15000ක් දෙන්න යනවා

Jun 23, 2016
1,044
136
0
Maharagama
sirawata ehemada ?
api dennage adahas dekak machan thiyenne.. hodama dee ape matha wala idala balana eka..

uba dannawada 2002 di Ranil idam wikka kiyala suddanta ?
රනිල්ද මහින්දද නෙවෙයිනේ මෙතන කථා කළේ චීනයට ඉඩම් 99 අවුරුදු බදු දීම ගැනනේ..
ඉඩම් විකිණිල්ල නම් රනිලුත් කළා මහින්දත් කළා.2002දි රනිල් කරපු රෙද්දක් ඇදන් අපි මාතෘකාවෙන් පිට පණින්නෙ ඇයි?
 
MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
sirawata ehemada ?
api dennage adahas dekak machan thiyenne.. hodama dee ape matha wala idala balana eka..

uba dannawada 2002 di Ranil idam wikka kiyala suddanta ?
හොඳම දේ තර්කාණුකූලව හිතලා හරි අදහස පිලි ගන්න එක
එහෙම නැතුව උඹගේ මතේ උඹ ඉඳපන් මගේ මතේ මම ඉන්නම් කියලා වැඩක් නැහැ
ඔය අනිත් කතා වලට කලින් මේ ත්‍රේඩ් එක දාපු හේතුව ගැන දන්න දේ කියපන් මචන්
ඔය අනිත් ප්‍රශ්නෙට වෙනමම ත්‍රේඩ් එකක් දාපන්
 
SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    රනිල්ද මහින්දද නෙවෙයිනේ මෙතන කථා කළේ චීනයට ඉඩම් 99 අවුරුදු බදු දීම ගැනනේ..
    ඉඩම් විකිණිල්ල නම් රනිලුත් කළා මහින්දත් කළා.2002දි රනිල් කරපු රෙද්දක් ඇදන් අපි මාතෘකාවෙන් පිට පණින්නෙ ඇයි?

    ඇයි බන් මම කිව්වේ thread එක කියවන්න කියලා. 2002 සිද්දිය කිව්වේ example එකක් පෙන්නන්න.
    2016 ජුලි 21 දවස මට මතක විදිහට, ඇප කොන්දේසි ගැන පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් ඇහුවා දිනේෂ් ගුනවර්දන, රනිල් ගෙන්. ඒ කතාවේදී මම ගත්ත කරුණක් තමයි ඕක. දිනේෂ් කිව්ව විදිහට රටක් example එකට අරන් කිව්වා 99 අවරුදු බදු වලට රටක ඉඩමක් දෙන එකේ හානිකර පැත්ත. ඒ කතාවේදී තමයි කිව්වේ චීනෙන් අපි ගත්ත ණයට මේ ඇප කොන්දේසි සම්බන්ද වෙනවා කියල.
    අපි දන්නවද මචන් IMF එකේ කොන්දේසි ? එව කියයිද මහින්ද හරි රනිල් හරි ? but අපිට උදාහරණ ගන්න පුළුවන් වෙච්ච සිද්දි වලින් ඕනෙතරම්. හොදම දේ මචන් උඹල අපි මරාගන්නේ නැතිව ඉන්න එක..උඹල කියන්නේ එකක්..මම කියන්නේ එකක්
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,534
    28,372
    113
    මරාගේ කාලේ කටයි පු*යි වහගෙන මීක් ගාන්නේ නැතිව හිටිය බය්යෝ දැන් Industrial park එකකටත් දාන කලකිරෙන අධෝනා වලට හිනා යනවා ඕයි :lol::lol::lol:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඇයි බන් මම කිව්වේ thread එක කියවන්න කියලා. 2002 සිද්දිය කිව්වේ example එකක් පෙන්නන්න.
    2016 ජුලි 21 දවස මට මතක විදිහට, ඇප කොන්දේසි ගැන පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් ඇහුවා දිනේෂ් ගුනවර්දන, රනිල් ගෙන්. ඒ කතාවේදී මම ගත්ත කරුණක් තමයි ඕක. දිනේෂ් කිව්ව විදිහට රටක් example එකට අරන් කිව්වා 99 අවරුදු බදු වලට රටක ඉඩමක් දෙන එකේ හානිකර පැත්ත. ඒ කතාවේදී තමයි කිව්වේ චීනෙන් අපි ගත්ත ණයට මේ ඇප කොන්දේසි සම්බන්ද වෙනවා කියල.
    අපි දන්නවද මචන් IMF එකේ කොන්දේසි ? එව කියයිද මහින්ද හරි රනිල් හරි ? but අපිට උදාහරණ ගන්න පුළුවන් වෙච්ච සිද්දි වලින් ඕනෙතරම්. හොදම දේ මචන් අපි මරාගන්නේ නැතිව උබල කරුණු හොයපල්ලා..

    දැන් ඔය උඹ කියන එක ගැන අපි කරුණු කිව්වොත් උඹ කරන්නෙ තව ටිකකින් වෙන ප්‍රශ්නෙකට පනිනවා
    ඔහොම ඔහොම වටේටම පැන පැන ඉන්නවා
    ත්‍රේඩ් එකට ආදාලව කතා කරලා ත්‍රේඩ් එක දාපු ප්‍රශ්නෙ ගැන කතා කලා නම් හරි අනිත් ඒවට කලින්
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    දැන් ඔය උඹ කියන එක ගැන අපි කරුණු කිව්වොත් උඹ කරන්නෙ තව ටිකකින් වෙන ප්‍රශ්නෙකට පනිනවා
    ඔහොම ඔහොම වටේටම පැන පැන ඉන්නවා
    ත්‍රේඩ් එකට ආදාලව කතා කරලා ත්‍රේඩ් එක දාපු ප්‍රශ්නෙ ගැන කතා කලා නම් හරි අනිත් ඒවට කලින්

    uba ara sannasak genihin denawa kiwwama janadipathi thumata wena paththakata paninna hithuwe ubala ekka serious katha karala wadak na kiyala hithuna nisa..!
     
    Hari dan ubata adalawa karunu kiyanna awasthawa thiyanawa...
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    uba ara sannasak genihin denawa kiwwama janadipathi thumata wena paththakata paninna hithuwe ubala ekka serious katha karala wadak na kiyala hithuna nisa..!
    මොකද්ද ඒකේ වැරැද්ද මචන්?
    උඹ කියනවා නම් බදු දෙන එකේ අවාසි තියෙනවා කියලා, ඒකෙන් රටට නරකක් වෙන්නෙ කියලා
    ඇයි මචන් ඒ කරුණු හංගන් ඉන්නෙ රටට කෙළ වෙන කල්? කෙල උනාට පස්සෙ බයිනවට වඩා හොඳ නැද්ද ඒවා වගකියයුතු අයට පෙන්නන එක?
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    Hari dan ubata adalawa karunu kiyanna awasthawa thiyanawa...
    මම කලින් දාපු පෝස්ට් කියෝලා ඒවට රිෆලයි දාපන් මචන්
    මම ආයෙ ඒවම මෙතන ටයිප් කරන්න අවශ්‍ය නැහැ කියලා හිතනවා
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මොකද්ද ඒකේ වැරැද්ද මචන්?
    උඹ කියනවා නම් බදු දෙන එකේ අවාසි තියෙනවා කියලා, ඒකෙන් රටට නරකක් වෙන්නෙ කියලා
    ඇයි මචන් ඒ කරුණු හංගන් ඉන්නෙ රටට කෙළ වෙන කල්? කෙල උනාට පස්සෙ බයිනවට වඩා හොඳ නැද්ද ඒවා වගකියයුතු අයට පෙන්නන එක?

    iiioooo...
    No words machan..
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    • Like
    Reactions: MalindhaDR

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඔන්න මචන් අපේ රටේ හැම අක්කරේම මොනා හරි වැඩ වෙලා
    මිනිස්සු වගා කරලා, සත්තු ඉඳලා, බිල්ඩින් ගහලා, හෙන හෙන සීන් කරනවා නම්
    අක්කර 15000ක් දෙන එක කෙලෙන වැඩක්
    ඒ උනාට එහෙම නැහැ නෙ බන්
    අක්කර 15000ක් දුන්නා කියලා රටට දැනෙන්නෙත් නැහැ

    අනික අක්කර 15000ක කර්මාන්තපුරයක් හැදුවා කියන්නෙ කී දාහකට රස්සාවල් ගහන්න පුලුවන්ද මචන්
    ලංකාවෙ ඉඩම් ප්‍රස්නෙට වඩා තියෙන්නෙ රස්සාවල් නැති අවුලක්
    ඒක නිසා ඔහොම එකක් හදන එක හොඳයි මචන්
    එතකොට මිනිස්සුන්ට රස්සාවල් ලැබෙනවා ලංකාවෙ අර්ථිකය හොඳ එකක් වෙනවා
    මිනිස්සුන්ගේ අතේ සල්ලි ගැවසෙන එක මොන කර්මාන්තෙටත් හොඳයි
    අනික අපි චීනෙන් බඩු ගෙන්වන්න යන වියදමත් සෑහෙන්න අඩු වෙනවා ඒවා ලංකාවෙම හදන කොට, එතනත් සෑහෙන්න ඉතුරුවක් තියෙනවා

    මචන් උඹට ඔය කියන සංකීර්න කොන්දේසි මොනාද කියලා මෙතන ඩාන්න පුලුවන්ද? එතකොට අපිටත් ඒවා දැන ගන්න පුලුවන්නෙ මචන්
    අනික ඕනම පුරවැසියෙක්ට ජනාධිපති හම්භ වෙලා අහන්න පුලුවන් ඕනම දෙයක් ගැන, ඔය වෙන උන්ගෙන් අහනවට වඩා ඒක ක්ලියර්
    උඹ ආයෝජනකලායක වැඩ කිව්වෙ මොනා හරි ගාම්න්ට් එකක අයිතිකාරයෙක්ද? නැත්තම් ඩිරෙක්ටර් කෙනෙක් වගේ කෙනෙක්ද?
    ඔහොම බදු දෙන එකෙන් වෙන අවාසි ලිස්ට් එකක් හදලා ඒක සංදේශයක් වගේ ගිහින් ජනාධිපතිතුමාට බාර දුන්නොත් ඒ ගොල්ලොත් ඒක දැන ගනියි, එහෙම මොනා හරි කරපන් මචන්

    he hee..
    uba kiyanakan hitiye denna.
    sure ekata uba wayasa awrudu 25 ta adu dial ekak
    ehenam machan uba janadipathi thumata sandeshayak deepan idam okkoma wikunala rassawal hoyala denna kiyala..

    මේ බදු ලින්ක් වෙලා තියනවා එයාලගෙන් අපි ගත්ත ණය වලට. ඒ අනුවයි බදු කොන්දේසි ලියන්නේ. 99 අවරුදු කියල කිව්වට ණය වෙලාවට ගෙවන්න බැරි උනොත් ඉඩම් ඔක්කොම සින්න වෙනවා උන්ට.

    අන්න ඒ කොන්දේසිය ඇතුලත් පිළිගන්න පුලුවන් තැනක් පෙන්නන්න පුලුවන්ද මචන්

    hodata theread eka kiyawapan..oya hama ekatama uththara kiyala thiyanawa..

    ඔව් උඹ හැම එකටම උත්තර දීලා නේ මචන්
    අවුල කියන්නෙ ඒ උත්තර කිසිම ගැලපීමක් නැහැ