-18 මහජන බැංකුව Need help

Chaulan

Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    පුලුවන් පුලුවන් ගන්න පුලුවන්,
    reason එක educational purpose කියලා ගන්න පුලුවන්
    mama BOC eken eka parak gatta :yes::yes:
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,275
    113
    ගන්න පුළුවන්, මාත් අරන් තියෙනව. ඒක මචන් ගිණුමෙන් ගිණුමට වෙනස් ඒක නිසා කෙලින්ම මැනේජර්ගෙන් අහල බලපන්.මම ගන්නකොට ඉස්කෝලෙන් ලියුමක් අරගත්ත වෙන මොකක් හරි කියල , කොම්පියුටර් එකක් ගන්න ගත්තෙ.
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,828
    2,397
    113
    ගන්න පුළුවන් educational වැඩකට කියල හරි බෙහෙත් ගන්ඩ කියල හරි මොකක් හරි අවශයතාවක් කියල.හැබැයි බාර කාරය අනිව යන්ඩ ඕනෙ.ලමයට ගන්ඩ බෑ.සමහර විට ඔය වෙලාවට school principal ගෙන් හරි බෙහෙත් ගන්ඩ කියල කිව්වොත් නම් ඩොක්ටර් කෙනෙක් ගෙන් හරි ලියුමක් ගේන්ඩ කියයි.

    හැබැයි නිරපරාදේ දෙමව්පියො ඉතිරි කරල දුන්න සල්ලි ටික බොරු වැඩකට වියදම් කරනව නම් අපරාදෙ
    ලෙඩකට ගන්නව නම් BOC එකේ න්නම් ලමා ගිනුම් වල insurance cover එකක් තිහියෙන හින්ද දරුනු ලෙඩක් නම් පොතේ සල්ලි හොල්ලන්නෙ නැතුව ඒකෙන් ගන්ඩ පුලුවන්.මහජන බැන්කුවෙත් බොහෝ දුරට ලමා ගින්ම් වලට
    insurance cover එකක් ඇති.හරියටම දන්නෙ නෑ....:D:D:D:D:D
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    මචන් ලා මේක බැංකු සම්බන්දව ප්‍රශ්නයක් :yes: මේකයි මචන් අව්ල මගේ යාලුවෙක් ගෙ මහජන බංකුවේ එකවුන්ට් එකක් තියනව පොරට තාම 18 වෙලා නෑ :no: පොරට එකේ තියන සල්ලි ගන්න ඕන වෙලා තියනව :) 18 වෙනකල් ගන්න බහලු මචන් :oo: පොරට සල්ලි හදිස්සියකට තමයි බන් සල්ලි ඕන වෙලා තියෙන්නෙ. වැඩි ගානකුත් නෑ බන් පොතේ 15ක් වගේ තමයි තියෙන්නෙ එකත් උන්ගේ අම්මයි තාත්තයි ගොවිතැන් කරල ඌ වෙනුවෙන් එකතු කරපුව :( මචන් මේකට විසදුමක් දියන්. සල්ලි ගන්න පුලුවන්ද බාරකාරයා එක්ක ගිහින්? නැත්නම් ඒ පොත කැන්සල් කරල වෙන බැංකුවකට(HNB වගේ) සල්ලි දාගන්න බැරි වෙයි ද? මෙහෙම කතාවකුත් තියනව බන් අද්යාපන වැඩකට නම් 18 වෙන්න කලින් ගන්න පුළුවන් ලු :) එහෙම පුළුවන් ද බන්?

    මට වෙන අහන්න කෙනෙක් නෑ බන් :/ උටත් අහන්න කෙනෙක් නෑ :/ එලකිරියේ හිත උණු වෙන කොල්ලො ටික තමයි මතක් වුනේ ? මචන් BUMP එකක් වත් දීගෙන යන්න ;) හැමෝටම +3 ගානෙ දෙන්නම් :)

    මොකක්ද බැංකුව?