

අපිට නම් සොරි වෙනවා, මේ සිද්දිය උනේ මිට වසර 3,4 කට කලින්, ස්ථානය රාජගිරිය බස් නැවතුම්පල, සිකුරාදා දිනයක සවස 7 ට පමණ 177 බස් 1ක් එනතුරු ලොකු බෑග් 1කකුත් කරේ ගෙන, මම කැම්පස් t 1ක් ඇදගෙන හිටියේ. ඩයල් 1ක් මගේ ලගට ඇවිත් මල්ලි කැම්පස් ද කියල කතාව පටන් ගත්ත, ඇදන් ඉන්න t 1ක නිසා නෑ කියන්න යැ, මම ඔව් කිව,මිනිහ අහනවා චතුර දන්නවද?මම ඇහුව මොන චතුරද චතුරලා ගොඩක් ඉන්නවා,මිනිහ මොකක්ද වත්තක් කිව, මම කිව එහෙ ඉන්න චතුර කෙනෙක් දාන්නේ නෑ කියල, ඊට පස්සේ මිනිහ එහෙනම් තව නමක් කියල දන්නවද කියල ඇහුව, මට ඊට පස්සේ හිතුන මේ මිනිහට පිස්සු, එහෙම නැත්නම් TV Program 1k කියල, බස් හෝල්ට් 1කෙ සෙනගත් ඉන්නවා අනිත් බස් එනවා 177ක් නෑ,මම මිනිහව ගණන් ගන්නේ නැතිව බස් දිහා බලන නිසා මිනිහ අයෙත් කතාව පටන් ගත්ත, මම ඔයාට කලිනුත් කතා කර ඇහුනේ නැද්ද? අහුන්නේ නෑ වගේ ආවද? එකයි මම ලගටම ඇවිත් කතා කරේ, දන්නවද මම නමක් කිව, තව මොකක්ද නමක් කියල එයාගේ ගොලොයෝ කිව දැන් අපේ කීප දෙනෙක්ම මේ දිහා බලාගෙන ඉන්නේ කිව.එතකොටම මට යාලුවෝ දෙන්නෙක්ට උන සිද්දි 2ක් මතක් උනා (ඒ දෙක වෙන වෙනම යටින් දන්නම්) මම උට කතාව ඉවර කරන්න දෙන්නේ නැතිව "මේ හු---- මම ගුවන් හමුදාවේ, ගුවන් හමුදාවෙන් IT කොස් 1කකට කැම්පස් 1කකට දල තියෙන්නේ,මම කැම්ප් 1කෙ ඉදල එන ගමන්,තොට ඕන නම් ID 1ka පෙන්න නම්" කියල පස් 1කට අතතිබ්බ.මිනිහ බය උනා වගේ පෙනුන නිසා "පුළුවන් නම් එන්න කියපන් ඔය බලාගෙන ඉන්නවා කියපු __ පුතාලට මෙතනට"(ආවනම් කෙල වෙනවා),මම කඩුවෙල(නැවතිලා හිටියේ කඩුවෙල කිට්ටුව) උබලට කඩුවෙල ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. මිනිහ නෑ නෑ සර් සමාවෙන්න සර් වැරද්දක් උනේ,අන්න සර් බස් 1ක් එනවා කියල මිනිහම පාරට පැනල බස් එක නවත්තල දුන්න, මාත් ටක් ගාල බස් 1කට නැගගෙන බලද්දී මිනිහ අතුරුදහන්, මගේ වෙලාවට බස් 1ක් ආවේ මාත් පොරසේ හිටියට පට්ට බයේ හිටියේ කියන්න බෑනේ, බස් 1කෙදි කීප වතාවක් 119 ගහන්න ට්රයි කරා හරි ගියේ නෑ නම්බර් bc ද කොහොදේ වැටුනේ,ඇවිල්ල බෝඩිමේ උන්ට කීවහම කිවේ උබ නම් talk දීල බේරුනාඅපිට නම් සොරි වෙනවා,
මේ සිද්දිය උනේ මිට වසර 3,4 කට කලින්, ස්ථානය රාජගිරිය බස් නැවතුම්පල, සිකුරාදා දිනයක සවස 7 ට පමණ 177 බස් 1ක් එනතුරු ලොකු බෑග් 1කකුත් කරේ ගෙන, මම කැම්පස් t 1ක් ඇදගෙන හිටියේ.


