ලංකාවේ හරියට සීට්බ් ටිකක් තිබ්බ නම් හරියටම හරි:yes::cool:,ඒත් තව දන්නේ කොහෙද තියෙන ටිකවත් හරියට කරගන්න බැරුව:angry:.ලංගමේ එක බස් එකකට සේවකයෝ 20ක් ඉන්නවා කියන්නේ දළ වශයෙන්:baffled:. :yes::yes: