-18 මහජන බැංකුව Need help

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,971
    10,130
    113
    මචන් ලා මේක බැංකු සම්බන්දව ප්‍රශ්නයක් :yes: මේකයි මචන් අව්ල මගේ යාලුවෙක් ගෙ මහජන බංකුවේ එකවුන්ට් එකක් තියනව පොරට තාම 18 වෙලා නෑ :no: පොරට එකේ තියන සල්ලි ගන්න ඕන වෙලා තියනව :) 18 වෙනකල් ගන්න බහලු මචන් :oo: පොරට සල්ලි හදිස්සියකට තමයි බන් සල්ලි ඕන වෙලා තියෙන්නෙ. වැඩි ගානකුත් නෑ බන් පොතේ 15ක් වගේ තමයි තියෙන්නෙ එකත් උන්ගේ අම්මයි තාත්තයි ගොවිතැන් කරල ඌ වෙනුවෙන් එකතු කරපුව :( මචන් මේකට විසදුමක් දියන්. සල්ලි ගන්න පුලුවන්ද බාරකාරයා එක්ක ගිහින්? නැත්නම් ඒ පොත කැන්සල් කරල වෙන බැංකුවකට(HNB වගේ) සල්ලි දාගන්න බැරි වෙයි ද? මෙහෙම කතාවකුත් තියනව බන් අද්යාපන වැඩකට නම් 18 වෙන්න කලින් ගන්න පුළුවන් ලු :) එහෙම පුළුවන් ද බන්?

    මට වෙන අහන්න කෙනෙක් නෑ බන් :/ උටත් අහන්න කෙනෙක් නෑ :/ එලකිරියේ හිත උණු වෙන කොල්ලො ටික තමයි මතක් වුනේ ? මචන් BUMP එකක් වත් දීගෙන යන්න ;) හැමෝටම +3 ගානෙ දෙන්නම් :)
     
    • Like
    Reactions: RaZor_911

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    මට වෙන අහන්න කෙනෙක් නෑ බන් :/ උටත් අහන්න කෙනෙක් නෑ :/ එලකිරියේ හිත උණු වෙන කොල්ලො ටික තමයි මතක් වුනේ ? මචන් BUMP එකක් වත් දීගෙන යන්න ;) හැමෝටම +3 ගානෙ දෙන්නම් :)[/SIZE][/QUOTE]

    මචන් ඔය ගොඩක් ප්‍රශ්න වලට තියෙන උත්තරෙ තමයි 1919(ජාතික තොරතුරු කේන්ද්‍රය) .ඒනොම්මරේට කෝල් එකක් දීපන් මචන් .100% ෂුවර් උත්තරයක් ගන්න පුලුවන්
     
    • Like
    Reactions: thaweesha

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    භාරකාරයට ගිණුම අවලංගු කරන්න පුළුවන් ! නැතුව 18 පනිනකම් ගන්න බෑ.. අමාරුවෙන් දෙමව්පියෝ සල්ලි දාපු එකේ ඉවසන් ඉන්න කියපන් ! ඔය යන්නේ ෆෝන් කට්ටක් හරි වෙන මගුලකට හරි ඔය සල්ලි වියදම් කරන්න නේ ? :oo:
     
    • Like
    Reactions: thaweesha

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,130
    113
    මම දන්න විදියට 18 පනිනකන් කාටවත් ගන්න බැ බන්
    thanks machan +3 :)

    මට වෙන අහන්න කෙනෙක් නෑ බන් :/ උටත් අහන්න කෙනෙක් නෑ :/ එලකිරියේ හිත උණු වෙන කොල්ලො ටික තමයි මතක් වුනේ ? මචන් BUMP එකක් වත් දීගෙන යන්න ;) හැමෝටම +3 ගානෙ දෙන්නම් :)[/SIZE]

    මචන් ඔය ගොඩක් ප්‍රශ්න වලට තියෙන උත්තරෙ තමයි 1919(ජාතික තොරතුරු කේන්ද්‍රය) .ඒනොම්මරේට කෝල් එකක් දීපන් මචන් .100% ෂුවර් උත්තරයක් ගන්න පුලුවන්[/QUOTE]
    thanks machan +3 ;)

    භාරකාරයට ගිණුම අවලංගු කරන්න පුළුවන් ! නැතුව 18 පනිනකම් ගන්න බෑ.. අමාරුවෙන් දෙමව්පියෝ සල්ලි දාපු එකේ ඉවසන් ඉන්න කියපන් ! ඔය යන්නේ ෆෝන් කට්ටක් හරි වෙන මගුලකට හරි ඔය සල්ලි වියදම් කරන්න නේ ? :oo:
    මචන් අවලංගු කරල සල්ලි ගන්න පුළුවන් ද ? thanks machan +3:)


    thanks machan +3


    thanks machan +3


    thanks machan +3


    thanks machan +3
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    avatar370295_8.gif
    avatar370295_8.gif
    avatar370295_8.gif
    avatar370295_8.gif
    avatar370295_8.gif
    avatar370295_8.gif
    avatar370295_8.gif
    avatar370295_8.gif
    avatar370295_8.gif
    avatar370295_8.gif
    avatar370295_8.gif
    avatar370295_8.gif
    avatar370295_8.gif
    avatar370295_8.gif
    avatar370295_8.gif
    avatar370295_8.gif
    avatar370295_8.gif
    avatar370295_8.gif
    avatar370295_8.gif
    avatar370295_8.gif
    avatar370295_8.gif
    avatar370295_8.gif
    avatar370295_8.gif
    avatar370295_8.gif
     
    • Like
    Reactions: thaweesha
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සාමාන්‍යෙයන් ළමා ගිණුම් වල සල්ලි 18 වෙනකං ගන්න බෑ.
    ඒ වුනාට මැනේජර්ට ටෝක් කලොත් පුලුවන් වෙයි.

    මම මගෙ නෝමල් එකවුන්ට් එකේ සල්ලි 0 වෙනකං එක සැරයක් ගත්තා හදිස්සියක් වෙලා මැනේජර්ව ටෝක් කරලා.
    සාමාන්‍යෙයන් 500ක්ද කොහෙද තියන්න ඕනෙනෙ පොතේ. හැබැයි ඒක දැම්මා පහුවදාම. :yes: