ඔන්න මචන් අපේ රටේ හැම අක්කරේම මොනා හරි වැඩ වෙලා
මිනිස්සු වගා කරලා, සත්තු ඉඳලා, බිල්ඩින් ගහලා, හෙන හෙන සීන් කරනවා නම්
අක්කර 15000ක් දෙන එක කෙලෙන වැඩක්
ඒ උනාට එහෙම නැහැ නෙ බන්
අක්කර 15000ක් දුන්නා කියලා රටට දැනෙන්නෙත් නැහැ
අනික අක්කර 15000ක කර්මාන්තපුරයක් හැදුවා කියන්නෙ කී දාහකට රස්සාවල් ගහන්න පුලුවන්ද මචන්
ලංකාවෙ ඉඩම් ප්‍රස්නෙට වඩා තියෙන්නෙ රස්සාවල් නැති අවුලක්
ඒක නිසා ඔහොම එකක් හදන එක හොඳයි මචන්
එතකොට මිනිස්සුන්ට රස්සාවල් ලැබෙනවා ලංකාවෙ අර්ථිකය හොඳ එකක් වෙනවා
මිනිස්සුන්ගේ අතේ සල්ලි ගැවසෙන එක මොන කර්මාන්තෙටත් හොඳයි
අනික අපි චීනෙන් බඩු ගෙන්වන්න යන වියදමත් සෑහෙන්න අඩු වෙනවා ඒවා ලංකාවෙම හදන කොට, එතනත් සෑහෙන්න ඉතුරුවක් තියෙනවා
මචන් උඹට ඔය කියන සංකීර්න කොන්දේසි මොනාද කියලා මෙතන ඩාන්න පුලුවන්ද? එතකොට අපිටත් ඒවා දැන ගන්න පුලුවන්නෙ මචන්
අනික ඕනම පුරවැසියෙක්ට ජනාධිපති හම්භ වෙලා අහන්න පුලුවන් ඕනම දෙයක් ගැන, ඔය වෙන උන්ගෙන් අහනවට වඩා ඒක ක්ලියර්
උඹ ආයෝජනකලායක වැඩ කිව්වෙ මොනා හරි ගාම්න්ට් එකක අයිතිකාරයෙක්ද? නැත්තම් ඩිරෙක්ටර් කෙනෙක් වගේ කෙනෙක්ද?
ඔහොම බදු දෙන එකෙන් වෙන අවාසි ලිස්ට් එකක් හදලා ඒක සංදේශයක් වගේ ගිහින් ජනාධිපතිතුමාට බාර දුන්නොත් ඒ ගොල්ලොත් ඒක දැන ගනියි, එහෙම මොනා හරි කරපන් මචන්