15GB පැන්නා

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ADSL neh ?? :shocked: ade eka thaama ban...moko danne ne me seen eka :( ubeth 25 GB ekakda :baffled:

    ෂුවර් එකට වෙන බුවෙක් වැඩේ දීල ඇති.. නම්බරෙත් එක්ක un pw එන නිසා ඕන එකෙක්ට guess කරන්න ලේසී.. ඌ ගරනව උබට හුලං වෙන්න ඇති බං :rofl: මට හිතෙන විදියට කිව්වෙ :oo:
    නැතුව ඉතිං වෙන කේස් එකක් නෑ බං :nerd: උබව හාව කරන උන් එහෙම ගෙවල් පැත්තෙ එනවද :nerd:
     
    Last edited:

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    ෂුවර් එකට වෙන බුවෙක් වැඩේ දීල ඇති.. නම්බරෙත් එක්ක un pw එන නිසා ඕන එකෙක්ට guess කරන්න ලේසී.. ඌ ගරනව උබට හුලං වෙන්න ඇති බං :rofl: මට හිතෙන විදියට කිව්වෙ :oo:
    නැතුව ඉතිං වෙන කේස් එකක් නෑ බං :nerd: උබව හාව කරන උන් එහෙම ගෙවල් පැත්තෙ එනවද :nerd:

    :no: ne mcho...ehema case ekak nam neme ..wifith ne:rofl: anyway pw wenas karanna oni thama:):)
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    උබට මල්ලිල අයියල අක්කල නංගිලා ඉන්නවද කියපන් මට මුලින්ම :rofl:

    :lol::lol::lol: patta ටෝක මචෝ...මටත් පස්සේ මීටර් වුණේ :P

    හුටා :rofl:

    මටත් දැනුයි මිටර් වුනේ බං....
    :lol::lol:
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    panne.gif
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මගේ connection එකෙත් 25GB පැන්නා ඊයේ දැන් ඉතින් පට්ට slow :(