16 ලැබුණද ?

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North

web family පාවිච්චි කරන උන්දැලා.
බොලෑලගෙ කනෙක්ශන් 16mbps වුනාද බං ? :D 2MBps ම නැතත් 1.5MBps වත් එනවද ?
මං මේ මාරුවෙන්න ඔන්න මෙන්න කියල. කට්ටිය දෙගුණයක් ස්ලෝ වුනා කියල දාල තිබ්බ ? ඇත්තද ?
 

Real Slim Shady

Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!

    web family පාවිච්චි කරන උන්දැලා.
    බොලෑලගෙ කනෙක්ශන් 16mbps වුනාද බං ? :D 2MBps ම නැතත් 1.5MBps වත් එනවද ?
    මං මේ මාරුවෙන්න ඔන්න මෙන්න කියල. කට්ටිය දෙගුණයක් ස්ලෝ වුනා කියල දාල තිබ්බ ? ඇත්තද ?

    fake shit still 8mbps :growl:
     
    • Like
    Reactions: markhaloce

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සරින් සැරේ ඩිස්කනෙක්ට් වෙනවා...:sorry: මෙලෝ තේරුමක් ඇති වැඩක් නෙම අන්ලිමිටඩ් නම් කමක් නෑ.:growl:

    4032400131.png
     
    • Like
    Reactions: markhaloce

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    @harindugamlath
    :O 15mbps
    ඇතිනෙ බං :)
    උඹ කොහෙද ඉන්නෙ ? ටෙලිකොම් එකට කොච්චර දුරද ?
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,570
    3,987
    113
    Lanka
    na bn. 10 parata wada call kara. anithimata ape paththe tiyena SLT eken buwek call karala ahanwa. complain ekak dala tynwa net speed na kiyala mokda wela tyne kiyala. mam scn eka kiwwama pora kiyanwa. apita nam ekata karanna deyak na 1212 call karala complain karannalu. mam kiwa itin 1212 ta complain karala tama ehen oyata mea kiyla tiyenna. a para miniha kiynawa ah mama ehenam eyalata danum dennam kiyla. echara tama. tama mokek wath aye call kare na. mala paninawa mun ekka. lokuwata ada bera gahagena denawa kiwa. 100 denek gen ahuwtoh 2k ta wage hambela tyne
     
    • Like
    Reactions: markhaloce

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,570
    3,987
    113
    Lanka
    සරින් සැරේ ඩිස්කනෙක්ට් වෙනවා...:sorry: මෙලෝ තේරුමක් ඇති වැඩක් නෙම අන්ලිමිටඩ් නම් කමක් නෑ.:growl:

    4032400131.png

    DC wenne SNR adu athi. router ekata log wela check karapan SNR (noise ratio) 10 wage nam shape. 6 wath nathnam thama dc wenne. exchange eke idala dura wadi athi. ape mea exchange eka 500m wath dura na.. ehema welath mun mata deela na ne :D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    @harindugamlath
    :O 15mbps
    ඇතිනෙ බං :)
    උඹ කොහෙද ඉන්නෙ ? ටෙලිකොම් එකට කොච්චර දුරද ?

    එක්ස්චේන්ජ් එකට මීටර් 100ක් වගේ තියෙන්නේ. ඒකයි ඔය. තේරුමක් නෑ ස්පීඩ් එකෙන් ඩේටා කෝටා එක වැඩි නොකර හෝගාල ඉවර වෙනවා..
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    දෙන්නෙක්ට ලැබිල එක්කෙනෙක්ට නෑ. :( අරං තියෙන ස්පීඩ් එකත් නැතිවෙයිද කියල හිතෙනව මේ කතා ඇහුවාම.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    @
    harindugamlath

    නෙට් ලිම්ටර් දාගනිං. :D දාල අනවශ්‍ය ඇප් වලිං කනෙක්ශන් එක පාවිච්චි කරන එක නවත්තපං. බ්‍රොව්ස් කරන්න 70kBps විතර දීපං. :) එතකොට ඩේට ඉතුරු වෙනව.
     

    cyberartz123

    Active member
  • Nov 18, 2008
    294
    91
    28
    :no: PeoTV tiyana ayata hadanna Kal yai qwa ada man call kalama. Mage connection eka dan 4mbps wage wada karanne. Kalin 6mbps average speed ekak tibuna. PeoTV on karala tiyana welawata 2mbps..
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    machan me dawas wala SLT wala wulak thiyanawa. gan wathura wage kes hinda network eka awul. godak than wala nithara disconnect wenawa. mageth sathi2 indala ehemayi. eth un ewa fix karanawa. un kal gannawa nam wadi. habayi machan mama awurudu 5k meka use karanawa awulak naha. mulinma thibbe unlimited home express, dan web family. mata nam hondatama pramanawath, e wagema mama hondatama saheemaka path wenawa. umba nithara films ehema gannawanam thamayi madi wenne..youtube namnitharama yanawa..