17 මොකක් වේවිද ?

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඇත්තටම 17 මොකක් වේවිද බන් . එක පාර්ශවයක්වත් රට ගැන හිතන්නෙ නැහැ නේද කොම්ලො . මම නම් කියන්නෙ අරගලය එළියෙ යන්න ඕනේ . ඒ වගේම කන්වෙන්ශන් එකක් ගේන්න ඕනේ අපේ ප්‍රතිපත්තිමය විසදුම් මේවා කියලා . ඒකට ලිඛිතව අස්සන් ගන්න ඕනේ ආන්ඩුව හදන හැම එකාගෙන්ම .

    නමුත් ඇතුලෙ අය මේ වෙලාවේ හැම පක්ශයක්ම එකතු වෙලා රජයක් හදන එක තමයි හොද , නැත්නම් අධාර ගන්න එක ලේසී නැහැ . ජූලී චැන්ග්ගෙ ට්විට් එකේ තියෙන්නෙ ස්වර්ව පාක්ශික රජයක් හැදෙයි කියලා ඒකට උදව් කරන දෙයක්නෙ .
    සජබ උන්ට ඇමතිකම් දෙන්න අඩ ගැහුව නම් අඩුගානේ ඒක හරි ගන්න ඕනේ . සජියා කරූට එන්න දුන්නෙත් නැහැ ඌ ගත්තෙත් නැහැ . දැන් අනිත් උන්ට ගන්න දෙන්නෙත් නැහැ .(දර්ශණ තට්ටයට අනුව සජිත් කරූ ගේනවට කැමති උනේ නැතිලු ) .
    මේ වෙලාවේ ඉලෙක්ශන් ටාර්ගට් කරන්නෙ නැතිව දේශපාලන පක්ශවල උන්ට වැඩ කරන්න කියමු ජවිපෙටත් එක්ක . අරගලය එළියෙ මිනිස්සු කරයි .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,195
    166,345
    113
    එකමත් එක රටක
    සජිය උඩ දාගෙන ඉන්න සජබේ උන් මෝඩයි.. ඌට එහෙම කිසි නායකයෙක් වෙන්න සුදුසුකම් නෑ . මිනිස්සුන්ට දැක්කත් වැඩිය කැමැත්තක් නෑ . තනියම නැති පොරත්වයක් අදාළ නැති තැනත් පෙන්නන්න යන එකෙක්. ඌ එක්ක ඉදල සමහර වැඩක් තියන උනුත් නිකන් නාස්ති වෙන්ව.

    මොන බුරුවද තව උන් ටිකක් ගහන්න එන කොට කලබල වෙලා තරහෙන් ඉන්න, 225ම එපා කතා කියපු සෙට් එකක් ලගට ඇමති වාහන ආරක්ෂකයෝ අරගෙන හිනාවෙවී යන්නේ... අනුරය හෙන සීරියස් පිට ආවේ ගේමට. මූ පාරේ හරි මැද හිනාවෙවී එනව බොඩිගාඩ් ල එක්ක.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ගෝ හෝම් ගෝට කිව්වෙ රනිල් ගේන්නද ?
    දැන් ඌ ගෙදර යනකල් කවුරුවෙක් නැතිව ඉන්න ඕනෙද ?
    වෙන එකෙක්වත් ගත්තෙත් නැහැනෙ .
    කරූ ගේන එකට වල කැපුවෙ මොකද එහෙනම් . මමත් කැමැත්තෙන්
    හිටියේ ඒ මිනිහා එනවට .
    අරගලේ වෙනම එළියේ පාර්ලිමේන්තුවේ
    මේ වෙලාවේ ෆ්ලෙක්සිබල් වෙන්න ඕනේ .
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    දැන් ඌ ගෙදර යනකල් කවුරුවෙක් නැතිව ඉන්න ඕනෙද ?
    වෙන එකෙක්වත් ගත්තෙත් නැහැනෙ .
    කරූ ගේන එකට වල කැපුවෙ මොකද එහෙනම් . මමත් කැමැත්තෙන්
    හිටියේ ඒ මිනිහා එනවට .
    අරගලේ වෙනම එළියේ පාර්ලිමේන්තුවේ
    මේ වෙලාවේ ෆ්ලෙක්සිබල් වෙන්න ඕනේ .

    බය්යො ඉතිං කිව්වොත් කියන්නෙ ගොන් කථානේ බං..හරි දුක අැති මහින්ද ගියාට.දැන් අඬනව රනිල අාවට.අාවෙ කොහොමද ගත්තෙ කවුද කියල දැනුමක් නෑ.. හීන් නූල් බයියො තමා ඔය.
     
    • Wow
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    සජිය උඩ දාගෙන ඉන්න සජබේ උන් මෝඩයි.. ඌට එහෙම කිසි නායකයෙක් වෙන්න සුදුසුකම් නෑ . මිනිස්සුන්ට දැක්කත් වැඩිය කැමැත්තක් නෑ . තනියම නැති පොරත්වයක් අදාළ නැති තැනත් පෙන්නන්න යන එකෙක්. ඌ එක්ක ඉදල සමහර වැඩක් තියන උනුත් නිකන් නාස්ති වෙන්ව.

    මොන බුරුවද තව උන් ටිකක් ගහන්න එන කොට කලබල වෙලා තරහෙන් ඉන්න, 225ම එපා කතා කියපු සෙට් එකක් ලගට ඇමති වාහන ආරක්ෂකයෝ අරගෙන හිනාවෙවී යන්නේ... අනුරය හෙන සීරියස් පිට ආවේ ගේමට. මූ පාරේ හරි මැද හිනාවෙවී එනව බොඩිගාඩ් ල එක්ක.
    ඔව් ඌ නම් හෙනම පණ්ඩිත මිනිහෙක් . අනුර ආව පැත්තෙන්ම ආව නම් හරි නෝර්මල් විදියට .
     
    • Like
    Reactions: kinkon

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    ඔව් ඌ නම් හෙනම පණ්ඩිත මිනිහෙක් . අනුර ආව පැත්තෙන්ම ආව නම් හරි නෝර්මල් විදියට .
    Ha haa. Anuraya ennaththe uge 50k withara mulin place karala aniwa. Ehema nathuwa mona modayada bn yanne.😂
     
    • Wow
    Reactions: sakuntha1996

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    "
    Political Cuckold
    මේක ලෝකෙටම විරල අවස්තාවක්. එනම් දේශපාලනේ කොහොමද Cuckold කරන්නෙ කියල සැබැවින්ම බලාගන්න ලැබෙන අවස්තාවක්.
    ලෝකෙ අනෙක් රටවල පොලිටිකල් Cuckold වෙලාතියෙද දන්නෙ නෑ. එනම් පොහොට්ටුව විසින් තමන්ට චන්දෙ දුන්නු 69ලක්ශෙ ට අරින්න දීල පැත්තකට වෙලා UNP පොහොට්ටුවෙ 69ලස්සෙ වරමට අරින විදිහ බලන් වින්දනයේ යෙදෙනවා 17ත් වෙනිදා

    ඒ Political Cuckold එකවෙන්නෙ පොහොට්ටුවෙ ජාතික ලැයිස්තුව එජාපෙට දීල කැමති එවුන් දාල අපෙ 69යට අරින්නෙයි කියල ආරාධනා කලාම "" fb
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    බය්යො ඉතිං කිව්වොත් කියන්නෙ ගොන් කථානේ බං..හරි දුක අැති මහින්ද ගියාට.දැන් අඬනව රනිල අාවට.අාවෙ කොහොමද ගත්තෙ කවුද කියල දැනුමක් නෑ.. හීන් නූල් බයියො තමා ඔය.
    ඌ මම දන්න විදියට නම් බයියෙක් නෙමෙයි බන් .

    Deyak therum ganna bari samajayaka niyojanaya thama oya 225. E nisa wadi deyak balaporoththu wenna epa bn.
    ඔව් බන් කොහොමත් මොළේ නැති වහලෙක් හැර වෙන එකෙක් පොහොට්ටුවට ඡන්දෙ දෙන්නෙ නැහැ ඊලග පාර . ඒක නිසා ඒක ගැන හිතන්නෙ නැතිව වැඩ කරන්න ඕනේ .

    මුගෙ ජෝක් වලට හිනා යන්නෙ නැහැ බන් මට නම් .
    Ha haa. Anuraya ennaththe uge 50k withara mulin place karala aniwa. Ehema nathuwa mona modayada bn yanne.😂
    ඔව් සූදානමක් නැතිව යන එකක් නැහැ . නමුත් අරූ හමුදා පොලිසියේ උන් දාගෙන ගියාම අතන උන්ට යකා නගින්න ඇති .
     
    • Like
    Reactions: kinkon

    lilman

    Well-known member
  • May 10, 2009
    40,899
    54,438
    113
    Colombo
    අපිද ගෙනාවේ?

    ගෙනාවට විරුද්ද වෙන්නෙ නැද්ද ?

    දැන් ඌ ගෙදර යනකල් කවුරුවෙක් නැතිව ඉන්න ඕනෙද ?
    වෙන එකෙක්වත් ගත්තෙත් නැහැනෙ .
    කරූ ගේන එකට වල කැපුවෙ මොකද එහෙනම් . මමත් කැමැත්තෙන්
    හිටියේ ඒ මිනිහා එනවට .
    අරගලේ වෙනම එළියේ පාර්ලිමේන්තුවේ
    මේ වෙලාවේ ෆ්ලෙක්සිබල් වෙන්න ඕනේ .

    ආපහු එහෙනම් රටේ දේවල් විකුනයි.ලේ බැංකුවටත් අරියි.ක්‍රිස්තියානි කාරයොත් පාරවල් ගානෙ පොත් තියාගෙන ආගම් පතුරුවන්න ගනිව්.දුප්පත් ගම්වල ලමයි උන්ගෙ ආගම් වලට හරව ගනී.බුදුහාමුදුරුවන්ගෙ රූපෙ තියන බිස්කට් හදල කන්න දෙයි.

    දැන් නිර්පාක්ශික නැද්ද ? සටන ඉවරද ?
     
    • Wow
    Reactions: sakuntha1996

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ,. යුද්දෙන් රට බේරගත්ත අප්පොච්චි එජාපෙ ජාතික ලයිස්තුවෙන් ආපු එකෙක් ලව්වා තමන්ට චන්දෙදිපු 69 ලස්සෙට Cuckold කරනව බලන් ඉදීකියල හීනෙන්වත් හිතුවද ඒකාලෙ. කොහොමද දේවල් වෙන විදිය. - fb comment
    🤭
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    "
    Political Cuckold
    මේක ලෝකෙටම විරල අවස්තාවක්. එනම් දේශපාලනේ කොහොමද Cuckold කරන්නෙ කියල සැබැවින්ම බලාගන්න ලැබෙන අවස්තාවක්.
    ලෝකෙ අනෙක් රටවල පොලිටිකල් Cuckold වෙලාතියෙද දන්නෙ නෑ. එනම් පොහොට්ටුව විසින් තමන්ට චන්දෙ දුන්නු 69ලක්ශෙ ට අරින්න දීල පැත්තකට වෙලා UNP පොහොට්ටුවෙ 69ලස්සෙ වරමට අරින විදිහ බලන් වින්දනයේ යෙදෙනවා 17ත් වෙනිදා

    ඒ Political Cuckold එකවෙන්නෙ පොහොට්ටුවෙ ජාතික ලැයිස්තුව එජාපෙට දීල කැමති එවුන් දාල අපෙ 69යට අරින්නෙයි කියල ආරාධනා කලාම "" fb
    මෙච්චර කල් උනේ ඒක තමයි , නමුත් මේ පාර නම් තිරේ ඇරලම රටටම පේන්න කරනවා

    ආපහු එහෙනම් රටේ දේවල් විකුනයි.ලේ බැංකුවටත් අරියි.ක්‍රිස්තියානි කාරයොත් පාරවල් ගානෙ පොත් තියාගෙන ආගම් පතුරුවන්න ගනිව්.දුප්පත් ගම්වල ලමයි උන්ගෙ ආගම් වලට හරව ගනී.බුදුහාමුදුරුවන්ගෙ රූපෙ තියන බිස්කට් හදල කන්න දෙයි.
    දැන් නිර්පාක්ශික නැද්ද ? සටන ඉවරද ?

    මම මේක කිව්වෙ පාර්ලිමේන්තුවේ ඇතුලෙ උන් ගැන .
    එළියෙ උන් දිගට මේක කරන්න ඕනෙ අළුත් ව්‍යවස්ථාවක් ගේන කල්
    (පිළිගන්න පුලුවන් )
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    me tikata tiyana wisaduma oka tamai. ranilata support eka denna one masa keepeketa hari. nattn donation ekak wat ganna bane.
    ඉක්මනින් යම් ප්‍රෝගෙස් එකක් අරන් ඉලෙක්ශන් එකකට යන්න ඕනේ .එතකන් බාදා කරන්න හොද නැහැ ( වැරදි දෙයක් කරනව නම් හැර )