15 pro එක අවුල් ද මචංලා.

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    Apple phone ganawa num memory aduma eka ganna eka labay neda ban? 128GB eka..memory 512GB una gaman price diuble..therumak nahane
     
    • Like
    Reactions: NRTG

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,739
    7,937
    113
    මෙන්න මෙතන...
    ඒ ඉස්සර. දැන් වැල වල අහේනියක් නෑ ඉස්සර වගේ.
    ෆෝන් එක බලන්නේ වයිෆ්ට දෙන්න. ස්ටෝරේජ් එක මදි වුනොත් මට කරදරයි. 😐
    e kiyanne wife wala balanwada..
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    පික්සල් එකක් අරන් මිනිහෙක් වෙයන් බන් :cautious:

    De Acuerdo Agree GIF
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,422
    3,801
    113
    out of fucked up land
    මටත් මේක මහ විසාල කරදරයක් වෙලා තියෙන්නේ. ළඟපාත කිසිම ඇපල් ස්ටෝ එකක 15 1TB ගන්න නෑ. එකම තැනක් තියෙනව carphonewarehouse කියල, ඒකෙන් ගන්න හිතෙන්නේ නෑ. 😐

    කවුරු හරි carphonewarehouse වලින් ෆෝන් ගත්ත අය සිටිනවද? උන්ගේ කස්ටම රිවිව්ස් බලු වටින්නේ නෑ🤢🤮
    bezos aiya gawa nam thiyanawa
     
    • Like
    Reactions: NRTG

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    හොඳටම අවුල්...

    (නරියාට මිදී තිත්තයි)

    ප.ලි. අයි පොං ගන්න සල්ලි නෑ... පික්සෙල් නම් ගෙවන ගානට සුපිරි...
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,276
    4,640
    113
    13 pro max = iphone 14
    14 pro max = iphone 15
    new iphone = iphone 15 pro max

    My advice. never go to very latest technology unless you really need it. Stay 1,2 steps back (value for money, do more things, stable ). get few apple subscriptions for the money you save . more worth it than investing 4,5 lax on a faulty device. 15 is the worst iphone release
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,974
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    mehe bezos gawa nam thiyanawa. ubalata eddi tax wadinawa athi man hithanne
    යූරෝ වලින් ගෙවන්න තිබුනොත් හොඳයි ඒත් ටැක්ස් වැදුනොත් වැඩක් නෑ. අද ගිහින් බැලුව ගම වටේම, කරීස් වලට එක ෆෝන් එකක් ගේනව කියල ආරංචි වුනා. ඒක වත් බලන්න ඕන😐
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    යූරෝ වලින් ගෙවන්න තිබුනොත් හොඳයි ඒත් ටැක්ස් වැදුනොත් වැඩක් නෑ. අද ගිහින් බැලුව ගම වටේම, කරීස් වලට එක ෆෝන් එකක් ගේනව කියල ආරංචි වුනා. ඒක වත් බලන්න ඕන😐
    PC World/Currys/Carphone Wearhouse same company. They sell genuine products but after sale support is bad.

    Get it from laptop direct. Same as above, genuine products but after sales is bad. But your buying iPhone so you can go directly to Apple if something goes wrong.

    https://www.laptopsdirect.co.uk/bct/phones/smartphones/apple/iphone-15?sortOrder=2
     
    • Like
    Reactions: LINDA_ADERSON_22