස්ට්‍රයික් එදාට...
    එහෙනම් රනිල්ට හෙට ජේ ආර් වැහිල මුන් සේවය අත්හැරියසේ සලකල අලුත් එජාප ලිස්ට් එකේ එවුන්ට රකියා ලක්ශ 3 දෙයි
    අන්න ගමේ ජොබ් දෙන්න එජාප ජොබ් ලිස්ට් එක හනිකට හදනවා..
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    එහෙනම් රනිල්ට හෙට ජේ ආර් වැහිල මුන් සේවය අත්හැරියසේ සලකල අලුත් එජාප ලිස්ට් එකේ එවුන්ට රකියා ලක්ශ 3 දෙයි
    අනිවා අන්න එහෙම දෙයක් වෙන්න ඕනි. එතකොට ඔය වර්ජන කෙරුවාව නතර වෙනවා.
     
    Kiri Kawadi

    Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    ඉස්සර වගේ දැන් මිනිස්සු වැඩ වර්ජන කරන්න තරම් මෝඩ නැහැ.
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    එහෙනම් රනිල්ට හෙට ජේ ආර් වැහිල මුන් සේවය අත්හැරියසේ සලකල අලුත් එජාප ලිස්ට් එකේ එවුන්ට රකියා ලක්ශ 3 දෙයි
    කොහොමද ඊලග සතියේ ඉදන් අලුතෙන් බන්දවගත්තු රනිල්ගේ,සාගලගේ, අකිලගේ ගල් කොල්ලෝ සෙට් එකක් ඉස්පිරිතාල වලට බැහැල බේත් දෙන්න/ඔපරේෂන් කරන්න ගත්තම. ගුපියෝන්ට හික් ගෑවෙයි.

    ඉස්සර වගේ දැන් මිනිස්සු වැඩ වර්ජන කරන්න තරම් මෝඩ නැහැ.
    Issara kiwwe koi kaleda? Giya awuruddeth harthal ekak kale.
    ------ Post added on Mar 12, 2023 at 8:01 PM
     
    • Haha
    Reactions: Alexb

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ජොබ් දෙනවා කල් කප්පනවා,,,කල් කප්පනවා ජොබ් දෙනවා :lol: :lol: :lol: :lol: