:( :( :( :( :(

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බින්දු;16663920 said:
    :P:P කාර්, වෑන් , ජීප් බුවාලගෙත් ඇති විනයක් නෑ. උන්ටත් පියාඹන්න ඉඩ තිබුනා නම් උනුත් ඔහොමයි. සයිඩ් කණ්නාඩියක් , දොරක් එහෙම කෙල වුනොත් පාඩුව, කරදරේ නිසා වලි වලට සෙට් වෙන්න වෙන නිසා එයාලත් හෙමින් හෙමින් ගියේ :rofl::rofl: හොඳටම පේනවා පෝලිමේ යන්න බෑ, ඉස්සරහ මොකක් හරි ලොකු බ්ලොක් එකක් කියලා. ඒත් තමංගේ ඉස්සරහා ඉන්න එකා බ්ලොක් කරන් ඉන්නවා කියලා හිතාගෙන කණ කුඩු වෙන්න හෝන් ගහනවා :baffled::baffled: අනිත් එක සමහර බුවාලගේ සිග්නල් තියෙන්නේ ලස්සනටද කොහෙද :oo::oo: මලාට සිග්නල් දාලා නෙවෙයි නවත්තන්නේ :baffled::baffled: ගෙදර වත්තේ නවත්තනවා වගේ. පිටිපස්සෙන් එන එකා බලන් ආවේ නැත්නම් කුට්ටම ඉවරයි. ජීවිතේට හෙඩ් ඩිම් කරන්නේ නෑ. ඇස් පොට්ට වෙනවා ඉස්සරහින් එන එකාගේ :baffled::baffled::baffled:
    :lol::lol::lol:
    සිරා බං.. අරුන් දෙන්නත් මට බැන්නෙ බෆර් එක හීරුනා කියලනේ..

    meka siravata ubata una vadakda? wesak davaseth beegena dagalana apatha yakku koheth innava bn, meheth eeye pansale sil gathu ayata dane lasthi karapu set eka havas venakota kelin inna bari vena ganata gahala hitiya.... mokata dana denna bara gathada manda.... :frown::no::no::no:

    km 8-9ka durin ge thiyenavanam mokada yako gedara yan nathe....A madivata bike ekakuth thiyenava :lol:
    වෙසක් කියලා නෑ බං.. බොන එකා පෙරේතයා වගේ බොනවා..:(

    ඒක තමා බොල මගේ වැරැද්ද.. ගෙදර යන්න හිතෙන්නෑ.. ගියත් වැඩි වෙලා ඉන්න හිතෙන්නෑ..:(


    ela machan :)
    11.gif

    Meka attatama Ubata wechcha siddiyakda ban....

    Papuwatama wadinawa ban....
    ඔව් බං.. ඊයෙ රෑ වුනේ..:(
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    "කෑම කා අවසන් කර අම්මාටත් තාත්තාටත් වැඳ මා නිදන කාමරය දෙසට ඇවිඳ ගියාය" ගියාය කිව්වොත් වැරදියි නෙහ් :rolleyes:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    Eka newei. Umba ai bun gedara yanne naththe. Poddak puluwan welawata gedaratath oluwa dala warenko. Elakiriye inna wela poddak ammala thaththalath ekkath kathawak dala waren. Adu gane call ekakwath diyan.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Okane man wesak balanna yanne natte..nethi leda enawa...dansal kannath maragannawa..mokadda ban teruma...ubata wayasa kiyada..issara math ohoma tama gedara yanna hitenne ne...wayasa yanakota dan nan gedaramai inna hitenne...minissunge pissu weda dekkama kalakirenawa ban...matanan dan wena ratakata yannath hitenawa...
     
    Last edited:

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    මේක උඹද මචන් ලිව්වෙ? සුපිරියට ලියල තියනව බන්. උඹේ හැකියාවට සුබ පතනව. රෙප් ++
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සිරා සිද්ධියක්ද මචන්.......උඹ ගොතලා ලියපු කතාවක් උනත් ලංකාවේ ඇත්ත තත්වය ඕක තමයි.......:dull:

    Rep+