18 දා සිට රේල් බස්

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕක කොස්ගම- මහරගම ධාවනයට සුදුසුයි දහවල් කාලේ.. එත් උදේට ඉන්න සෙනගට ඔයිට වඩා වටිනවා කොටුවට තව දුම්රියක් දැම්මනම්.. රටේ ප්‍රදානම නගර හරහා වැටිලා තියන දුම්රිය මාර්ගයනේ මේ.. ලයින් 2ක් කලානම් මේ දුම්රිය මාර්ගේ තියෙන අගය නිම කරන්න බෑ.. කතාවක් යනවා 2වෙනි ලයින් එකත් හදන්න ලෑස්ති වෙනවා කියල.. බලමුකෝ.. දැන්වත් මෙහෙම හරි ආණ්ඩුවේ ඇස් ඇරුන එක ලොකු දෙයක්..
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අනේ හොඳයි.. උදේ කෝච්චි ගියාම හවස් වෙනකන් වේලි වේලි තියෙන්නේ... හදිසියකට දැන් දවල් කාලේ යන්න පුළුවන් එහෙනම්.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඔව දුවනවා නේ බන් කොච්චි සංස්ථාවේ උන් මම දැකලා තියෙනවා !
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    ඔව දුවනවා නේ බන් කොච්චි සංස්ථාවේ උන් මම දැකලා තියෙනවා !

    දුම්රිය දෙපාර්තමේන්තුව බං, අනික ඕව අනුරාධපුර යනව එහා කොහොමත් දුවනව
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඕවා ඉස්සර ඉදන් තියෙනවා. හැබයි තාම ගිහිල්ලා නැහැ
    ඉස්සෙල්ලාම ඔකා ආවේ.. හලාවත ඉදන් පුත්තලමට යන්න. මගේ හිතේ මීට අවුරුදු 10කට විතර කලින්.. පුත්තලම හලාවත ඒ කාලේ එච්චර සෙනගක් නැ. නමුත් ඩේලි පොලවල් වලට යන අය ඉන්නවා. මුලු කොච්චියක්ම දුවවන එක පාඩු නිසා තමා ඉස්සෙලාම ඔක ගෙනාවේ. නිකන් ලේලන්ඩ් බස් දෙකක ඇක්සල් ගලවලා තමා ඉස්සෙලාම ඔක හැදුවේ. දැන් නම් වෙනම කොච් ගෙනල්ලද දන්නේ නැ. මුල් කාලේ දුවපු ඩ්‍රයිවර් මහත්තයෙක් කිව්වා, එන්ජින් එක පාරේ දුවනවට වඩා RPM එක අඩුයි කියලා මොකද ස්ටාර්ට් එකේ විතරක් බරක් අදින නිසා. ට්‍රැක් එකේ දුවන නිසා පාරේ යනවට් වඩා තෙල් කරනවලු..
     
    ඔව් ඕව දුර සෙනග අඩු පැති වල තම දිව්වේ.. එත් ඕව මහරගම, කොට්ටාව, හෝමාගම වගේ තදාසන්න පැති වලට හරියන නෑ.. මේව දාල දවස් 2ක් 3ක් යද්දී පිරෙන්න මිනිස්සු.. එතකොට එල්ලිලා තමා යන්න වෙන්නේ.. හොදම දේ 2වෙනි රේල් පාරත් හදල දුම්රිය ප්‍රමාණය වැඩි කරන එක..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔව් ඕව දුර සෙනග අඩු පැති වල තම දිව්වේ.. එත් ඕව මහරගම, කොට්ටාව, හෝමාගම වගේ තදාසන්න පැති වලට හරියන නෑ.. මේව දාල දවස් 2ක් 3ක් යද්දී පිරෙන්න මිනිස්සු.. එතකොට එල්ලිලා තමා යන්න වෙන්නේ.. හොදම දේ 2වෙනි රේල් පාරත් හදල දුම්රිය ප්‍රමාණය වැඩි කරන එක..
    ඔක ෆුල් ලොඩ් දාලා දුවන එක පාඩුයි.. එතකොට එක තනි එන්ජින් එකෙන් අදින්න බැ.. පස්සේ එකත් ස්ටාට් වෙන්න ඔනේ.. එතකොට ලාබයක් නැ.. හොදම වැඩේ එක්කො කොලඹට මොනො රේල් එකක් හරි ට්‍රැම් සර්විස් එකක් හරි ගේන එක. නැත්තම් උබ කිව්වා වගේ දෙවෙනි පාර දාලා කොච්චි වැඩි කරන එක.
     
    codemaster

    Member
    Mar 31, 2008
    40
    2
    0
    https://www.facebook.com/KelaniVall...056401782323/1738791663008795/?type=3&theater

    මේ page එකට සෙට් වෙයල්ලා. විස්තර ඔක්කොම තියෙනවා.
    https://www.facebook.com/KelaniValleyLine

    අන්න කොස්ගම ඉස්ටෙෂන් එකේ හෙට දුවන රේල් බස් එක පාර්ක් කරලා තියෙනවා. හැබැයි මේ thread එකේ දාල තියෙන සුදු බස් එක නෙමයි යන්නේ. fb page එකේ දාල තියෙන විදිහටම රතු බස් 2ක් යන්නේ.

    මේ page එකට සෙට් වෙයල්ලා. විස්තර ඔක්කොම තියෙනවා.
    https://www.facebook.com/KelaniValleyLine
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔක ෆුල් ලොඩ් දාලා දුවන එක පාඩුයි.. එතකොට එක තනි එන්ජින් එකෙන් අදින්න බැ.. පස්සේ එකත් ස්ටාට් වෙන්න ඔනේ.. එතකොට ලාබයක් නැ.. හොදම වැඩේ එක්කො කොලඹට මොනො රේල් එකක් හරි ට්‍රැම් සර්විස් එකක් හරි ගේන එක. නැත්තම් උබ කිව්වා වගේ දෙවෙනි පාර දාලා කොච්චි වැඩි කරන එක.

    :yes:2වෙනි රේල් පර හදන එක තමා හොදම මචන්.. අනිවාරෙන්ම එක පෙරලියක් වෙනවා හයිලෙවල් මාර්ගයේ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada

    ඕක අවුරුදු 10-15 කලින් ඉදන් තිබ්බ දෙයක්. ඔකේ කෝච්චියට සාපේක්ෂව ගැස්සෙන කතාවක් තිබ්බ. දැන් ඒවා හරි ගස්සල ඇති
    එක නෙවි එක පාරක් අපේ අයියල රේල් පාරේ කළුගල් තියල බස් එකක් පෙරලුව. කිහිප දෙනෙක් තුවාල උන
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    මෙන්න ..................

    10307434_1245859085431463_1014129989133840135_n.jpg