16__වෙනිදා__සහ__අද

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
දැං බෑග් හදනවා ඇති නේද කට්ටිය.

සීයා පැරදුනාම රට දාලා යන්න.

ඔය කිව්වට ඕකුන් යන්නෙ නෑ.

යන එකා කියව කියව ඉන්නෙ නෑ :baffled:

යන ඈයෝ ගියාට කිසිම අහිතක් නෑ මිත්‍රවරුනි . ජනගහනය පාලනය කල යුතු මට්ටමේ තියන රටක් ලංකාව . :rofl:

එහෙනම් ආයි . 18 පස්සෙ වෙන අවතාර වලින් හම්බ වෙමු . :rolleyes:

එතකොට කියන්න එපා මෙයාට අවස්ථාවක් දීලා බලලා එයත් හරි නැත්තං රට දාලා යනවා කියලා .

ඇයි දන්නවද ආයි අලුත් එකවුන්ට් එකක් හදන්න වෙයි. :baffled:

තව යන ඈයන්ගේ ලයිස්තුවක් මාද්‍ය සඳහා නිකුතු වී නැත.

ඉදිරි දින කිහිපයේ දී නිකුත් වීමට ඉඩ ඇත.

රැවටෙන්න එපා. රවට්ටන්න බලාගෙන බොහෝ ජෝකර්ලා එලියට බහීවි ඉස්සටහට. :rofl:


එයාලම තමා ජය පාලනේ ගෙනාවෙ දැං එයාලට ඒක ප්‍රතික්සේප කිරීමට ඉඩ නොදෙමු.

හංසයාට කතිරෙ ගසා ඔබට වෙනස වටහා ගත් හැක.

වෙනස නම් යන ඇත්තෝ සමඟ 2020 අප්‍රේල් 14 වෙනිදට කැට ගහන්න . චග්ගුඩු දාන්න පුලුවන්. බයෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි රටක්.:love:

විශ්වාස ඝාතකයින් වීදී වල සේම ටීවී වලද සමුවිය හැක . නොරැවටෙන්න .


එක්ව ඉදිරියට . :rolleyes:

VOTE TO CLEAN UP GREEDY POLITICS.
 

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
Uba sarage profile pic eka dalane
Mama baluwa mamat ekka breakup
Una nisa pissu hadilada kiyala

My mother is a source of boundless love, care and support. She is the reason my sister and I have come this far. But not a day passes when I don’t miss my father’s strength and his wise counsel especially now as I walk in his footsteps. I know what it feels like to be a victim of terrorism, and I will make it my mission that no other family suffers the way mine did at the hands of extremists.
#ForwardTogether #sajith2020