16 ත් 18 ත් අතර අයට විශේෂිත අවස්ථාවලදී විවාහ වීමට ඉඩදෙන නීති සංශෝධනයක්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අවුරුදු 16 කියන්නේ පාසල් යන වයසේ.. 16 න් බෑදලා ළමයෙක් කුසේ දරාගෙන පාසල් එනකොට කොහොමද? අනිවාර්යයෙන් වෙන්න ඕනී ළමයා කියන එක අවුරුදු 18 දක්වා දික් කිරීම මිස පනින රිලවුන්ට ඉනිමන් බෑදීම නෙමේ.. මුස්ලිම් විවාහ නීතිය අහෝසි කරලා එකම නීතියක් ගේන්න ආපු ආණ්ඩුව මෙහෙම කරනකොට ඉතින්....
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,629
    6,184
    113
    මොන ලෝකෙද ගොනෝ 18 අඩු අය ළමයි කියල සලකන්නෙ..🤭🤭🤭 අනේ මෙහෙමත් මෝඩ ගු ඇන් පි බඩු..සහරානය කෙලිනකන් පලල් කරන් ඉලද දැන් තම්බි මතක් වෙලා..🤭🤭🤭
    ගූ රෝශන් කිවුවනම් ඉතින් හරි තම ඈ...
     
    • Like
    Reactions: Stimulus mind

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,141
    5,950
    113
    canada
    මමත් හිතුවේ 18 වෙනකම් ඉන්න ඕනේ කියල.

    කැනඩාව,UK ඇතුළු ලෝකේ රටවල් විශාල ප්‍රමාණයක 16,15 ඉදන් බදින්න පුළුවන්

    https://en.wikipedia.org/wiki/Marriageable_age

    Marriageable age as a right vs exceptions[edit]​

    In the majority of countries, 18 is the marriageable age as of right. However, most of these countries allow those younger than that age to marry, usually with parental consent or judicial authorization. These exceptions vary considerably by country. The United Nations Population Fund stated:[43]

    In 2010, 158 countries reported that 18 years was the minimum legal age for marriage for women without parental consent or approval by a pertinent authority. However, in 146 [of those] countries, state or customary law allows girls younger than 18 to marry with the consent of parents or other authorities; in 52 countries, girls under age 15 can marry with parental consent. In contrast, 18 is the legal age for marriage without consent among males in 180 countries. Additionally, in 105 countries, boys can marry with the consent of a parent or a pertinent authority, and in 23 countries, boys under age 15 can marry with parental consent.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    අන්තිමට තම්බින්ට ඕනෙ දේ කරල දුන්න. සමහරවිට බඩඋඩීන්ව නිදහස් කරන්නත් නීති නවයි

    තම්බියෙක් දැක්ක ගමන් පළල් කරන උඹේ පාන්ඩුව වැඩ පෙන්නලා නේද පොන්නයෝ @erozan