15% Tax අඩු කලත් අඩුවක් නොදැනුනූ Maruti Alto 800

catalyst33x

Active member
  • Jun 22, 2013
    717
    95
    43
    KanDY

    තර්කානූකූලව, යථාර්තය දැන ගැනීම උදෙසා

    Maruti Alto 800

    අය වැයට ප්‍රථම වටිනාකම = 1,498,000
    ඩොලරයේ අගය වෙනස් යැයි කියමින් වැඩිවූ පසු = 1,525,000
    15% අඩු කිරීමෙන් පසු = 1,465,000 (මෙයට Center locking ඇතුලත්ව නැති අතර 12,500 Rs ගෙවීමක් සිදු කර එය ඇතුලත් කළ යුතුය. මුලදී 1,498,000 වටිනාකමට center locking අංගය ඇතුළත් කර තිබිනි )

    මෙසේ බලන විට tax 15% අඩු වුවත් AMW සමාගම මගින් මෙම වාහන සදහා අඩු කළ තිබෙන සත්‍යය වටිනාකම වන්නේ රු 20,500 වැනි මුදලකි.

    අවම වශයෙන් අඩුවූ % සලකා බැලීමේදී රු 100,000 පමනක් වත් අඩු විය යුතු වන අතර, නමුත් එම සහනය පාරිභෝගිකයාට ලබා නොදීමට සමාගම වග බලා ගෙන ඇත.

    මෙසේ පාරිභෝගිකයන් හට ලැබිය යුතු සහනය වංචනික ලෙස උදුරා ගැනීමක් වන්නේ නම් මෙය වහාම සොයා බැලිය යුතුය..

    වගකිවයුත්තන්ගේ අවධානය පිණිසයි..!

    Please Read Below Links : http://www.lankanewsline.com/news-line/මරුටි-ඇල්ටෝ-ගාන-බහී.html

    http://www.nation.lk/edition/busine...rastic-price-slash-on-small-cars-traders.html
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    මචෝ මේපාර අතුරු අයවැය තුලින් පොඩි මිනිස්සුන්ට සහනයක් දුන්නා කිව්ව්වත් මම නම් ඒකට එකග වෙන්නේනැහැ
    වාහන පැත්තෙන් ..
    උදාහරණයක් විදියට පොඩි මිනිස්සු සාමාන්යෙන් පාවිච්චි කරන්නේ බයිසිකල් සහ තීවීල් වගේ ඒවා මින්සක් 1000cc අඩු කාර් නෙමයි
    ඒවාට අතුරු අයවැය වලින් කිසිම සහනයක් දීල නැහැ ..
    එතකොට උබල අහයි මෙන්න මෙහෙම දෙයක් කිව්වා නේද
    "යතුරු පැදි ත්‍රිරෝද රථ නිෂ්පාදනය සහ එකලස් කරන්නන්ට බදු සහන"
    එතකොට එක නිසා වෙනසක් වෙන්නේ නැද්ද කියල ..
    බම්බුව තමයි ඕක නිකන් එක වාක්‍යක් විතරයි . ඕනේ නම් වාහන විකුනන ( තීවීල් , බය්සිකල් ) අයතනකයක ගිහින් අහල බලපන් dpmc වගේ තැනකින්
    එතකොට කියයි උබට " සර් බය්සිකල් තීවීල් වලට මේපාර බජට් එකෙන් කිසි වෙනසක් උනේ නැහැ කියල "
    උබලම ගිහින් අහල බලපන් මමනම් ඇහුවා අහල බලල තමයි කිව්වේ ..
    ඉතින් මමනම් දකින්නේ පොඩ්මිනිහට සහනයක් වාහන අතින් හම්බ වෙලා නැහැ කියල

    mokek hari ponsiyekta thada wela aththa kiwwata mage rep kapala

    reputation_neg.gif
    15% Tax අඩු කලත් අඩුවක්... 02-10-2015 09:07 PM ane thoge gon mole
    pnisiyo aththa kiwwatada mehama kale ..
    hodatama ridila
     
    Last edited:

    catalyst33x

    Active member
  • Jun 22, 2013
    717
    95
    43
    KanDY
    ඕව සල්ලි දීල ගන්න එවුනුත් ඉන්නවද ? :confused:

    ඔව් මචන්...ලංකාවේ හැම දෙනාටම එක වගේ ආදායම් මට්ටමක් නෑ. එතකොට තමන්ට පුලුවන් විදියට තමන් කැමති දෙයක් නොවුනත් ගන්න ඕන දෙයක් ගන්න අය ඉන්නවා. මම හිතන්නේ ඔයාට තෙරෙන්න ඇති :)
     
    catalyst33x

    Active member
  • Jun 22, 2013
    717
    95
    43
    KanDY
    මචෝ මේපාර අතුරු අයවැය තුලින් පොඩි මිනිස්සුන්ට සහනයක් දුන්නා කිව්ව්වත් මම නම් ඒකට එකග වෙන්නේනැහැ
    වාහන පැත්තෙන් ..
    උදාහරණයක් විදියට පොඩි මිනිස්සු සාමාන්යෙන් පාවිච්චි කරන්නේ බයිසිකල් සහ තීවීල් වගේ ඒවා මින්සක් 1000cc අඩු කාර් නෙමයි
    ඒවාට අතුරු අයවැය වලින් කිසිම සහනයක් දීල නැහැ ..
    එතකොට උබල අහයි මෙන්න මෙහෙම දෙයක් කිව්වා නේද
    "යතුරු පැදි ත්‍රිරෝද රථ නිෂ්පාදනය සහ එකලස් කරන්නන්ට බදු සහන"
    එතකොට එක නිසා වෙනසක් වෙන්නේ නැද්ද කියල ..
    බම්බුව තමයි ඕක නිකන් එක වාක්‍යක් විතරයි . ඕනේ නම් වාහන විකුනන ( තීවීල් , බය්සිකල් ) අයතනකයක ගිහින් අහල බලපන් dpmc වගේ තැනකින්
    එතකොට කියයි උබට " සර් බය්සිකල් තීවීල් වලට මේපාර බජට් එකෙන් කිසි වෙනසක් උනේ නැහැ කියල "
    උබලම ගිහින් අහල බලපන් මමනම් ඇහුවා අහල බලල තමයි කිව්වේ ..
    ඉතින් මමනම් දකින්නේ පොඩ්මිනිහට සහනයක් වාහන අතින් හම්බ වෙලා නැහැ කියල

    එක අතකින් උඹ කියන කතාව හරි. සහන දීලා තිබුනත් අපේ එවුන් කොහොම හරි බලන්නේ එකත් නොදී ඉන්න.
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    mokek hari ponsiyekta thada wela aththa kiwwata mage rep kapala
    rep kakapu ekoo ube ata deka kunu wela watiyan..
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ඔව් මචන්...ලංකාවේ හැම දෙනාටම එක වගේ ආදායම් මට්ටමක් නෑ. එතකොට තමන්ට පුලුවන් විදියට තමන් කැමති දෙයක් නොවුනත් ගන්න ඕන දෙයක් ගන්න අය ඉන්නවා. මම හිතන්නේ ඔයාට තෙරෙන්න ඇති :)

    මේක වැරදි ආකල්පයක්....
    ඉන්දියන් 'Brand New' ජරාව ගන්න වියදම් කරන මුදලින්ම ජපන් 2nd Hand වාහන ගන්න ඕන තරම් තියනවා.

    නමුත් අපේ මිනිස්සුන්ගේ ආකල්ප වල ගැටළුවක් තියනවා (Ex- "වෙනකෙකු *ක තැබූ වාහනයක් නොපදවමි", "ජපනෙක්
    *ක තැබූ එකක් නම් කමක් නෑ.. etc.)

    එක පාරක් විවෘත විශ්වවිද්‍යාල කථිකාචාර්ය වරුන් දෙපලක් 'Brand New' Maruti 800 එකක් 140kmph වේගයෙන් පැදල මැරුණා. මෙතනදී හැමෝම දොස් කිව්වා මරුටිය ඒ වේගෙන් අරගෙන ගිය එක වැරදියි කියලා. නමුත් හැමෝටම සැබෑ ප්‍රශ්ණය අමතක උනා. ඒක තමයි මේ මුදලම වියදම් කරල 2nd Hand ජපන් වාහනයකින් ගියානම් දෙදෙනාම ජීවතුන් අතර ඉන්න බව.

    මෙන්න මේ ආකල්ප වෙනස ඇති නොවන තාක් කල්
    'Brand New Alto 800' එකේ ගාන ගැන වදවෙන මිනිස්සු ඉඳියි.:rolleyes:
     
    EK_DOGA

    Member
    Feb 27, 2014
    578
    15
    0

    a welawe mee manussaya gedara hitiyath marenawa...welawa thamai bn aka nam
     
    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    මේක වැරදි ආකල්පයක්....
    ඉන්දියන් 'Brand New' ජරාව ගන්න වියදම් කරන මුදලින්ම ජපන් 2nd Hand වාහන ගන්න ඕන තරම් තියනවා.

    නමුත් අපේ මිනිස්සුන්ගේ ආකල්ප වල ගැටළුවක් තියනවා (Ex- "වෙනකෙකු *ක තැබූ වාහනයක් නොපදවමි", "ජපනෙක්
    *ක තැබූ එකක් නම් කමක් නෑ.. etc.)

    එක පාරක් විවෘත විශ්වවිද්‍යාල කථිකාචාර්ය වරුන් දෙපලක් 'Brand New' Maruti 800 එකක් 140kmph වේගයෙන් පැදල මැරුණා. මෙතනදී හැමෝම දොස් කිව්වා මරුටිය ඒ වේගෙන් අරගෙන ගිය එක වැරදියි කියලා. නමුත් හැමෝටම සැබෑ ප්‍රශ්ණය අමතක උනා. ඒක තමයි මේ මුදලම වියදම් කරල 2nd Hand ජපන් වාහනයකින් ගියානම් දෙදෙනාම ජීවතුන් අතර ඉන්න බව.

    මෙන්න මේ ආකල්ප වෙනස ඇති නොවන තාක් කල්
    'Brand New Alto 800' එකේ ගාන ගැන වදවෙන මිනිස්සු ඉඳියි.:rolleyes:

    aniwa. aniwa
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    :yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    mona jarawalda ban oya. oya ganata use karapu AE100, FB13 wage 1kata yanna puluwan.

    :yes::yes: AE100, FB14 පුලුවන්. කරදරයක් නැතුව ආයි විකුණගන්නත් පුලුවන්. ඔය Alto 800 ඔය ගාන දීලා ගන්නේ අපරාදේ‍. කිසිම සේෆ්ටියක්, සැපපහසුවක් නැති රෝදහතරක්නේ.
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ඕව සල්ලි දීල ගන්න එවුනුත් ඉන්නවද ? :confused:
    ඡන්දෙට කලින් 2 ක් ගත්ත. දැනට එකක් 66,xxx ක් දුවල තියෙනව අනිත් එක 15xxx දුවල තියෙනව. කිසිම අවුලක් නෑ මචන්.
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ඕව සල්ලි දීල ගන්න එවුනුත් ඉන්නවද ? :confused:

    මේ දවස් වල උබ නුවර නෙවෙයි නේද ඉන්නේ ... හෝක් හෝක් :yes::yes::yes: හොය පන්කෝ මේදවස් වල නුවරින් ALTO එකක් (වැල වෙච්චි නැති එකක් ) තාම දෙන්නේ පරණ ගණන් වලට අලුත් එකේ ගණන් අඩු උනා කියල නෑ පරණ එකට මාර්කට් එක තියනව .... :D:D