අද ගත්තම බැටරි හෙල්ත් එක 100% හෙට 90% අනිද්ද 70% සතියකින් 10% මාසෙකින් හුකෑස් 🤭 පික්සල් එකක් අරන් මිනිහෙක් වෙයන් බන් :cautious: අපේ පොඩි එකාට ගන්න සෙල්ලං කාර්වලට කඩේ උන් ගොඩක් වෙලාවට "777" කියලා පෙන් ටෝච් බැට්‍රි වගයක් දාලා දෙනවා. ඒකත්...