15 යන උන්...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,082
    31,850
    113
    15 යන උන් දූෂිත රට බංකොලොත් කිරීමට සහය උනු, වෙන උන් බව මතකේ තියාගනිල්ලා,
    නම් කරල අධිකරණය කීවේ ඒ තියෙද්දි මුන් කල්ලි ගැහිලා බලේ රැකගන්න දඟලනවා...
    හිතපල්ලා මෙහෙම හොරු ටිකක් ආයෙත් බලේ ගත්තොත් මොකෙන් මොකක් වෙයිද? :(
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,960
    34,386
    113
    නාකි මයිනලාගෙම සෙට් එකක් දාලා, එන එවුන්ට ගස්සවලා, ජෙප්පෝ අහිංසක මිනිස්සුන්ට ගැහුවා කියලා නාට්ටි පෙන්වන්නත් බැරි නෑ ඕකුන්
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,370
    1,673
    113
    wanathamulla
    apith hithan hiye jeppo thamai minissu gana hithanne ,mara kakkumakne thiyenne kiyala .balapnko nikmanata hithala dan nadu thinduwa deela kiyala thibuna ona kenekta nadu danna puluwan kiyala .eth oya jepponge eun wath sajabe eun wath eka naduwak dammada ban ?
     
    • Like
    Reactions: NRTG

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,921
    35,860
    113
    වොන්ඩර් ලැන්ඩ්
    15 යන උන් දූෂිත රට බංකොලොත් කිරීමට සහය උනු, වෙන උන් බව මතකේ තියාගනිල්ලා,
    නම් කරල අධිකරණය කීවේ ඒ තියෙද්දි මුන් කල්ලි ගැහිලා බලේ රැකගන්න දඟලනවා...
    හිතපල්ලා මෙහෙම හොරු ටිකක් ආයෙත් බලේ ගත්තොත් මොකෙන් මොකක් වෙයිද? :(

    heta yana unta guu beti bag gahamu!
     
    • Like
    Reactions: jhnnwp and NRTG

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,468
    15,430
    113
    Gampaha
    එකම විකල්පය... 👇 👇 👇

    NPP.jpg
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,183
    11,204
    113
    Forest
    Last edited:
    • Like
    Reactions: NRTG and shenat

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,823
    2,460
    113
    dan B-lunu genaawa 550/- 1kg...

    niyamai sinhalayo

    tawa tika dawasakin apita kanna wenne B-lunu nemei eeta adu grade ekak

    c-lunu , D-lunu wage..
    😂 :baffled:
    එකොඩින් ටු ද මහබැංකුව... දැන් රටේ උද්දමනයක් නෑ..
     
    • Like
    Reactions: NRTG and allrights

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,370
    1,673
    113
    wanathamulla
    එකම විකල්පය... 👇 👇 👇

    NPP.jpg
    Pamka thamai
    apith hithan hiye jeppo thamai minissu gana hithanne ,mara kakkumakne thiyenne kiyala .balapnko nikmanata hithala dan nadu thinduwa deela kiyala thibuna ona kenekta nadu danna puluwan kiyala .eth oya jepponge eun wath sajabe eun wath eka naduwak dammada ban ?
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,343
    113
    Colombo, Sri Lanka
    අපේ සිහලුන්ට චන්දෙ දාන්න යද්දී කාපු පරිප්පු සේරම අමතකයි. තමාගේ පක්ෂේ විතරක් හොදට මතකයි