18+ එවුන් විතරක් වරෙල්ලා.. කාලීන සංවාදයක්..

cvally007

Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    තමන් එක්ක ඉන්න කම් - තමන් එතන ඉන්න කම් අනිත් පාර්ශ්වය අශුද්ධයි !

    මේකුන් හින්ද පොදුවේ පරාජය වෙන්නෙ අපි වගේ සාමාන්‍ය මිනිස්සු..... කොන්න්‍රාත් ලැබෙන බත් බැලයො හැමදාම දිනුම්...!

    අපේ රටේ බහුතරයක් දේශපාලනය හින්ද භේද බින්න වෙනව උන් සෙට් වෙලා අපිව ශුද්ධ කරනව
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    10410578_870479343004664_2992134310527217848_n.jpg