ඕක කොස්ගම- මහරගම ධාවනයට සුදුසුයි දහවල් කාලේ.. එත් උදේට ඉන්න සෙනගට ඔයිට වඩා වටිනවා කොටුවට තව දුම්රියක් දැම්මනම්.. රටේ ප්රදානම නගර හරහා වැටිලා තියන දුම්රිය මාර්ගයනේ මේ.. ලයින් 2ක් කලානම් මේ දුම්රිය මාර්ගේ තියෙන අගය නිම කරන්න බෑ.. කතාවක් යනවා 2වෙනි ලයින් එකත් හදන්න ලෑස්ති වෙනවා කියල.. බලමුකෝ.. දැන්වත් මෙහෙම හරි ආණ්ඩුවේ ඇස් ඇරුන එක ලොකු දෙයක්..
Leyland



