15GB පැන්නා

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    මචංලා මම පාවිච්චි කරන්නේ ADSL 25 GB පැකේජ් එක...ඒත් මචංලා මම Films, Software වගේ ඒවවත් Download කෙරවෙන්නේ නෑ..මේ දවස් ටිකටම මගේ 15GB වඩා ගිහින් .....මේ වගේ සිද්ධියක් අපේ EK එකේ අයටත් වෙලා තියෙද???  Hutch වගේ එකකට මාරු වෙන එක ද හොද
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    ADSL ganna Telecom fone line ekakma oneda bnz?

    ayyoo mata oya magula fattama confuse..!!!

    okkoma keeyada cost eka yanne and monthly 25GB denna rental keeyada?
     
    • Like
    Reactions: elektro

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මමනන් films, softwares,music videos, games download කරනවා.....
    ඒ ඔක්කොම කරලත් මගේ 18GB විතරයි තාම ගිහින් තියෙන්නේ.....:D
     
    Nov 14, 2012
    22
    2
    0
    balapan

    මචන් උබ ඔන්ල්යින් videos play කරත් යනවා.නැත්තන් කවුරු හරි උබ නැති වෙලාවට ගේම දෙනවා ඇති.

    මේක ඩවුන්ලොඩ් කරන් Video streaming බ්ලොක් කරපන් අවශ්ය නැත්තන්
    Click here

    softwarebox.gif

    මගෙත් 23GB දැනටමත්
     
    Last edited:

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    වින්ඩොස් 8;13849957 said:
    මචන් උබ ඔන්ල්යින් videos play කරත් යනවා.නැත්තන් කවුරු හරි උබ නැති වෙලාවට ගේම දෙනවා ඇති.

    මේක ඩවුන්ලොඩ් කරන් Video streaming බ්ලොක් කරපන් අවශ්ය නැත්තන්

    softwarebox.gif

    Thanx a lot mchoo :):) beluwath balanna...youtube and x vdos thama :lol::lol: eth wediya yanne ne ban :baffled: