මචංලා මම පාවිච්චි කරන්නේ ADSL 25 GB පැකේජ් එක...ඒත් මචංලා මම Films, Software වගේ ඒවවත් Download කෙරවෙන්නේ නෑ..මේ දවස් ටිකටම මගේ 15GB වඩා ගිහින් .....මේ වගේ සිද්ධියක් අපේ EK එකේ අයටත් වෙලා තියෙද??? Hutch වගේ එකකට මාරු වෙන එක ද හොද
උබට මල්ලිල අයියල අක්කල නංගිලා ඉන්නවද කියපන් මට මුලින්ම![]()


patta ටෝක මචෝ...මටත් පස්සේ මීටර් වුණේ 

මමනන් films, softwares,music videos, games download කරනවා.....
ඒ ඔක්කොම කරලත් මගේ 18GB විතරයි තාම ගිහින් තියෙන්නේ.....![]()
ade eka thaama ban...moko danne ne me seen eka
ubeth 25 GB ekakda 
etisalat 10gb hoda nadda macho
meka mala jarawakne 

ADSL ganna Telecom fone line ekakma oneda bnz?
ayyoo mata oya magula fattama confuse..!!!
okkoma keeyada cost eka yanne and monthly 25GB denna rental keeyada?
uba mokadda hodai kiyala recommend karanne 
mageth 25GB eka thmai ban......ADSL neh ??ade eka thaama ban...moko danne ne me seen eka
ubeth 25 GB ekakda
![]()

වින්ඩොස් 8;13849957 said:මචන් උබ ඔන්ල්යින් videos play කරත් යනවා.නැත්තන් කවුරු හරි උබ නැති වෙලාවට ගේම දෙනවා ඇති.
මේක ඩවුන්ලොඩ් කරන් Video streaming බ්ලොක් කරපන් අවශ්‍ය නැත්තන්
![]()

beluwath balanna...youtube and x vdos thama 
eth wediya yanne ne ban 
etisalat 10gb hoda nadda macho

mageth 25GB eka thmai ban......![]()
