මචන් ලා මේක බැංකු සම්බන්දව ප්රශ්නයක්
මේකයි මචන් අව්ල මගේ යාලුවෙක් ගෙ මහජන බංකුවේ එකවුන්ට් එකක් තියනව පොරට තාම 18 වෙලා නෑ
පොරට එකේ තියන සල්ලි ගන්න ඕන වෙලා තියනව
18 වෙනකල් ගන්න බහලු මචන්
පොරට සල්ලි හදිස්සියකට තමයි බන් සල්ලි ඕන වෙලා තියෙන්නෙ. වැඩි ගානකුත් නෑ බන් පොතේ 15ක් වගේ තමයි තියෙන්නෙ එකත් උන්ගේ අම්මයි තාත්තයි ගොවිතැන් කරල ඌ වෙනුවෙන් එකතු කරපුව
මචන් මේකට විසදුමක් දියන්. සල්ලි ගන්න පුලුවන්ද බාරකාරයා එක්ක ගිහින්? නැත්නම් ඒ පොත කැන්සල් කරල වෙන බැංකුවකට(HNB වගේ) සල්ලි දාගන්න බැරි වෙයි ද? මෙහෙම කතාවකුත් තියනව බන් අද්යාපන වැඩකට නම් 18 වෙන්න කලින් ගන්න පුළුවන් ලු
එහෙම පුළුවන් ද බන්?
මට වෙන අහන්න කෙනෙක් නෑ බන් :/ උටත් අහන්න කෙනෙක් නෑ :/ එලකිරියේ හිත උණු වෙන කොල්ලො ටික තමයි මතක් වුනේ ? මචන් BUMP එකක් වත් දීගෙන යන්න
හැමෝටම +3 ගානෙ දෙන්නම් 
මේකයි මචන් අව්ල මගේ යාලුවෙක් ගෙ මහජන බංකුවේ එකවුන්ට් එකක් තියනව පොරට තාම 18 වෙලා නෑ
පොරට එකේ තියන සල්ලි ගන්න ඕන වෙලා තියනව
18 වෙනකල් ගන්න බහලු මචන්
පොරට සල්ලි හදිස්සියකට තමයි බන් සල්ලි ඕන වෙලා තියෙන්නෙ. වැඩි ගානකුත් නෑ බන් පොතේ 15ක් වගේ තමයි තියෙන්නෙ එකත් උන්ගේ අම්මයි තාත්තයි ගොවිතැන් කරල ඌ වෙනුවෙන් එකතු කරපුව
මචන් මේකට විසදුමක් දියන්. සල්ලි ගන්න පුලුවන්ද බාරකාරයා එක්ක ගිහින්? නැත්නම් ඒ පොත කැන්සල් කරල වෙන බැංකුවකට(HNB වගේ) සල්ලි දාගන්න බැරි වෙයි ද? මෙහෙම කතාවකුත් තියනව බන් අද්යාපන වැඩකට නම් 18 වෙන්න කලින් ගන්න පුළුවන් ලු
එහෙම පුළුවන් ද බන්?මට වෙන අහන්න කෙනෙක් නෑ බන් :/ උටත් අහන්න කෙනෙක් නෑ :/ එලකිරියේ හිත උණු වෙන කොල්ලො ටික තමයි මතක් වුනේ ? මචන් BUMP එකක් වත් දීගෙන යන්න
හැමෝටම +3 ගානෙ දෙන්නම් 