15 pro එක අවුල් ද මචංලා.

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,816
    28,194
    113
    Phone එකක් ගන්න කාලේ හරි. Android තමා මෙච්චර කල් use කලේ. නමුත් iPhone එකකට යන්න හිතුවා වෙනසකටත් එක්ක.

    15 pro max ද 14 pro max ද හොඳ?

    ආ තව එකක්. මෙහෙ ඉඳලා import කරපු කෙනෙක් ඉන්නවද
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,428
    30,284
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මටත් මේක මහ විසාල කරදරයක් වෙලා තියෙන්නේ. ළඟපාත කිසිම ඇපල් ස්ටෝ එකක 15 1TB ගන්න නෑ. එකම තැනක් තියෙනව carphonewarehouse කියල, ඒකෙන් ගන්න හිතෙන්නේ නෑ. 😐

    කවුරු හරි carphonewarehouse වලින් ෆෝන් ගත්ත අය සිටිනවද? උන්ගේ කස්ටම රිවිව්ස් බලු වටින්නේ නෑ🤢🤮
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,428
    30,284
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අද ගත්තම බැටරි හෙල්ත් එක 100%
    හෙට 90%
    අනිද්ද 70%
    සතියකින් 10%
    මාසෙකින් හුකෑස්

    🤭

    පික්සල් එකක් අරන් මිනිහෙක් වෙයන් බන් :cautious:
    පික්සෙල් ඕන නෑ. කාර් බැටරියක් දාගත්තම වැඩේ ගොඩ.❤️
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,758
    13,323
    113
    මටත් මේක මහ විසාල කරදරයක් වෙලා තියෙන්නේ. ළඟපාත කිසිම ඇපල් ස්ටෝ එකක 15 1TB ගන්න නෑ. එකම තැනක් තියෙනව carphonewarehouse කියල, ඒකෙන් ගන්න හිතෙන්නේ නෑ. 😐

    කවුරු හරි carphonewarehouse වලින් ෆෝන් ගත්ත අය සිටිනවද? උන්ගේ කස්ටම රිවිව්ස් බලු වටින්නේ නෑ🤢🤮
    වැල් ටික ඩිලිට් කරානම් උඹට 128gb ත් ඇති :D
     
    • Like
    Reactions: NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,428
    30,284
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වැල් ටික ඩිලිට් කරානම් උඹට 128gb ත් ඇති :D
    ඒ ඉස්සර. දැන් වැල වල අහේනියක් නෑ ඉස්සර වගේ.
    ෆෝන් එක බලන්නේ වයිෆ්ට දෙන්න. ස්ටෝරේජ් එක මදි වුනොත් මට කරදරයි. 😐
     
    Last edited:

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,246
    3,814
    113
    LONDON
    මටත් මේක මහ විසාල කරදරයක් වෙලා තියෙන්නේ. ළඟපාත කිසිම ඇපල් ස්ටෝ එකක 15 1TB ගන්න නෑ. එකම තැනක් තියෙනව carphonewarehouse කියල, ඒකෙන් ගන්න හිතෙන්නේ නෑ. 😐

    කවුරු හරි carphonewarehouse වලින් ෆෝන් ගත්ත අය සිටිනවද? උන්ගේ කස්ටම රිවිව්ස් බලු වටින්නේ නෑ🤢🤮
    John Lewis . You get 2yr warranty as well.
     
    • Like
    Reactions: NRTG